ටිකක් වැඩේට බාධා උනා ලමයි අපේ පැත්තෙ සිග්නල් කේස් එකක් නිසා😪 දැන් නම් අවුලක් වෙන්නැති වෙයි කියල හිතනව... ඔයාල disappoint උනා නම් ආයෙමත් සොරි හොදද... 🙏❤️
❤6
හරි දැන් අපි,
✅ඇල්කේන
✅ඇල්කීන
✅ඇල්කයින
✅ග්රීනාඩ් පතිකාරකය
✅ඇල්කයිල් හේලයිඩ
✅ඇල්කොහොල
✅ඇල්ඩිහයිඩ
✅කීටෝන
✅බෙන්සීන්
✅ෆීනෝල්
වල ප්රතික්රියා කතා කරලා ඉවරයි 😍❤️
තව තියෙනව
❗️ඇමීන
❗️එස්ටර
❗️කාබොක්සිලික් අම්ල
❗️අම්ල හේලයිඩ
❗️ඇමයිඩ
❗️ඇනිලීන්
❗️ඩයසෝනියම් ලවන
ඒ ටික උඩ දාපු පරිවර්තන ටිකක් කරලම අපි ඉක්මනට ඉවර කරගමු...🥰❤️
✅ඇල්කේන
✅ඇල්කීන
✅ඇල්කයින
✅ග්රීනාඩ් පතිකාරකය
✅ඇල්කයිල් හේලයිඩ
✅ඇල්කොහොල
✅ඇල්ඩිහයිඩ
✅කීටෝන
✅බෙන්සීන්
✅ෆීනෝල්
වල ප්රතික්රියා කතා කරලා ඉවරයි 😍❤️
තව තියෙනව
❗️ඇමීන
❗️එස්ටර
❗️කාබොක්සිලික් අම්ල
❗️අම්ල හේලයිඩ
❗️ඇමයිඩ
❗️ඇනිලීන්
❗️ඩයසෝනියම් ලවන
ඒ ටික උඩ දාපු පරිවර්තන ටිකක් කරලම අපි ඉක්මනට ඉවර කරගමු...🥰❤️
❤5
Voice NoteZ
හරි දැන් අපි, ✅ඇල්කේන ✅ඇල්කීන ✅ඇල්කයින ✅ග්රීනාඩ් පතිකාරකය ✅ඇල්කයිල් හේලයිඩ ✅ඇල්කොහොල ✅ඇල්ඩිහයිඩ ✅කීටෝන ✅බෙන්සීන් ✅ෆීනෝල් වල ප්රතික්රියා කතා කරලා ඉවරයි 😍❤️ තව තියෙනව ❗️ඇමීන ❗️එස්ටර ❗️කාබොක්සිලික් අම්ල ❗️අම්ල හේලයිඩ ❗️ඇමයිඩ ❗️ඇනිලීන් ❗️ඩයසෝනියම් ලවන ඒ…
මතකයි නේද දැන්🥹💗 පරිවර්තන ඔක්කොම ටික කරාම කියන්න.. ආයෙ වෙලාවක් දෙන්නම් මුල් ටික බලාගන්න..🥹❤️
❤3🔥1