Voice NoteZ
620 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
හරි ලමයි... අනේ මන් ප්‍රතික්‍රියා දානකන් බලන් උන්න ලමයි... මට සමාවෙන්න හොදද... සිග්නල් අඩුයි පොඩ්ඩක්... 🥲අපි පටන් ගමු ආයෙම🥰❤️
❤3
දැන් කියන්නකො බලන්න ඒනම් පුළුවන්ද ඔය දාපු ප්‍රතික්‍රියා ටික🥰❤️❤️
🥴3
මතක් වෙලා ආවද... සංගනනය කියල දෙන්නම්ද🥰❤️
👍1
හරි ඒනම් අපි ඊලග පරිවර්තන වලට යන්.. දැන් අපිට පරිවර්තන ගොඩක් කරන්න පුළුවන් 🥰❤️❤️
❤4🥴1
කරමු❤️🔥
ආයේ වැඩ පටන් ගන්නවා 🥰❤️
🔥2
මේ ටිකත් කරමු ලමයි🥰❤️❤️
❤5🤔1
ටිකක් වැඩේට බාධා උනා ලමයි අපේ පැත්තෙ සිග්නල් කේස් එකක් නිසා😪 දැන් නම් අවුලක් වෙන්නැති වෙයි කියල හිතනව... ඔයාල disappoint උනා නම් ආයෙමත් සොරි හොදද... 🙏❤️
❤6
අර ටික ඉවර නම් මේ ටිකත් ට්‍රයි කරල බලමුද...😌❤️
හරි දැන් අපි,
✅ඇල්කේන
✅ඇල්කීන
✅ඇල්කයින
✅ග්‍රීනාඩ් පතිකාරකය
✅ඇල්කයිල් හේලයිඩ
✅ඇල්කොහොල
✅ඇල්ඩිහයිඩ
✅කීටෝන
✅බෙන්සීන්
✅ෆීනෝල්

වල ප්‍රතික්‍රියා කතා කරලා ඉවරයි 😍❤️

තව තියෙනව
❗️ඇමීන
❗️එස්ටර
❗️කාබොක්සිලික් අම්ල
❗️අම්ල හේලයිඩ
❗️ඇමයිඩ
❗️ඇනිලීන්
❗️ඩයසෝනියම් ලවන

ඒ ටික උඩ දාපු පරිවර්තන ටිකක් කරලම අපි ඉක්මනට ඉවර කරගමු...🥰❤️
❤5
හරි දැන් එන්න ඒනම් ඊලග ප්‍රතික්‍රියා ටිකට🥰❤️❤️