Voice NoteZ
මේ ප්‍රතික්‍රියා ටිකත් බලාගන්නකො...ඊලග පරිවර්තන කරන්න මේ ටික ඕනි...😇
මේකේ සංගණනය හැදෙන විදිය තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවනම් කියන්න කියා දෙන්නම්.🥰❤️
දැන් අපි chart ගොඩක් කරපු නිසා පරිවර්තන ටිකක් කරල ඒක සෙට් කරගන්න යන්නේ. අපිට ටික වෙලාවක් යනවා පරිවතන තොරගෙන් screenshot ගහගෙන දාන්න..එකයි මේ පරක්කු. අපි දෙන්නනේ ඉන්නේ. එක්කෙනෙක්ට සිග්නල් අඩුයි. ඔයාල ඒ අතර ඊයේ voice ටිකක් අහල ඒ පාඩම් මතක් කර ගන්න.🥰❤️
❤4
Forwarded from Voice NoteZ
Chemistry ටික ඔළුවට දාගන්න සුපිරිම shortcut එකක් 🎧✨
🎙 මේ වෙද්දී ඕගොල්ලන්ට අහන්න පුළුවන් Lessons:
විද්‍යුත් රසායනය ⚡️
රසායනික බන්ධන 🔗
කර්මාන්ත රසායනය 🏭 )
චාලක රසායනය ⏱️
Organic - Highlighted Topics 🧪
වායු 🎈
බහුඅවයවික
පාඩම් කරලා Boring හිතුණ වෙලාවට Earphones දෙක කනට දාගෙන Play කරලා බලන්න. 😉💡
👉 අදම සෙට් වෙන්න: https://t.me/Voice_Notez
නෝට් බලලා ඇස් රිදෙන වෙලාවට, Bus එකේ යද්දී, නැත්නම් නින්ද යන්න කලින් Reversion පාරක් දාගන්න ලේසිම විදියට Voice NoteZ Telegram channel එකේ Chemistry Topic-wise Voice Notes ටිකක් Recordings දාලා තියෙනවා.
🎙 මේ වෙද්දී ඕගොල්ලන්ට අහන්න පුළුවන් Lessons:
විද්‍යුත් රසායනය ⚡️
රසායනික බන්ධන 🔗
කර්මාන්ත රසායනය 🏭 )
චාලක රසායනය ⏱️
Organic - Highlighted Topics 🧪
වායු 🎈
බහුඅවයවික
පාඩම් කරලා Boring හිතුණ වෙලාවට Earphones දෙක කනට දාගෙන Play කරලා බලන්න. 😉💡
👉 අදම සෙට් වෙන්න: https://t.me/Voice_Notez
❤7
හරි ලමයි... අනේ මන් ප්‍රතික්‍රියා දානකන් බලන් උන්න ලමයි... මට සමාවෙන්න හොදද... සිග්නල් අඩුයි පොඩ්ඩක්... 🥲අපි පටන් ගමු ආයෙම🥰❤️
❤3
හරි ඒනම් අපි ඊලග පරිවර්තන වලට යන්.. දැන් අපිට පරිවර්තන ගොඩක් කරන්න පුළුවන් 🥰❤️❤️
❤4🥴1
ටිකක් වැඩේට බාධා උනා ලමයි අපේ පැත්තෙ සිග්නල් කේස් එකක් නිසා😪 දැන් නම් අවුලක් වෙන්නැති වෙයි කියල හිතනව... ඔයාල disappoint උනා නම් ආයෙමත් සොරි හොදද... 🙏❤️
❤6