ඔයාල ආම්ලිකතාව ගොඩ දාගත්තම කියන්න...එතකොට භාෂ්මිකතාව දෙන්නම්😓❤️. එකත් ඔය විදියටම තමා වෙන්නේ. ආම්ලිකතාව තේරුනේ නැත්තම් කියන්න . ආයේ කියල දෙන්නම්
❤13
Sound මිට වඩා වැඩි කරන්න අමාරුයි ළමයි...device එකේ volume වැඩි කරල අහමු 😓❤️
❤9🥰3
Voice NoteZ
Photo
මේකෙ ඉතුරු ටික නෝට් එක දැම්මොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් කියල මන් හිතනව... ඔය මුල් වොයිස් එක ඇතුලෙ ද්‍රව වාෂ්ප සමතුලිතතාවය කොටසට අදාල තියරි එක කියල තියෙන්නෙ...🥰
කමක් නෑ නේද ලමයි...
කමක් නෑ නේද ලමයි...
🔥6❤2