Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
Chemistry ටික ඔළුවට දාගන්න සුපිරිම shortcut එකක් 🎧✨

නෝට් බලලා ඇස් රිදෙන වෙලාවට, Bus එකේ යද්දී, නැත්නම් නින්ද යන්න කලින් Reversion පාරක් දාගන්න ලේසිම විදියට Voice NoteZ Telegram channel එකේ Chemistry Topic-wise Voice Notes ටිකක් Recordings දාලා තියෙනවා.


🎙 මේ වෙද්දී ඕගොල්ලන්ට අහන්න පුළුවන් Lessons:

විද්‍යුත් රසායනය ⚡️

රසායනික බන්ධන 🔗

කර්මාන්ත රසායනය 🏭 )

චාලක රසායනය ⏱️

Organic - Highlighted Topics 🧪

වායු 🎈

බහුඅවයවික

පාඩම් කරලා Boring හිතුණ වෙලාවට Earphones දෙක කනට දාගෙන Play කරලා බලන්න. 😉💡

👉 අදම සෙට් වෙන්න: https://t.me/Voice_Notez
❤10🥰4
වායු 2 - චාලක අනුක වාදය , මැක්ස්වෙල් බෝල්ස්ට්මන් ව්‍යාප්ති වක්‍ර
❤4
වායු 3 - සම්පීඩ්‍යතා සාධකය , වැන්ඩවාල් සමීකරණය
❤4
වායු done ✅
Forwarded from Janindu Nuwanjaya
Atomic Structure MCQ Points.pdf
1.4 MB
📄 පරමාණුක ව්‍යුහය MCQ Points එකතුව
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3
Organic ආම්ලිකතාව හැදින්වීම , හයිඩ්රෝකාබන වල ආම්ලිකතාව , මද්‍යසාර වල ආම්ලිකතාව, කාබෝක්සලික අම්ල වල ආම්ලිකතාව
❤24🥰3👏2
Organic ආම්ලිකතාව - ෆිනෝල් වල ආම්ලිකතාව , සමස්ත විචලනය
🔥11❤2
ආම්ලිකතාව Done ✅
❤10
Voice NoteZ
Voice message
කව්රුත් ඇහුවේ නැද්ද බන් මේක 😓 ගොඩක් වෙලා අරන් හැදුවේ 😓❤️
❤12🤔4
ඔයාල ආම්ලිකතාව ගොඩ දාගත්තම කියන්න...එතකොට භාෂ්මිකතාව දෙන්නම්😓❤️. එකත් ඔය විදියටම තමා වෙන්නේ. ආම්ලිකතාව තේරුනේ නැත්තම් කියන්න . ආයේ කියල දෙන්නම්
❤13
Sound මිට වඩා වැඩි කරන්න අමාරුයි ළමයි...device එකේ volume වැඩි කරල අහමු 😓❤️
❤9🥰3
Audio
Channel එකේ අනිත් admin KSP වලට voice එකක් හැදුව.🔥❤️
❤16
Audio
Kc
❤4
Audio
❤3
Audio
❤4
Audio
❤6
physical පාඩම් සදහා සාදර අනුග්‍රහය අපේ අනිත් ඇඩ්මින් ❤️🔥
🔥10❤5🥰2
Audio
❤5
Voice NoteZ
Audio
වොයිස් එකේ කීව ටිකට අදාල නෝට් එක
❤3