Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
Forwarded from Amila Dasanayake
Audio
🎙පරිසර දූෂණය Voice Notes 1

⛈ අම්ල වැසි

⏱ මිනිත්තු 6යි

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Audio
🎙පරිසර දූෂණය Voice Notes 2

🔥ගෝලීය උණුසුම ඉහළ යාම

⏱ මිනිත්තු 8යි

අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
ඉතුරු පරිසරය කොටස් වලට note එක බලාගෙන මතක් කරගමු ළමයි 🥰❤️
🥰5❤1
දැන් බහිමු organic වලට 🔥❤️
❤3🔥2
❤1
Organic - ද්‍රවාංක තාපාංක ( අනිත් organic voice වල link මේකේ comment වල තියනවා )
❤13
චාලක රසායනය 1
🔥11❤1
චාලක රසායනය 2
❤6
ඔන්න කලින්ම චාලක ඉවර කරලා දුන්න 🔥❤️
🔥6❤1
Organic - ජල ද්‍රව්‍යතාව
🔥6❤2
වායු 1 - මුලික වායු නියම ( අනිත් වායු voice වල link comment විදියට දාල තියනව.)
🔥10
voice අහන අය හූවක් දෙන්න බලන්න..😁❤️
❤19🥰6
මෙච්චර වෙලා කරපුවා සහ තව කරන්න තියෙන ඒවා 🌝❤️
❤12
Chemistry ටික ඔළුවට දාගන්න සුපිරිම shortcut එකක් 🎧✨

නෝට් බලලා ඇස් රිදෙන වෙලාවට, Bus එකේ යද්දී, නැත්නම් නින්ද යන්න කලින් Reversion පාරක් දාගන්න ලේසිම විදියට Voice NoteZ Telegram channel එකේ Chemistry Topic-wise Voice Notes ටිකක් Recordings දාලා තියෙනවා.


🎙 මේ වෙද්දී ඕගොල්ලන්ට අහන්න පුළුවන් Lessons:

විද්‍යුත් රසායනය ⚡️

රසායනික බන්ධන 🔗

කර්මාන්ත රසායනය 🏭 )

චාලක රසායනය ⏱️

Organic - Highlighted Topics 🧪

වායු 🎈

බහුඅවයවික

පාඩම් කරලා Boring හිතුණ වෙලාවට Earphones දෙක කනට දාගෙන Play කරලා බලන්න. 😉💡

👉 අදම සෙට් වෙන්න: https://t.me/Voice_Notez
❤10🥰4