Forwarded from MAIN REVISION - 2026 A/L | අරුණ පල්ලේකුඹුර
Papers හරිම ලේසි කියල වගේ ළමයි කතා වෙනවා. මේ වගේ වෙලාවට ඔයාට හිතෙනවා....
අනිත් හැමෝටම Paper එක ලේසි ඇති මට තමා අමාරු කියලා
මතක තියාගන්න,
2025 A/L ළමයින්ට ඔයාලට වඩා ඕනි තරම් කාලය තිබුනා විභාගයට ලෑස්ති වෙන්න, ඔයාලට වඩා ලේසි Physics Paper එකක් ආවේ.
හැබැයි අන්තිමට Results එද්දී, ලංකාවෙන්ම
මේ 6% ඇතුලට යන ළමයි ඉතාම කලාතුරකින් තමා Social media වල Comment කර කර ඉන්නේ, එයාලා එක Paper එකක් ඉවර උන ගමන් අනිත් එකට වැඩ.
ඉතින් එහෙනම්, ඇයි ඔයාල දකින්නේ වැඩිය වැඩ කරපු නැති ළමයිත් Papers ලේසි,කරපුවාම ආවා වගේ දේවල් Social media දාලා තියෙනවා?
මේකට කියන්නේ
Cognitive Dissonance
කියලා, ඒ කියන්නේ
තමන් මුහුණ දුන් ඇත්ත තත්වය සහ තමන් අන් අය අතර පවත්වා ගැනීමට කැමති ප්‍රතිරූපය අතර ඇති ගැටුම මඟහරවා ගන්න තමයි මේ වගේ දේවල් දාන්නේ.
ඔයාලා මේ දේවල් වලට පොඩි හෝ අවධානයක් දෙන්නේ නැතිව, උපරිම අවධානයෙන් ඉතිරි Subject එකට ලෑස්ති වෙන්න
අරුණ පල්ලේකුඹුර
Quality Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13
voice අහන අය reaction එකක් දාගෙන යමු..🔥❤️ මට මොනාහරි වැරදිලා තිබ්බොත් කියන්න 😓❤️
🔥15❤5
Forwarded from 2026 Revision | Amila Dasanayake
Equilibrium MCQ Points.pdf
869.9 KB
මේ ටික බලාගෙන යන ගමන් අමතක තැන් වල notes බලලා පාඩම මතක් කරගන්න පුළුවන්. (English medium files ටික resources group එකට දානවා)
මෙතන කර්මාන්ත, පරිසරය කොටස නෑ. ඒකත් ඉක්මනින් resources group එකට දානවා.
අද,හෙට දවස් දෙක ඇතුලත කරන්න ඕනම දේවල් මේවා,
1️⃣ පාඩමෙන් පාඩමට දාලා තියෙන මේ MCQ points ටික බලන්න
2️⃣ අන්තිම අවුරුදු 5න් අඩුම 3කවත් past paper MCQs papers ටික බලන්න
3️⃣ Exam Target Papers 1 සිට 6 දක්වා MCQ papers වලින් පුළුවන් තරම බලන්න
Chemistry | අමිල දසනායක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1