Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
බන්දන කෝණ Q & A. ( මේකේ නම් මම කියෝපු එක කරේ හැබැයි 🥲❤️)
❤8
ද්වි ධ්‍රැව ඝුර්ණය Q & A
❤4🥰3
වැඩේ නගලම යනව නෙහ් 🌝❤️
❤18
ධ්‍රැවීකරණ බලය හා ධ්‍රැවනශිලතාව
❤5
ද්විතික අන්තර් ක්‍රියා
❤8
ද්‍රවාංක තාපාංක , ජල ද්‍රව්‍යතාව
🔥7❤1
Done 🔥❤️ දැලිස් ටිකට note එක කියවගමු ළමයි..ඒක note එක කියවල කරගන්න පුලුවන් නේ ඔයාලට ❤️
🔥5❤1
එකෙක්වත් අත අරින්න එහෙම එපා හරිද..voice ටික අහල ගොඩ ගොඩ දාගන්න පාඩම් ටික. physical වලට හෙට ඉක්මනට ගණන් ටිකක් හදල යන්න. fail නොවී ඉන්න පුළුවන්.
❤2
ඊ ලගට පටන් ගන්නේ කර්මාන්ත 🔥❤️
🔥4❤3
❤3
🔴 සමහර විට Social media එකේ විවිධ තැන්වල ඔයා දකින්න ඇති,

Papers හරිම ලේසි කියල වගේ ළමයි කතා වෙනවා. මේ වගේ වෙලාවට ඔයාට හිතෙනවා....

අනිත් හැමෝටම Paper එක ලේසි ඇති මට තමා අමාරු කියලා

මතක තියාගන්න,

2025 A/L ළමයින්ට ඔයාලට වඩා ඕනි තරම් කාලය තිබුනා විභාගයට ලෑස්ති වෙන්න, ඔයාලට වඩා ලේසි Physics Paper එකක් ආවේ.

හැබැයි අන්තිමට Results එද්දී, ලංකාවෙන්ම

🟡70%කට තිබ්බේ S,F.
🟡A තිබුනේ 6% ටත් අඩුවෙන්.

මේ 6% ඇතුලට යන ළමයි ඉතාම කලාතුරකින් තමා Social media වල Comment කර කර ඉන්නේ, එයාලා එක Paper එකක් ඉවර උන ගමන් අනිත් එකට වැඩ.

ඉතින් එහෙනම්, ඇයි ඔයාල දකින්නේ වැඩිය වැඩ කරපු නැති ළමයිත් Papers ලේසි,කරපුවාම ආවා වගේ දේවල් Social media දාලා තියෙනවා?

මේකට කියන්නේ

Cognitive Dissonance

කියලා, ඒ කියන්නේ

තමන් මුහුණ දුන් ඇත්ත තත්වය සහ තමන් අන් අය අතර පවත්වා ගැනීමට කැමති ප්‍රතිරූපය අතර ඇති ගැටුම මඟහරවා ගන්න තමයි මේ වගේ දේවල් දාන්නේ.

ඔයාලා මේ දේවල් වලට පොඩි හෝ අවධානයක් දෙන්නේ නැතිව, උපරිම අවධානයෙන් ඉතිරි Subject එකට ලෑස්ති වෙන්න

අරුණ පල්ලේකුඹුර
Quality Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13
good morning ලමයි..🥰❤️ නිදි පෙති බිලා වගේ නින්ද ගිය 😓
😁7🌚3❤1
Mg නිෂ්පාදනය
🔥9❤4
Mg නිෂ්පාදනය Q & A
❤12
සබන්
❤11
සබන් නිෂ්පාදනය Q & A
❤11
NaOH නිෂ්පාදනය
🔥8❤4
NaOH Q & A
🔥15❤2
voice අහන අය reaction එකක් දාගෙන යමු..🔥❤️ මට මොනාහරි වැරදිලා තිබ්බොත් කියන්න 😓❤️
🔥15❤5
Na2CO3 නිෂ්පාදනය
🔥10❤2
Done ✅
❤3🔥1