එකෙක්වත් අත අරින්න එහෙම එපා හරිද..voice ටික අහල ගොඩ ගොඩ දාගන්න පාඩම් ටික. physical වලට හෙට ඉක්මනට ගණන් ටිකක් හදල යන්න. fail නොවී ඉන්න පුළුවන්.
❤2
Forwarded from MAIN REVISION - 2026 A/L | අරුණ පල්ලේකුඹුර
Papers හරිම ලේසි කියල වගේ ළමයි කතා වෙනවා. මේ වගේ වෙලාවට ඔයාට හිතෙනවා....
අනිත් හැමෝටම Paper එක ලේසි ඇති මට තමා අමාරු කියලා
මතක තියාගන්න,
2025 A/L ළමයින්ට ඔයාලට වඩා ඕනි තරම් කාලය තිබුනා විභාගයට ලෑස්ති වෙන්න, ඔයාලට වඩා ලේසි Physics Paper එකක් ආවේ.
හැබැයි අන්තිමට Results එද්දී, ලංකාවෙන්ම
මේ 6% ඇතුලට යන ළමයි ඉතාම කලාතුරකින් තමා Social media වල Comment කර කර ඉන්නේ, එයාලා එක Paper එකක් ඉවර උන ගමන් අනිත් එකට වැඩ.
ඉතින් එහෙනම්, ඇයි ඔයාල දකින්නේ වැඩිය වැඩ කරපු නැති ළමයිත් Papers ලේසි,කරපුවාම ආවා වගේ දේවල් Social media දාලා තියෙනවා?
මේකට කියන්නේ
Cognitive Dissonance
කියලා, ඒ කියන්නේ
තමන් මුහුණ දුන් ඇත්ත තත්වය සහ තමන් අන් අය අතර පවත්වා ගැනීමට කැමති ප්රතිරූපය අතර ඇති ගැටුම මඟහරවා ගන්න තමයි මේ වගේ දේවල් දාන්නේ.
ඔයාලා මේ දේවල් වලට පොඩි හෝ අවධානයක් දෙන්නේ නැතිව, උපරිම අවධානයෙන් ඉතිරි Subject එකට ලෑස්ති වෙන්න
අරුණ පල්ලේකුඹුර
Quality Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13