Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
විද්‍යුත් රසායනය 01 - විද්‍යුත් රසායනික කෝෂ හැදින්වීමඉලෙක්ට්‍රොඩ සමතුලිතතාව හැදින්වීම, ඉලෙක්ට්‍රොඩ විභවය හැදින්වීම
❤28
විද්‍යුත් රසායනය 2 - ඉලෙක්ට්‍රොඩ විභවයට විවිධ සාදක වල බලපෑම , විද්‍යුත් රසායනික කෝෂ , ලවන සේතුව
❤16
විද්‍යුත් රසායනය 3 - IUPAC අංකනය ,විද්‍යුත් ගාමක බලය ගණනය කිරීම , වී.ග.බ වැඩි කර ගත හකෝ ක්‍රම
❤8🔥7
විද්‍යුත් රසායනය 4 - ෆැරඩේ නියම දාල ගානක් හදන විදිය
❤7🔥4
විද්‍යුත් රසායනය mcq points 1
❤7🔥7
විද්‍යුත් රසායනය mcq points 2
❤8
විද්‍යුත් රසායනය තියරි කතා කරල mcq points විදියට ආයෙත් වෙන් කරල කතා කරා පාඩම. mcq points ටික හෙටත් පුලුවන් උනොත් අයෙ පාරක් අහන්න. බලාගන්න කිව්ව දේවල් අනිවාරෙන් බලාගන්න..එතකොට පාඩම cover😇❤️
❤11
Electro chemistry MCQ 2025 print file (1).pdf
4.2 MB
📚 2025 THEORY
📚 CHEMISTRY

විද්‍යුත් රසායනය [ Electro Chemistry ] MCQ TUTE

https://t.me/CD2025T

🔹Charitha Dissanayake
🔹Chemistry Team
2025 Theory - Chemistry Charitha Dissanayake
Electro chemistry MCQ 2025 print file (1).pdf
ඔක්කොම කරන්න ඕනි නැ. අපි කතා කරපු ඒවගෙන් හැම ප්‍රශ්නෙම වගේ කරන්න පුළුවන්. ආසන්න අවරුදු වල ප්‍රශ්න ටික බලාගන්න
❤8
ඒ විදිය සෙට් නැ වගේ කට්ටියට..දැන් ඉදල Q & A විදියට ඉතුරු පාඩම් ටික කරමු. අවශ්‍ය දේවල් ඔක්කොම කතා කරමු.🔥❤️
❤13
බන්ධන Q & A 1
❤16
voice වලින් වැඩක් ගන්න අය comment එකක් දාගෙන යන්න.😇❤️ කව්රුත් වැඩක් ගන්නේ නැත්තම් අපරාදෙනේ මගේ වෙලාව.
❤27
ප්‍රාථමික අන්තර් ක්‍රියා ගැන කතා කරා ඔන්න 🔥❤️
❤8👍2
බන්ධන Q & A - සම්ප්‍රයුක්ත ව්‍යුහ
🔥12❤3
දෙකායි ❤️
🔥7❤3
අණුවල හැඩ Q & A ( මොකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් තේරෙන්න කරා මේක.. අහල ගොඩ දාගන්න )
❤11
3 යි ❤️
❤5
Voice NoteZ
Voice message
මේකේ sound awl neh..😓. මන් අන්තිමට අයෙ මේක කියන්නම් 😓❤️
🥰4❤1
sound හදාගත්ත ...අර අව්ල් ඒව අන්තිමට කරල දෙන්නම් ආයේ ❤️
❤1
මුහුම්කරණය Q & A
❤8
බන්දන කෝණ Q & A. ( මේකේ නම් මම කියෝපු එක කරේ හැබැයි 🥲❤️)
❤8