විභාවමානය මීටර් සේතුව අනිවාරෙන් note එක බලාගන්න ළමයි හොදද .. පරිපත අදින විදිය එහෙම බලාගන්න හොදට. 😓❤️
❤18👍3🗿1
මන් පුලුවන් තරමින් ගේමක් ගහල දුන්න කට්ටියටම. හිතුවට වඩා ගොඩක් වෙලාව ගියා..එත් ගොඩක් කට්ටිය සෙට් වෙලා හිටපු නිසා මන් අත අරින්නේ නැතුව කරල දුන්න. කව්රුත් fail වෙන්න එපා හොදද ..දැන් voice ටික අහන්න ගත්තත් ගේමක් ගහගන්න පුළුවන්. ඒ නිසා හොදට ready වෙලා යන්න පෙපරේට. chemistry වලටත් පුලුවන් විදියට උදව් කරන්නම්.❤️❤️
❤59
Voice NoteZ
Voice message
2000 ඉදල essay වල මොනාද ඇවිත් තියෙන්නේ සහ අමතක වෙන්න , වරදින්න පුලුවන් තැන් ගැන කතා කරනව මේකේ..බස් එකේ යන අය යන ගමන් අහ අහ යන්න .❤️
❤15
හරි එහෙනම් chemistry පටන් ගමු. යාළුවොන්ටත් share පාරක් දාල ගන්න channel එක.තමන්ගේ group , channel තියන අය කැමති නම් share කරල දෙන්න අපිව.😇❤️
❤9