Voice NoteZ
619 subscribers
110 photos
2 videos
40 files
28 links
Download Telegram
වියලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝදය සහ විද්‍යුත් ගමක බලය සෙවීම Q & A
❤4🔥1
මීටර් සේතුව
❤8
මීටර් සේතුව Q & A
❤5🔥1
විභව මානය
❤10
විභව මානය භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත් ගාමක බල සංසන්දනය Q & A
❤11
😓
❤22😢7👏5
විභාවමානය මීටර් සේතුව අනිවාරෙන් note එක බලාගන්න ළමයි හොදද .. පරිපත අදින විදිය එහෙම බලාගන්න හොදට. 😓❤️
❤18👍3🗿1
මන් පුලුවන් තරමින් ගේමක් ගහල දුන්න කට්ටියටම. හිතුවට වඩා ගොඩක් වෙලාව ගියා..එත් ගොඩක් කට්ටිය සෙට් වෙලා හිටපු නිසා මන් අත අරින්නේ නැතුව කරල දුන්න. කව්රුත් fail වෙන්න එපා හොදද ..දැන් voice ටික අහන්න ගත්තත් ගේමක් ගහගන්න පුළුවන්. ඒ නිසා හොදට ready වෙලා යන්න පෙපරේට. chemistry වලටත් පුලුවන් විදියට උදව් කරන්නම්.❤️❤️
❤59
යන ගමන් අහන්න යාන්ත්‍ර විද්‍යාව 😇❤️
❤5🥰3
Voice NoteZ
Voice message
2000 ඉදල essay වල මොනාද ඇවිත් තියෙන්නේ සහ අමතක වෙන්න , වරදින්න පුලුවන් තැන් ගැන කතා කරනව මේකේ..බස් එකේ යන අය යන ගමන් අහ අහ යන්න .❤️
❤15
නෝනාවරුනි මහත්වරුනි..structured එක ගොඩ නේද?😇❤️
❤31
Chemistry වලටත් ගේමක් ගහමුද 🌝❤️
❤21
හරි එහෙනම් chemistry පටන් ගමු. යාළුවොන්ටත් share පාරක් දාල ගන්න channel එක.තමන්ගේ group , channel තියන අය කැමති නම් share කරල දෙන්න අපිව.😇❤️
❤9
chemistry වලට අපි වැඩ කරන විදිය ❤️
❤17
පටන් ගන්නේ විද්‍යුත් රසායනයෙන්. ඉක්මනට පාඩම මතක් කරල දෙන්නම්.🔥❤️
🔥8🥰5❤1
විද්‍යුත් රසායනය 01 - විද්‍යුත් රසායනික කෝෂ හැදින්වීමඉලෙක්ට්‍රොඩ සමතුලිතතාව හැදින්වීම, ඉලෙක්ට්‍රොඩ විභවය හැදින්වීම
❤28
විද්‍යුත් රසායනය 2 - ඉලෙක්ට්‍රොඩ විභවයට විවිධ සාදක වල බලපෑම , විද්‍යුත් රසායනික කෝෂ , ලවන සේතුව
❤16
විද්‍යුත් රසායනය 3 - IUPAC අංකනය ,විද්‍යුත් ගාමක බලය ගණනය කිරීම , වී.ග.බ වැඩි කර ගත හකෝ ක්‍රම
❤8🔥7
විද්‍යුත් රසායනය 4 - ෆැරඩේ නියම දාල ගානක් හදන විදිය
❤7🔥4
විද්‍යුත් රසායනය mcq points 1
❤7🔥7