දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️
4.22K subscribers
1.08K photos
134 videos
1 file
918 links
🌻.නිසදැස්
🌻.Artical(ලිපි)
🌻.Story
🌻.කවිනිර්මාණ
🌻.Motivation


පන්හිඳ තුලින් කියවිය හැක...

මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න.

YourRequests/අදහස් -: @NaughtyOffbot

✍️Author - @NaughtyOffbot 🌻

#Chathu #CGAT
Download Telegram
හලෝ ලමායී 24 Non Rest University එකේවැඩකට පසුව ඔන්න ආයෙම ආවා ඔයාලගේ දඟකාර රචකයා....


තෙලි තුඩට පණ පොවන්න...
හීන අද්දරම පිපුනත්
ප්‍රේමණීය මල්
නොගැලපුනොත් සදහට
සතුටම කැපැයි මතුවට
ගලපාගත්තානම් හිත්
ඉදයි හැමද කිරිපැනි ලෙසත්


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
වෙනසකටත් එක්ක ලමායි රාගය ගැන ලියලා දාන්නද....
ඔයාලගේ වයස වෝට් කරන් යන්න බලන්න...?
Anonymous Poll
1%
14 ට අඩු
16%
14 - 17 ත්
60%
17 - 21 ත්
21%
21 -25 ත්
2%
25 ට වැඩි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
තේරුම් ගැනීම් මහ පුදුමාකාරයි
සමහරෙකු සියල්ලම සොයා
තේරුම් ගනිද්දි
තවකෙකු තේරුම් ගන්නේ
කිසිවක් සොයා නොබලමින්
එකම ප්‍රශ්නෙක තේරුම් ගැනීම මත
මුවට හිනාවද ඇසට කදුලු ද
තීරණය වෙන්නේ ඒ නිසා
ඉතින් ලමයෝ....
තේරුම් ගන්න හරියාකරව
කිමද වරදවා තේරුම් ගැනීමක්
හොදම විකල්පය මග හැරීමෙන්
පසුකාලීනව පසුතැවීමක්
ඉතිරි කරයි...


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
මානුෂික හැඟීම් තියෙන මිනිස්සු
දිනුම වගේම සැනසිල්ලත් හෙව්වේ
ගොඩාක් කැපවීමෙන්....

ඉතින් ඒ මනුස්ස පරාන
සාර්ථකත්වයේ හීනී මල්පෙත්තටම ගියා
ගුණමකු ඊර්ෂ්‍යා කාර මිනිස්සුන්ට
දෙයියොත් පිහිට වෙන්නේ අඩුවෙන්

කැපවෙන්න ඔයා වෙනුවෙන් දෙවියොත්
හිටගනී හයියට....
ඔයාගේ සාර්ථකත්වය තියෙන්නම
ඔයා ඇතුලෙමයි ලමයෝ...😇♥️


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
ප්‍රේමයද සොදුරුය...
විශ්වාසය ඇතිනම්...
තනිකමද වචනයකි...
කිසිම අගයක් නැති...

ආදරණීය හෝරාවකි...
රාත්‍රී යහන් ගැබකදි...
රාගයද ප්‍රේමයකි...
ලාදුරු නැති පෙම්වතුන් ලගදි...

Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
පියාඹන්න ආසයි මා
මේ අහස පුරා....
නුබේ තටුවල වැදෙමින්
මා රටා මවා...

ආදරෙයිද කිරිල්ලියේ නුඹ
පෙම් පැතුම් පුරා...
පියාඹමුද අපි අද එක්ව
ලොව වටා පුරා...


Gethmina Bandara |° ✍️
Result කියන් යමු ලමයි...
ලියපු stream එකත් එක්කම
එක්සෑම් රිසාල්ට්
ජීවීතේට ලොකු බලපෑමක් ද....


Exam Pass අයට Congratulations 🥳
ඒත් ඔයාලට නෙමෙයි මේ නිසදැසනම්
රිසාල්ට් මදි නිසා Mentaly Down
වෙච්චි ලමයෝ ඔයාට
දැන් දුකින් කාලේ ගෙවනවද
නැත්තම් තව shy එකක් මහන්සි වෙලා
එක්සෑම් එක කරනවද
නැත්තම් course වගේ දෙයක් කරලා
හොද Job එකක් කරනවද කියලා
තීරණය කරන්න ඕනී....

ගිය හකුරට නාඩන්නේ
තියෙන හකුර රැකගන්නේ කියලා

තියෙන වෙලාව ප්‍රයෝජනයට අරගෙන
ඉස්සර ට එන එක්සෑම්
එක වෙනුවෙන් Ready වෙමු...

පරදිවී කියලා නෙවෙයි
දිනාවී කියලා හිතන්
ගේම ගහමු ආයෙම මුල ඉදන්
අලුත්ම රටාවකට....

සුභ පැතුම් එක්සෑම් වෙනුවෙන් කැපවෙමු....


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
අහසේ තරු තිබුණට
නුඹ නැති අහස හරි පාලුයි...
රෑ අහසට පෙම්බදින්න
නුඹත් ඕනී මගෙ ලෝකෙට...

නූල් සූත්තර කොහෙන් ඉගෙනගෙන
දපනෙ දාගත්තේ මා මෙලෙසින්...
මේ වශිය නිමා නොවෙයි
නුඹ ගියත් මා තනිකර...

නුඹේ නමින් මටම උපන්
ප්‍රේමයම මාවෙත දී...
යන්න යනවනම් සුදු මල් මිටක්
ගෙනවිත් දෙන්න නුඹව මැවෙන්න...


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
පැහපත්ව ඉපැදුණු නුඹ
බබලන රතට හුරු දිස්නය
ඇස් කොනට එන නපුරු බැල්ම
දෙනුවන් මත්කරවන කෙස් කලඹ

දිගට මැවෙන හීන් හිනාව
රෝස පැහ දිලෙන තොල් පෙති
ඔය අහිංසක රුව ඔපදාන්නේ
බලන නෙත් වසඟ කරවගෙන

හිතේ කැකෑරෙන සමහර වදන්
පිටට නොදී හිරකරගෙන ම
රැදෙන්නේ ඔය රුව දකින්නට
එතරම් ආශානිසා හැමදාම


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කෝච්චියක් 🚆 ගන්න ඉදපු එකෙක් අම්මගේ කීමට බස් එකක් ගත්තහම

#Status_Video

මෙවැනි අපූරූ වීඩියෝ නරඹන්න
රැඳී සිටින්න අපි සමඟ. 🌻🦋🤍

🔰ɪɴɪᴅᴀꜱ ᴏꜰꜰɪᴄɪᴀʟ🔰
     @Inidas_Official 🌼

👇
♥️
මාත් ලමයි f16 ගන්න හිතන් ඉන්නේ අම්මා මොකක් ගන්න කියයිද දන්නේ නෑ
F16 දන්නේ නැති අයට 🤭🤭

Fighting falcon
අපි සමහරුන්ට කොච්චරක් නම් ආදරේ කලත්....
අපි ගැන තඹ දොයිතුවක තරම්වත් විශ්වාසයක් ඔවුන්ට තියෙන්නේ නෑ...

ඇයිද නම් දන්නේ නෑ ඒත්
අපි ආදරේ කරනවා
අපි පරිස්සම් කරනවා එච්චරයි....

අපිව තේරුන් ගන්නේ නෑ එයාලා කවදාවත්...

🥹💔❤‍🩹



Gethmina Bandara |° ✍️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
උඹ ඇත්තටම පිච්ච මලක් නම්,
ඔය මලේ සුවඳට ආදරේ කරන කෙනෙක්ව
අහිමි කරගන්නේ ම නැහැ...

රෝස මල්වලට දාහක් කැමති උනාට
පිච්ච මලට කැමති ටික දෙනයි
කියලා උඹ දන්නවා මැණික...


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
තෝඩූ...

ලස්සන ගැහැනියකට
තවත් කාන්තියක් ඇති කරගන්න
හොද ආභරණයකි මේ තෝඩූ...

මේවා දෙන්නෙ උරුමක්කාරයෝලූ
ඒත් මේ තෝඩු ගැහැනියක්ගේ කනේ
පැලදුනාම පිරිමි හිත්ද ආකර්ෂණය
වෙන්නේ ඔවුන්ටත් රහසේ....

කන් පෙත්තක ලස්සන එල්ලෙන්නේ
යෞවනියක්ගේ කෝල බව
තවත් වැඩිකරලා...

තෝඩු.. තෝඩූ.. තෝඩූ...

සාරියට හැඩවන කෙලිපැටික්කියන්ගේ
රූසපුවට විචිත්‍ර එලියක් දෙන තෝඩු
ඉතින් කියන්න කෙල්ලෙකුට
තෝඩුවලට වඩා වෙන ආයිත්තමක්
ඕනීද හැඩවෙන්න...?



Gethmina Bandara
I'am Incomplete Without You ♥️