🏖️ Physics සිතුවිලි අහස 🕊 | Sahan Sudaraka
2.86K subscribers
171 photos
2 videos
23 files
169 links
☎️ විමසීම් :- http://wa.me/+94704123689

🛑Yt Channel :- https://youtube.com/@StudywithSudaraka?si=ftWxrLJ6aoSS6sUv

ලෝකයේ දුර්වල සිසුන් නොමැත..
Every Student is a Star.. 💫

සරලව කොලිටියට..😃

Sahan Sudaraka (Bsc.ug)
Download Telegram
ආලෝකය 2011 Sahan Sudaraka .pdf
827.6 KB
🗓️ 2011 ආලෝකය 💡


ළමයි ආලෝකය රචනාවට කලින් Youtube Channel එකේ Subscribe 9000 පන්නමුකො 😍😍😍 හැමෝම Subscribe කරමුකො❤️

Youtube Channel 👉 https://youtube.com/@studywithsudaraka?si=Ipb2R4QcAVwH4mQe
🔥 චාලක අණුක වාදය ආරම්භය..

🔵🛑Video Link :- https://youtu.be/Q2E8fqVCSLU

Campus Exam හින්දා වීඩියෝ දාන්න රෑ වෙනවට Sorry ළමයි..අද චාලකය පටන් ගන්න..Essays 100 වැඩේ කෝමහරි කරල දෙනෝ මන්🥰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
තාපය ප්‍රශ්න කරගන්න බැරි ළමයි වෙනුවෙනි

සරලව අත්‍යාවශ්‍ය සිද්ධාන්ත අවබෝධය..
මාර්තුකාවට අදාළව MCQs පුහුනුව.
.

🔴100 Days Rocket Revision 🚀 එකේදි තාපය අගෝස්තු 10 වායු නියම වලින් තමයි අපි පටන් ගත්තෙ..

🔴හැමදාම උදේ Live කරලා මේ වෙද්දි වායු නියම පුළුවන් කරවලා ඉවරයි..🥳

🔴අගෝස්තු 19 සඳුදා සිට ඉතුරු මාර්තුකාත් පුළුවන් කරවන්න පටන් ගන්නවා..

🔻2024 විභාගෙ ලියන ඔයාට තාමත් තාපය බැරි නම් පහත ලින්ක් එකෙන් මුල්ම පුහුනුව බලලා වැඩේ පුළුවන් වෙනව නම් විතරක් අපි එක්ක Join වෙන්න🔻

🔵 වායු නියම ආරම්භය හා බොයිල් නියමය Theory + MCQs පුහුනුව 👉
https://www.youtube.com/live/SGQJ6A9HRgA?si=Lak9ek6dY-oxLJAb

🟢🟢සම්පූර්ණ පුහුනුව සමග සම්බන්ධ වීමට Whatsapp 👉 wa.me/+94704123689 තාපය ලෙස පණිවිඩයක් යොමු කරන්න..

🔴🔴සතියට දවස් 5 හිමිදිරියේම Live වලින් මාර්තුකා 5 ගානෙ පුළුවන් කරවන,
__100 Days Rocket Revision With MCQs 🚀


Physics සිතුවිලි අහස 🕊(8850+ Subscribes)
Sahan Sudaraka (bsc ug)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
අද දවසේ රචනාව..

දෝලන හා තරංග - 2018 A/L

Time :- විනාඩි 20..

සාකච්ඡාව :- රාත්‍රී 7:00 @StudyWithSudaraka
🏖️ Physics සිතුවිලි අහස 🕊 | Sahan Sudaraka
අද දවසේ රචනාව.. දෝලන හා තරංග - 2018 A/L Time :- විනාඩි 20.. සාකච්ඡාව :- රාත්‍රී 7:00 @StudyWithSudaraka
🌊 2018 දෝලන සුනාමි රචනාව..

🔴🔵🔴Youtube Link :- https://youtu.be/-cUfrWw_OuM

ඡේද ප්‍රශ්න වලට භය වෙන්න ඕනෙ නැහැ ළමයි.. 😌
🕯ආලෝකය කිරණ සටහන් ඇඳින විදිය එක්කම,

🔳 2011 A/L රචනා පුහුනුව..

🔴🟢🔵Youtube Live Recording👉 https://www.youtube.com/live/5_1lPmC3oWI?si=l22PsppyBcHPj9QL

💠Pdf :- https://t.me/StudyWithSudaraka/313
🚨🚨🚨 ඔයාලට Physics වල පාඩම් කීපයක් මේ මාසෙ හරිම පිළිවෙළට නොමිලේ කරල දෙන්න හිතුවා ප්‍රශ්න එක්කම..

🔴 අවශ්‍ය අනුමාර්තුකා Comment කරන්න ළමයි..
🏖️ Physics සිතුවිලි අහස 🕊 | Sahan Sudaraka
මුලින්ම ඕනෙ පාඩම ? (තව දින 90 යි)
ඔයාලගෙ වැඩිම ඉල්ලීම පරිදි ,

1) ක්ෂේත්‍ර පාඩම් තුනම
2) ධාරා විද්‍යුතය
3) ඉලෙක්ට්‍රොනික්ස්

නොමිලේම කරලා දෙන්න තීරණය කළා... @StudyWithSudaraka
🏖️ Physics සිතුවිලි අහස 🕊 | Sahan Sudaraka
ඔයාලගෙ වැඩිම ඉල්ලීම පරිදි , 1) ක්ෂේත්‍ර පාඩම් තුනම 2) ධාරා විද්‍යුතය 3) ඉලෙක්ට්‍රොනික්ස් නොමිලේම කරලා දෙන්න තීරණය කළා... @StudyWithSudaraka
🌐 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් පටන් අරගෙන, (23 සිකුරාදා සිට)

🔴Topic by topic හරිම පිළිවෙළට වීඩියෝස් වලින් කරන් යමු ළමයි..

🔴හැමදාම හවස 5 වෙනකොට වීඩියෝවක් බලාපොරොත්තු වෙන්න..

🔴 ඒ වගේම වීඩියෝවෙදි හදන Past Papers ගැටළු වලට අමතරව ඔයාල හදද්දි අමාරු වෙන ගැටළුත් මට එවන්න...

(තාපය හා යාන්ත්‍ර විද්‍යාව Paid Class එකේ ළමයින්ට කලින් පොරොන්දු උන නිසා ෆ්‍රී කරන්න විදියක් නෑ ළමයි කනගාටුයි ඒකට..)

උඩ තුනම ලස්සනටම කරල දෙන්නම්..
ලකුණු 35+ හොඳේ😇😃

🔴 හැමදාම හවසට මට පැය දෙක ගානෙ වගේ දෙන්න ලොකු දෙයක් වෙලා තියේවි අන්තිමට..

☎️ මගේ Whatsapp :- http://wa.me/+94704123689

🔴 8860+ Youtube :- https://youtube.com/@studywithsudaraka?si=jxvvwQ0J3yGlbMz3
🏖️ Physics සිතුවිලි අහස 🕊 | Sahan Sudaraka
ඔයාලගෙ වැඩිම ඉල්ලීම පරිදි , 1) ක්ෂේත්‍ර පාඩම් තුනම 2) ධාරා විද්‍යුතය 3) ඉලෙක්ට්‍රොනික්ස් නොමිලේම කරලා දෙන්න තීරණය කළා... @StudyWithSudaraka
පොරොන්දු උන වැඩේට ලෙසටම ලෑස්ති වෙන මන්..🌝😌

🟢 ක්ෂේත්‍ර
🟢 ධාරාව
🟢 ඉලෙක්ට්‍රෝන

ලකුණු 30+ ගන්න අපි එක්ක සෙට් වෙන්න යාළුවන්ටත් අපේ චැනල් ටික Share කරමු ළමයි..🥰

💠Telegram :- https://t.me/StudyWithSudaraka

💠Whatsapp Group :- https://chat.whatsapp.com/Bh9A0umddv2711VmlQP6uv

🛑 Sub කරල සෙට් වෙලා ඉන්න :- https://youtube.com/@studywithsudaraka?si=FuoK3ei-FHWWm-PX
🧲 ක්ෂේත්‍ර වල ලකුණු 17 ම 💪 Introduction

🛑 The Valuable Link 👉 https://youtu.be/eJ1laVjukKU

🕊විශ්වයම හොයන Physics ඉගැන්නිල්ල..
❄️Sahan Sudaraka @StudyWithSudaraka