අරගලයට අතදුන් ජාතියෙ උදාර සහෝදර ප්‍රජාව වෙත ලියමි...
තොපි හදන්නෙ මේකත් ආතල් එකකට ගන්නද ? පාරට බැස්සෙ බජව් දාන්නද බූට් සින්දු කිය කිය නටන්නද .. බෝඩ් වල කුනුහරුප ලියලා චූං වෙන්නද ආහ් කියපල්ලා🙂.. හරිම දුකයි ඒ ගැන.. අපිට අරමුණක් තියෙනවා ඒක ආතල් එකට අරන් මේ අරගලය විනාස කරන්න එපා.. එහෙම ඕනෙනම් ඕවට නොගිහින් ගෙදර ඉදපල්ලා.... රටෙ ප්‍රශ්නෙ හරියට තේරුම් අරගෙන ගෙදරින් එලියට බැහැපන්. එහෙම නැතුව මදකිපිච්ච එකෙක් වගෙ කිසිම හරයක් නැතුව හැසිරෙන්න එපා.. තේරුමක් නෑ අපතෙ යන කාලෙ❤🙂... කියන්ඩෝනෙ මෙච්චරයි අහිංසක මිනිස්සුන්ගෙ කඳුලු ආතල් එකට ගන්නෙපා මචං🥺 උබත් මමත් අහිංසක තුන්වෙනි පන්තියෙ මිනිස්සු .මිනිස්සු පාරට බැස්සෙ දරාගන්න බැරි ජීවන අරගලයට එරෙහිව රට විනාස වෙනවා බලන් ඉන්න බැරුව.. හොරුන්ගෙන් මේ රට බේරගන්න ඒකයි මිනිස්සුන්ගෙ අරමුන.. ඒක මතක තියාගනිම්|…
බජව් දාලා ෆන් ගන්න නෙවෙයි වහ ටිකක් කාලා මැරෙන්නයි වෙන්නෙද් ඉස්සරහට🙂..
උපාසක ශැගියා..❤️

Main owner
🔊🌐සරලවම....👇
මේ වෙද්දි අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2 කටත් අඩුයි. ඒකෙනුත් 98% ක්ම currency swap. අප්‍රේල් මාසෙට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න විතරක් අපිට ඔය උඩ තියෙන බිලියන 2 වියදම් වෙනවා. ඒත් එක්කම ඩොලර් බිලියන 1 එකක ස්වෛරී බැඳුම්කරයක් ගෙවන්නත් තියෙනවා.
නිකමට හිතන්න පවුලක ආදායම ලක්ෂයයි. ගෙදර වියදම් වලට විතරක් 98,000 ක් යනවා. ඒ අස්සෙ කලින් ගනිපු ණය වාරිකයකුත් තියෙනවා 50,000 ක. ඒ කියන්නෙ අපිට තියෙන්නෙ විකල්ප 2 යි. එක්කො ණය නොගෙවා තව එක මාසයක් කාලා බීලා ඉන්න. හැබැයි එහෙම කරොත් අපි officially බංකොලොත් පවුලක් (රටක්) වෙනවා. මොකද ණයක් ගෙව්වෙ නෑ කියන්නෙ, ආයි අපිට ණය දෙන්න මොකෙක්වත් කැමති නොවෙන නිසා. නැත්තං ණය ගෙවලා බඩගින්නෙ මැරෙන්න. (මේ තේරෙන භාෂාවෙන් මටත් තේරෙන විදියට කිව්වෙ, ඇත්තටම ඔය ක්‍රියාවලිය මීට වඩා සංකීර්ණයි සහ බරපතළයි)
හැබැයි මං බලාපොරොත්තු උනාටත් වඩා තත්ත්වෙ බරපතළයි. ගිය අවුරුද්දෙ කරපු කාබනික මගුලෙ ප්‍රතිඵල එන්නෙ දැන්. ඒ කියන්නෙ දැඩි ආහාර අර්බුදයකට අපිට මුහුණ දෙන්න වෙනවා. කඩවල් වල 1000,2000 ක් දීලා වත් ගන්න හාල් පරිප්පු නැති වෙන ගාණට එයි. එළවළුත් නැති වෙන ගාණට එයි. බඩු ගණන් යනවා වගෙ නෙවෙයි බඩු නැති වෙන එක. අරුන් ටික පිස්සො වගෙ සල්ලි අච්චු ගහන නිසා මිනිස්සු අතට දැනට ලැබෙන මුදල් ප්‍රමාණය දිගටම එයි. හැබැයි ඒ හම්බෙන සල්ලි වලට ගන්න බඩු නැති උනාම ඔය සල්ලි වලට පෙට්‍රොල් දාලා ගිනි තියන්න තමා වෙන්නේ. හැබැයි ඒක කරන්නත් ඉස්සරහට තෙල් නැති වෙයි.
මොකද ඉස්සෙල්ලාම නැති වෙන්නෙ තෙල්. (සමහරවිට මුං අනිත් ඔක්කොම අතෑරලා තෙල් ගෙනාවොත්, තෙල් තියේවි ඉතින්) එතකොට කෙනෙක් අහයි තෙල් නං ඉතින් දැනුත් නෑනෙ කියලා. එහෙම නෙවෙයි, නෑම නෑ වෙයි. ගෑසුත් එහෙමයි. හාලුත් එහෙමයි. පරිප්පුත් එහෙමයි. එළවළුත් එහෙමයි. නෑම නෑ වෙයි. මං මේ කියන්නෙ රටේ සමස්ථ ජනතාවටම නෙවෙයි ඈ, ඒකත් තව මාස 2-3 කින් වෙයි. හැබැයි ඉස්සෙල්ලාම නෑම නෑ වෙන්නෙ ඔය මාසෙකට 50,000 ක්, දවසකට 2000-3000 ක් හොයන මිනිස්සුන්ට.
ඊටපස්සෙ නැති වෙන්නෙ බෙහෙත්. දැනටමත් ආරංචි එමින් පවතිනවා පිළිකා වලට, හෘදයාබාධ වලට, ගර්භණී මව්වරුන් ට දෙන්න ඕන බෙහෙත් ඉතාමත් වේගයෙන් නැති වෙමින් යන බව. ඉදිරියේදි බෙහෙත් නැතුව, බේරගන්න හොඳටම පුළුවන් ලෙඩ්ඩු මැරෙන්න ගනීවි. සොරි, ඒවා මිනීමැරුම්!
හැබැයි තත්ත්වය එහෙම තියෙද්දි අර බූ රුවා මේකට මොනවහරි විසඳුමක් ඉදිරිපත් කරනවද? අර දියවන්නාවෙ බූ රුවො ටිකවත් මේකට මොකද කරන්නෙ කියලා කතා කරනවද? අනික් අතට අර හිකි හිකි ගාන මහ බූ රුවත් එක්ක විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන්ද? මෙච්චර ප්‍රශ්න, අවුල් තියෙද්දි ඊයෙත් මහ බැංකුව රුපියල් බිලියන 119 ක් අච්චු ගහලා. ඊයෙ රුපියල් 305 ට තිබ්බ ඩොලරයෙ අගය දැන් 320 ක් වෙලා. මොකක්ද මුන් මේ කරන්නෙ?
දැනට නැත්තෙ හෘදයාබාධ, පිළිකා වලට අවශ්‍ය බෙහෙත් විතරයි. ඉස්සරහට තව මොන මොනවා නැති වෙයිද කියලා හිතාගන්න බෑ. අන්තිමට මිනිස්සු නිව්මෝනියාවෙනුත් මැරෙන ගාණය එයි. හරි වෙලාවට බෙහෙත් ටික දීලා තව අවුරුදු 5-6 ජීවත් කරවන්න පුළුවන් මිනිස්සු ඇස් ඉස්සරහ මැරෙන්න පටන් ගනීවි. කවුද මේ මිනීමැරුම් වල වගකීම බාරගන්නෙ?
ඩයිහාඩ් සාටක බයියොන්ගෙනුයි, ඇවරේජ් හෙල්මට් බයියොන්ගෙනුයි මේ අහන්නෙ? ඉස්සරහට උඹලගෙ පවුලෙ එකෙක් හොඳටම බේරගන්න පුළුවන් අසනීපෙකින් මැරෙනකං ද උඹලා බලං ඉන්නෙ? එතකොටත් පුංචි අම්මගෙ id එක ගැනයි, පුතාණෝගෙ පියානෝ ගැනයි කතා කරන්න ද කල්පනා කරන්නෙ? අර උද්ධච්ඡ පි ස්සව එලවලා මේකට මොකක් හරි කරන එක නෙවෙයි ද දැන් වෙන්නෝන? පොඩ්ඩක් ඔලුවෙන් කල්පනා කරලා බලපං.
රට බේරගත්ත නායකයො ටික සිංගප්පූරු ගිහින් බෙහෙත් අරං, ඇමෙරිකාවේ පදිංචියට යාවි. උන් උඹලවත් එක්කං යයිද?
අනික දැන් අරගල කරන්නෙ ගෑස් නැති, ලයිට් නැති, අනාගත හීන නැති උනු, අනාගතේ ගැන බය මිනිස්සු ටිකක් විතරයි. ඇත්තටම කන්න බොන්න අමාරු මිනිස්සු තාම අරගල කරන්නෙ නෑ. මොකද උන් අරගල කරොත් එදාට උන්ට ඉන්න වෙන්නෙ බඩගින්නෙ. හැබැයි උන්ට කන්න බැරිම දවසක් එයි, උන්ගෙ ඇස් ඉස්සරහ තමන්ගෙ ළමයා, පවුල බඩගින්නෙ/ලෙඩ වෙලා මැරෙන දවසක් එයි. අන්න එදාට උන් අරගල බිමට එයි. ඒ එන්නෙ සාමකාමීව බෝඩ් උස්සං ඉන්න නෙවෙයි. ඒ එන්නෙ මරාගෙන මැරෙන්න. එතකොට ඔය බැරියර්ස් වැටුණම, ආයි ඒක කෙලින් කරලත් දීලා කෑගහන උන්ට ඒ එන මිනිස්සු නවත්වන්න බෑ. වෙඩි නෙවෙයි බෝම්බ ගැහුවත් උන් නවතින්නෙ නෑ. දෙකෙන් එකක් බේරගෙනම නවතියි.
මේ උන් උන් කිව්වට සමහරවිට ඒ මම උඹ වෙන්නත් පුළුවන්. ඒකයි මං කියන්නෙ, මේ අපි කෑ ගහන්නෙ උඹලගෙ නායකයො එක්ක පෞද්ගලික තරහකට නෙවෙයි. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ව හිරේ දාලා, උන්ගෙ දේපළ රාජසන්තක කරලා, ඒවයින් ණය ගෙවනවා වගේ ලස්සන විසඳුමක නෙවෙයි!
මං ඉන්නෙ අම්මටසිරි වෙන්න බය වෙලා, මං අහන්නෙ උඹලට බය නැද්ද?
..........

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Voice by.....🔊
උපාසක ශැගි'යා
Abiman sandew nethsara
🌼❤️...
උපාසක ශැගි'යා
Abiman sandew nethsara
🌼❤️...
ප්‍රේමය කියන්නෙම කලාවක් ❤️
ඒකට තියෙනවා 🤔
අමුතුම රටාවක්🤭
මටත් කතා කලා වතාවක් 😁
අනේ මේ 😒🤚
කොහෙද බං ඕවට වෙලාවක්
🥀🥀
📝🚶♂️
ඒකට තියෙනවා 🤔
අමුතුම රටාවක්🤭
මටත් කතා කලා වතාවක් 😁
අනේ මේ 😒🤚
කොහෙද බං ඕවට වෙලාවක්
🥀🥀
📝🚶♂️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කාලෙකිම් .......
𒊹︎︎︎මට හිතුනා "නවක වධය" විශ්වවිද්‍යාල සිලබස් එකට ඇතුලත් කලොත් ඕකෙන් රටට සෙතක් සැලසෙයි කියලා...
මෙහෙමයි සහෝලා සැලැස්ම... ☟︎︎︎
මේකෙදි රජය වක්‍රාකාරයෙන් නෙමේ රැගට කෙලින්ම සහය දෙනවා..මුලින්ම රැග් එක නැතිනම් නවක වධය ugc එකේ සම්මත සිලබස් එකක් බවට පත් කරනවා... එතකොට රැග් එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ නීතිගත සිලබස් එකක් කලාම ඒකට අපිට යොමු කරන්න පුලුවන්, අපොස ඌපෙල විභාගයෙන් වානිජ / කලා ඉහල ලකුණු මට්ටම් ලබා විශ්වවිද්‍යාලවලට තේරීපත් වෙච්ච දරුවන්.ඕනනම් ඔය සමාජවිද්‍යව වගේ වැඩකට නැති ජොබුත් නැති එකක් අයින්කරල මේක දාන්නත් පුලුවන් . මොකද රැග් එකෙන් මහා විශාල දෙයක් දැනුමක් සහ කැම්පස් එකෙන් එලියට ගියාම ජීවිතාමාර්ගෝපදේශනයකුත් ලැබෙනවානේ. මොක නැතත් " බැජ් පිට් එක"
ඉතින් ඒ විශය යටතේ රටම පිළිගත් උපාධියක් දීලා ඒ උපාධිය තියෙන උන් වනාතමුල්ල, සේදවත්ත ,මෝදර ,අගුලාන වගේ පැතිවල නවක නම්‍යීකරණ නිලධාරීන් විදියට පත්වීම් ලබා දෙනවා..සරලයිනේ... ඊටපස්සේ ඒ අදාල නිළදරුවන් විසින් ගම් නියම් ගම් පිටින් රැග් කරලා එකමුතුව ,සහජීවනය,එක ප්ලේන්ටිය බෙදාගෙන බීමේ ඉදන්ම "ගම් පිට් එක" වර්ධනය කරලා තියේවි..
මේක මගේ සිව් අවුරුදු චින්තන සැලැස්මක් .. ඒ වගේම දැන් ඔය සබ්ජෙක්ට් එකට උගන්වන්න ලෙක්චර්ස්ලා වෙලා ඉන්න උන් ගන්න බෑනේ..උන් කලේම මේ මහඟු විශයට වල කපපු එකනේ.. ඒකට යොදාගන්නවා ඔය වැඩිපුරම පන්ති තහනම් ලබපු උත්තම උත්තමාවියෝ ටිකක්.. පන්තිනේ බන් තහනම් උනේ... මේ විශය උගන්වන්නේ බඩ වැටි ඕවිටි පිට්ටනි කානු ටොයිලට් අස්සෙනේ.. ඒ නිසා ඒක බලපාන්නේ නෑ..හැබැයි මේක සිලබස් ගත කලාට පස්සේ විරුද්ධ වෙච්ච එකෙක් නැතිවෙන්නත් පුලුවන්.කවුද ඊටපස්සේ අකමැති රැගින් වලට හයි රෑන්ක් එකක් දාගන්න.අනිත් එක තියෙන පිළිගැනීම.!. ඒ වගේම දැන් අපි කියමු කොලඹ වෛද්‍ය පීඨයේ රැග් එක නැහැයි කියලා.. මොරටුවෙත් නැහැයිලු... රුහුනේ ඇත්තෙම නෑලු..එතකොට අපි දැකලා තියෙනවා කැම්පස් එකට එන දවසෙම කවුරුත් නොකීවත් ඩ්‍රෙස් කෝඩ් එකෙන්ම කැම්පස් එකට එන ලමයි..සහ ඒ ලමයි අරන් එන අම්මලා.. එතකොට මේ දරුවන්ට සිදුවෙන්නේ මහා අසාධාරණයක් නේ.. රැග් එක නැති කැම්පස් එකකට ආවම..
අන්න ඒ අයට ගැලපෙන්න නවක වධ භාහිර උපාධියකුත් සකස් කරනවා..ඒකත් ugc එක යටතෙමයි... එතකොට පුලුවන් මේ ෆේස්බුක් එකේ ඕක ගැන පුදුම පු.... කැහිල්ලක් තියෙන අහක යන උන්ටත් වයස් සීමාවකින් තොරව භාහිර උපාධියක් ඒ පිලිබදව ලබාගන්න...ඕන නම් opan university එකෙත් ඒකේ පදනම් පාඨමාලා / ඩිප්ලෝමා දෙන්න සෙට් කරන්න පුලුවන්.. ඔය පුපේ වැටමාර එහෙම බැහැපු උන්ට පුලුවන් "කැලණිය වාසිටි" වගේ තැන්වල නවක වධ පුනරීක්ශන ,ඉලක්කගත නවක වධ, වගේ ක්ලාසස් කරල අතමිට සරු කරගන්නත්...
ඔහොම සීන් එක යනකොට බලන්නකෝ.. නවක වදයට කැමති උන් නවක වදයට ලක් වෙනවා..අකමැති උන් පාඩුවේ ඉන්නවා...පංති තහනම් උන් එලිමහනේ ලෙක්චර්ස්ලා වෙනවා..මර්ධනය නවතිනවා..වර්ධනය ඇතිවෙනවා... හරිම ප්රජාතන්ත්රවාදීයි.. මොකද අපිට කියන්න බෑනේ කාට හරි රැග් වෙන්නම ඕනනම් "අපෝ එපා කියලා" රැග් වෙන්න බැරි නම් වෙයං කියන්නත් බෑ මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ "විශ්වය" නියෝජ්‍යය කරන එකක්නේ...
උපාසක තුමාගෙ නිදහස් චින්තනයෙන්.

අවසාන සටහන*❤️
ගිලන් වී රත් වෙච්ච
හිතක් නොහිතක් අද්දර
පෙනෙන ඉසව්වක ඉන්නම්
ගෙනත් දෙන්න මට රසය..
දැනෙන ඉසව්වක මලගම
නොහිතාම පසෙකටව
නුබට නොපෙනෙන මානෙ
බලන් ඉන්නම් හැමදාම..
මදුවිතෙන් හැර නුබට
මත් වෙන්න හිතුනාම
නෙත් පියා ගනිමි මම
කදුලු මගහරින්නට..
සසර බර යුද්දයක පැටලුනාම
මගෙ හිතේ මලගමත් නුබට
කියා එවන්නම් හිතවත
ඉස්සරම අපි ආ ගියපු බසයක..❤️
🧚♀🥀
ගිලන් වී රත් වෙච්ච
හිතක් නොහිතක් අද්දර
පෙනෙන ඉසව්වක ඉන්නම්
ගෙනත් දෙන්න මට රසය..
දැනෙන ඉසව්වක මලගම
නොහිතාම පසෙකටව
නුබට නොපෙනෙන මානෙ
බලන් ඉන්නම් හැමදාම..
මදුවිතෙන් හැර නුබට
මත් වෙන්න හිතුනාම
නෙත් පියා ගනිමි මම
කදුලු මගහරින්නට..
සසර බර යුද්දයක පැටලුනාම
මගෙ හිතේ මලගමත් නුබට
කියා එවන්නම් හිතවත
ඉස්සරම අපි ආ ගියපු බසයක..❤️
🧚♀🥀
මෙන්න මේවා මානසික රෝගද කියලා මට කියනවද?
මම හරිම ආසයි ගින්දරට දෙයක් දැවෙනවා බලාගෙන ඉන්න...සාමාන්‍යයෙන් මානසිකව අසමතුලිත බාවයකට ලක් වුනාම මම කරන්නේ පත්තර ගොඩකට හරි ගිණි තියලා බලාගෙන ඉන්න එක.. නිකම්ම නෙමෙයි ඒ ගිනිගන්න දේවල් වල කොටසින් කොටස අලුවෙලා කඩාගෙන වැටෙන විදිය ඒත් එක්කම ගිණි දැල් ලස්සනට පැතිරෙන විදිය .අතරින් පතර පටස් හඩින් කුමක් හෝ පොඩියට පුපුරලා යන විදිය.. අවසානයට අවසන් දැල්ලත් නිමිලා ගියාම සියල්ලට යටින් රක්තමේඝව දැවෙන අගුරු කැට වලින්විහිඳෙන ලා රත ,ඕවා බලාගෙන මම සාමාන්‍යයෙන් පැයක් දෙකක් හෝ තුනක් ගිණි ගොඩක් අවුලවලා බලාගෙන ඉන්න ආස එකෙක්.. පොඩිකාලේ ගමේහිටි නිසා ඕනතරම් ඕකට ඉඩ ප්‍රස්තාව තිබුනා..
උදාහරණයක් විදියට සාමාන්‍ය පොඩි එකෙක් වගේ හෙලිකොප්ටර් එකක් අහසේ ගියත් අදටත් මම එලියට දුවගෙන ඇවිල්ලා බලනවා.. යුධමය සමයේ උතුරේ ප්‍රහාරාත්මක කොකඩයිල් m24 යානා බෙල් 215 යානා යනකොටත් මම ඉස්සරහට දුවන් ඇවිත් බලාගෙන ඉන්නවා.. ඒ ඒවා කඩාගෙන වැටෙනකල්.. මම අදටත් හෙලිකොප්ටර් එකක් දැක්කම ඒක කඩාගෙන දැන් වැටෙයි දැන් වැටෙයි කියන සිතුවිල්ලේ හිටපු කෙනෙක්... ඉස්සර පවුලේ අයත් එක්ක අනුරාධපුර වගේ දුර ගමන් යනකොට මම බොහොම ආසාවෙන් යන්නේ අනිවාර්යයෙන්ම මුණ ගැහෙන මෝටර් රථ අනතුරු බලන්න..
මම පුදුම ආසාවකින් හිටියා මෝටර් රථ දෙකක් අනතුරකට පත් වුනාම ඒක බලන්න යන්න.. මගෙ හොදම හොබිය තමයි අපේ මලයාගේ සෙල්ලම් බඩුවල ඇතුලට රතිඤ්ඤා දාලා පුපුරවන එක.. ඒකාලේ බනිස් ගෙඩියක් රුපියල් අටයි..රතිඤ්ඤාවක් රුපියල් දෙකයි.මම දවල්ට නොකා ඒ සල්ලිවලින් රතිඤ්ඤා ගෙනල්ලා මල්ලිගේ සෙල්ලම් වාහන වල හදුන් කූරකට සෙට් කරලා පුපුරන කල් කම්මුලේ අත් තියාගෙන බලාගෙන ඉන්නවා... ඒක මාරම ෆීල් එකක් ඒකාලේ.. මම හිතන්නේ මේතරුණයෝ තුන්දෙනත් නටන්නේ ඒ විනෝදකාමී මිහිරියාව එක්ක වෙන්න ඇති ❤😊 ඇත්තටම මේ තත්වය් උඹලටත් තියෙද?

මුලින් ආතල් එකට හැංගි හැංගි දුමක් දැම්මා...
පස්සේ එක සෙට් නෑ...
පස්සේ හෙමීට හැංගිලා ජොයින්ට් (local/KG) පොඩ්ඩක් ගැහුවා...
ආතල් මදි වගේ ටික දවසකින්...
යාළුවෙක් ඇහුවා ඩී එකක් දාමුද කියලා...
මුලින් භාගයක් දැම්ම අම්මෝ සැප....
පස්සේ ඒකත් මදි එකක්ම දැම්මා..
පස්සේ සෙට් උනා ටැබා පාරක් දාන්න..
ඔන්න මුලින් බයට 1ක් දැම්මා..
ඊළඟ දවසේ 2 දැම්මා පස්සේ මදි 5ක් දැම්මා..
අවසානේ කාඩ් කාඩ් 1 පස්සේ 1 1/2 නැවතුනා..
දිගටම දාද්දී වදින්නෑ වගේ දැනුනා...
පස්සේ සෙට් වෙලා බර අවි වලින් ගහමු කිවා ශේප් එකේ .. බොරැල්ලට දෙමටගොඩ නාරහේන්පිට බැහැලා ලොකුවා/බව්වා (හෙරොයින්) බ්‍රවුන් ශුගර්/වයිට් ශුගර් ගැහුවා දැන් කෑල්ල මදි කාලක්/භාගයක් බෑ මදි මදි ග්රෑමක් ගහමු....
පස්සේ වෙනම ආතල් එකකට සෙට් උනා පාටි බහිමුතේ කියලා..
ඔන්න ඉතින් කොලයක් කාලා පිලක් දාලා කට්ටිය සැපේ හිටියා පාටියක් බැහැලා..
පොඩි ලපයි සිපයි පාරේත් පාටී දාන්න ගත්තා වැඩෙ චොරම උනා..
ඉස්සර පොලිසිය කොල/පිල් කියලා දෙයක් දන්නෙවත් නෑ..
අඹ ඇටේ පොඩි උන් ඔන්න ඒකත් චොර කරලා ආතල් දාන එකාටවත් ආතල් දන්න බැරි උනා..
ඔය පාටි බහින පොඩි උන් බෝහොමයක් අතේ නොවරදවාම ප්‍රීති කොපුවක් තිබ්බා..
ඔහොම ගගහා ඉද්දී ඔන්න ලංකාවට හෙනයක් ආව අයිස් හෙවත් (ක්‍රිස්ටල්මෙත්)..
ඔන්න පොඩි පොඩි උන් ෆෝම් උනා...
ඒ සෙට් එකේ සම හරක් අර උඩ ආතල් ටික දාලා නෑ....
මෙන්න බර ගහනවා සෙට් වෙලා වයස 17/18 මරු හැබැයි...
ඔහොම ගෙවිලා යද්දී 2000න් පස්සේ උපන් කුමරෝ බෝ වුනා(2000 කියලා චොර කරනවා නෙවේ ඕක ඇත්ත තත්වේ)..
උන් ඔය අයිස් කියන එක උස්සලා තිබ්බා...
මොකෝ උන් වෙන ආතල් එකක් දාලා නෑ ගොඩක් උන් දැකපු එකම ආතල් එක ඕක...
ඔකේම සෙට් එකක් තමා පිල් කොල නෝන්ඩී කලේත්..
දැන් මොකද වෙන්නේ කියලා අහපුවම මේ පොඩි ඇටයෝ කට ඇරිය ගමන් කියාපිය සීතල පාරක් ඇන්නා..
මරු හැබැයි ඇනගෙන ඇනගෙන්න යද්දී මෙන්න කොල්ලෝ කෙට්ටු වෙලා හකු බැහැලා ෆුල් හැක්..
උන්ගේ වදන තමා අයිස් ගැහුවට කුඩු ගහන්නෑ..
උන් අඩුම දන්නේ නෑ කුඩු වලට වඩා අතුරු ආබාධ අයිස් වල වැඩි කියලා...
උන් හිටියේ හෙනම පොර මානසීකත්වේ..
අපිත් එහෙම හිටියා හැබැයි වයස යද්දී තේරුනා පොරක් නෙවේ තනිකරම අපි ගොන් කියලා..
උන්ට ඒක තේරුම් කරන්න බෑ...
ඒක තමාම තේරුම් ගන්න ඕන දෙයක් නිසා..
උන්ව නවත්තන්න අපිට බෑ....
ලංකාවේ දේශපාලුවෝ ඉන්නකම් මේ සිස්ටම් එක වෙනස් කරන්නත් බෑ...
උඹලටත් දවසක් එනවා මල්ලියේ නංගියේ..මේ සාමාජේ විසයි තනිකම සැපයි කියලා හිතෙන දවසක්...
එදාට උඹ පරක්කූ වැඩි වෙයි..තව දෙයක් සෙන්ටර් හිටියා කියලා පොරක් වෙන්නෑ...
ඒ තමා තමාගේ හිතවත් හරියට පාලනේ කරගන්න බැරි උන්...
බේරෙන්න බැරි උන උන් හැරිලා බලපන් බේරුන අපි වගේම දවසක...
උඹලට මොනාද ඉතුරු කියලා..
ඇති ල බ් බ ක් නෑ සේරම නැති උනා විතරයි කියලා තේරෙයී..
කොච්චර සමාජේ වැඩ දැම්මත් ඔය මොන අයියත් දවසක තනි වෙනවා..
එදාට ඉතුරු අම්මයි තාත්තායි කසාදයක් බැදලනම් ගෑ ණී විතරයි...
දරුවෝ හිටියොත් දරුවෝයි..
ඔය යාළුවෝ කියලා ජාතියක් නෑ බන්...
අපි ලඟ මුකුත්ම නැත්තම් අපිට බල්ලෙක්වත් නැට්ට වනන්නෑ උනුත් රෙස්පා..
ඒ නිසා මේකෙන් ගන්න පොඩි දෙයක් හරි අරන් එකෙක් හරි හැදියන් බණ නෙවේ මෙව්ව භාවනා..🙏
ස්තූතියි ❤️

ලක් හඩ මැදිරි අවකාශය තුල.........🥰 හින අතර උඩින්ම හීනෙ " FM හීනෙ"🥰