ශැගි එක්ක fm 😌:|🌼..
995 subscribers
717 photos
265 videos
1 file
29 links
හිතට දැනෙන්න වචන අහන්න :|😌... හිත නවතින සොදුරු නවාතැන්පල

කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼.....

'ශැගි එක්ක FM' 🎙️🎶
Download Telegram
වියලුණු සුළඟක්
එක්ක මුසු වුණු
කාන්තාර රෝස මල් සුවදක්

වතුර පොදක් නැතුව
හුස්මක් ගන්න
මේ සොදුරු ජීවයක්

ඉතින් තවත්
මොටද උපහරණ
අපිට අවැසි ද ජීවත් වෙන්න
අත් වාරුවක්

#Zelda_shazy
#තේජූ
@shagiFm
සසර ගණුදෙනු අනුව
කර්ම පියවන්නට පැමිණි උන්
ගනු දෙනු නිමාකොට
නික්ම යන සඳ
නොතැවෙන්න...
එකින් එක හමාර වී
උන් පිටව යන කල්හී
උන් හා බැදීම් නිම කර...
නුඹද නික්මෙන්න....
සැනසුම රැදෙන්නෙ එවිටය...

#Zelda_shazy
#තේජූ
@shagiFm
සමහර අත්හැරුනු කතා වලින් අපි එකපාරට හුදෙකලා වෙලා හිතින් වේදනා විදිනවා..ඒ වේදනාවට කෙසේ හෝ හුරු වෙන්නම වෙනවා.
මොකද හුස්ම නැවතුනේ නෑ.හෙට අලුත් දවසක්. හිත් රිදීමකින් උනත් අපේ ජීවිතෙන් අයින් වෙන්නෙ අපිට ගැලපෙන්නෙ නැති දේවල් .ඒ නිසා ඉඟියකින් හෝ ප්‍රතික්ෂේප වන බවක් දැනුනොත් අයිතියක් නොකියාම පිටවන්න..

හමුවෙන හැම කෙනෙක්ම අපි ගාව රැදෙන්නෙ නෑ.අපි මැරුනත් මතක ජීවත් වෙනවා ..ඉතින් ඒ හැම කෙනෙක්ටම ජීවිතයේ ලස්සන ප්‍රේමනීය මතකයක් වෙන්න ....♥️

Writer "˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘🌚💓

@shagiFm
නිවෙන්න අහන්න.
මා මෑතකදී වටහාගත් දෙයක් නම්, යම් අයෙකු හොඳින් සිටිනවා යැයි හැඟෙන්නේ ඔවුන් සමග ගැඹුරු සංවාදයක් අරඹන තුරු පමණි..🙂

එයින් පසු නුඹට සිතේවි,

බොහෝ මිනිසුන් සිනහමුසු මුහුනක් පෙන්වමින් තවත් දවසක් ජීවත් වීමට අරගලයක යෙදී සිටින බව.විටෙක එය ආදරයද නොව.. යම් අපැහැදිලි හේතුවක් සහිත මානසික පීඩනයකි..
එය කෙසේ වුවද අවසානයේ සියල්ලන්ම ඔවුන් පතන මානසික නිදහස සොයාගනු ඇතැයි මා විශ්වාස කරමි ! ❤️‍🩹


Wrirer 🎀˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘

නිවෙන්න අහන්න
@shagiFm
ඉතින් මට සමාවෙන්න ඔයාට වදයක් උනාට කරුමයක් උනාට.දැන් ඔයා නිදහස්😊💔
ආදරණීය පිරිමියෙක් කියන්නේ පොත් කියවන පිරිමිම නෙවෙයි.
එක බැල්මකින් උනත් හිතක් තේරුම් ගන්න පුළුවන් පිරිමියෙක්ට....
ගිනි ගන්නකොට ආදරෙන් ගිනි නිවන්න පුළුවන් පිරිමියෙක්ට

ලියන පිරිමි බොහෝමයක් සංවේදී කියලා පෞද්ගලික මමත් විශ්වාස කරනවා.
ඒත් ලිව්වත් නොලිව්වත් , පොතක් කියෙව්වත් නැතත් එක බැල්මකින් අස්වැසිල්ලක් වෙන්න පුළුවන් නම්.
ඒ පිරිමි හරි ආදරණීයයි. 💚🌠☀️

@shagiFm
නිවෙන්න අහන්න.
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘🌠🥀
අත් හැරපු මග හැරපු ම්නිසුන් මා හදවතින්ම අමතක කර හමාරය..සදහටම
සදාකාලිකවම
හිම්වන ව්ට සතුටු වූවා තරමට..
අහිම්වන ව්ට ව්දගැනීමට
සුදානම් ව්ය යුතුයි.
ඇරබුමේ සිටම🫠🥀💓

නිවෙන්න අහන්න.
@shagiFm
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘
දැනෙන් නැති හිතකට ,
කොච්චර කැපකිරීම් කලත් දැනෙනෙ නෑ...
🥺💭♥️
#tHejU..🥺❤️
@ShagiFm
දකින්නැතුවත්
ඇස් අස්සෙ නටන එක..
කතා නොකලත්
කන් අස්සෙ සුසුම් හඬ ඇහෙන එක..
හුළගක් වැදුන් නැතුවත්,
ආදරේ කියන්නෙ පපුවෙ හිරිඟඩු පිපෙන එක..

මතක් වෙනකොට
හදවතේ මැද්ද රිදෙන එක..
එතකොට එන කඳුළු
හොර හොරෙන් පිහින එක..
පැත්තකින් තියලා දැනෙන දුක
සතුටින් ඉන්න ඕන කියලා පතන එක..

හොඳින් ඉන්නවද කියලා අහන එක නෙවෙයි,
ආදරේ කියන්නෙ හොඳින් ඇති කියලා හිතෙන එක..

නිවෙන්න අහන්න.❤️😍
@shagiFm
ඔයා නොදන්නවා උනාට
මම ආසම ඔයාගෙ කටහඬට...

ඉඳලා හිටලා උච්ච ස්වරයෙන්
සිංදු කියලා එවන...

සමහර දාට හුරතල් කතා කියලා
ආදරේ මහ ගොඩක් පුරවලා එවන..

එකපාරටම නපුරු වෙසක් අරගෙන
හිත රිදෙන වචන කියන..

කල්පයකට එක පාරක්
රෝමාන්තික වචන මුමුණන..

අතරින් පතර
හරි පණ්ඩිතකම් කියවන...

ඉඳහිටකදි දැනෙන
පාළුව තනිකම මකන..

හිත රිදෙන වෙලාවල් වලත්
සැරින් සැරේ හිනාවල් ගේන..

ඔයා නොදන්නවා උනාට
මම ආසම ඔයාගෙ කටහඬට.
ඔය හැසිරීමට ඔය පිස්සු වැඩ වලට..

ආදරෙයි මහ ගොඩක් කියාගන්න බැරි තරමට...💓🥀


නිවෙන්න අහන්න .🌠🥰
@shagiFm
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘🥰
ජීවිතයේ සමහර කාල පරිච්ඡේද වල අපේ ජීවිත වලට එනවා____°¥

ජීවිතයට ජීවත් වෙන්න ආස හිතෙන මිනිස්සු....
මුළු ජීවිත කාලේටම වාරුවක් වෙන්නම් කියලා පොරොන්දු දීලා මගින් හැරෙන මිනිස්සු....
තවත් අය ඉන්නවා අපේ ජීවිතයට ආපු දවසේ ඉදන් ම අපිව රිද්දන, අපිව පල්ලෙහට ම ඇදලා දාන්න හදන මිනිස්සු....

ඉතින් මිනිස්සු විවිධාකාරයි....
අතේ ඇඟිලි 5ත් පස් විදිහක් නම් මිනිස්සු විවිධාකාර වෙන දේ පුදුමයක් ද....

කවුරු අපේ ජීවිතයට ආවත්, නැවතුනත්, මගින් හැරුනත්, අපි අපේ ගමන යන්න ඕනේ....

මොකද අපි දිනලා එනකල් අව්‍යාජ හිත් දෙකක් මග බලන් ඉන්නවා....
ඔයා දිනනකල් බලන් ඉන්නේ "වැදු මවත් හැදු පියත්" විතරමයි....

ඉතින් ලමයෝ අපි අපිවම දිනවමු....🤍


@ tracy bbh 💓
බර අදින සිල්පර

පීල්ල මත ඔට්ටු වෙයි

යකඩ පෙට්ටි

තරාතිරමක් නොබලා

උස් මැද පහළ සියලු පන්ති අතර

ඔවුනොවුන්ගේ සියලු වගතුග

බර ආදී සිල්පර මතින්...

✍️
#තේජූ
@shagifm
ශැගී fm මතක අය @Shagee_uthumanan  ඕනර්ට msg එකක් දාන්න.. පරණ අයව දන්න අයව හොයාගන්න විදියක් නෑ.. කන්ටැක් නෑ කාගෙවත් 🥺❤️