This media is not supported in your browser
VIEW IN TELEGRAM
කහ පාට හෙන්දිරික්කා"❤
Voice by_ Abiman sandew nethsara . (උපාසක ශැගියා❤️🌼
@upasaka_shagee_uthumanan
@ShagiFm
Voice by_ Abiman sandew nethsara . (උපාසක ශැගියා❤️🌼
@upasaka_shagee_uthumanan
@ShagiFm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"නුබ නැතත් නුඹ සමග ❤️🌼"
Voice by = Abiman sandew nethsara. (උපාසක ශැගියා 🌼❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
මේක
අහන්නම
ඕනෙ එකක්....!
Voice by = Abiman sandew nethsara. (උපාසක ශැගියා 🌼❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
හායි යාලුවනෙ කොහොමද "🥰
" @ShagiFM_bot "
සැ.යු:|
ඔයාලා එවන නිසඳෙස වොයිස් එකකට ගන්න පුලුවන් විදියට ගොඩක් පහසු සරළ විදියට තියෙනවා නම් ගොඩක් හොදයි..❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
ඔන්න ඉතින් ඔයාලට පුලුවන් ඔයාලගෙ නිර්මාණ අපිට එවන්න. 🥰
මං ඒවගෙන් තෝරගන්න ඒවා වොයිස් කරලා වීඩියෝ විදියට හදලා මගෙ චැනල් එකෙ දානවා..🌼❤️
ඔයාලට කෙටි නිසඳෙස් ලියන්න පුලුවන් නම් ඒ නිර්මාණ මෙන්න මේ බොට්
වෙත යොමු කරන්න.👇" @ShagiFM_bot "
කරන්න තියෙන්නෙ බොට්ව "start" කරලා ඔයාගෙ නිසඳෙස සෙන්ඩ් කරන්න විතරයි .. තේරුනානෙ 🥰
එහෙනම් හිතවතුනු වැඩ පටන් ගමු ..
සැ.යු:|
ඔයාලා එවන නිසඳෙස වොයිස් එකකට ගන්න පුලුවන් විදියට ගොඩක් පහසු සරළ විදියට තියෙනවා නම් ගොඩක් හොදයි..❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
වැටෙන තැන්වලදි හයියක් උන හිත පිරෙන වචන.🥰
ගොඩක් තැන්කිව්🥰...
( චැනල් එකෙ ලින්ක් එක යාලුවො අතරෙ ශෙයා කරන්න .. ❤️
@ShagiFm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කාත් කවුරුත් නැති ප්‍රේම නගර...
❤️🌼Voice by = Abiman sandew neth ( උපාසක ශැගියා ❤️
"නිවෙන්න _ අහන්න ❤️🌼 ශැගි එක්ක FM 🔊 " එන්න එකතුවෙන්න
@ShagiFm
@upasaka_shagee_uthumanan
නිමක් නැති මයෙ මතක
@ShagiFm
@upasaka_shagee_uthumanan
ලෝකෙට කමක් නෑ උබ ආවට....
මතක් කරලම නික්ම යන දින
මතක තියපන් පපුවට..
අබි.❤️🌼
"නිවෙන්න _ අහන්න ❤️🌼 ශැගි එක්ක FM 🔊 " එන්න එකතුවෙන්න
..@ShagiFm
@upasaka_shagee_uthumanan
ගෙලෙන් තදකර වැරෙන් සොලවමි
අකීකරු නම් හසුන්
රත් පැහැය ගත් සිහින් වුණ ඇස්
එයයි මා ප්‍රිය දසුන්
සෙමින් සිපගමි දනින් වැටෙමින්
කෙමියෙ රොන් පිරි කුසුම්
පින්න ඉහුණම එතැන ඇත්තේ
හිමාලෙත් නැති කසුන්
✍️-නුවරගෙදර
@upasaka_shagee_uthumanan
@ShagiFm
අකීකරු නම් හසුන්
රත් පැහැය ගත් සිහින් වුණ ඇස්
එයයි මා ප්‍රිය දසුන්
සෙමින් සිපගමි දනින් වැටෙමින්
කෙමියෙ රොන් පිරි කුසුම්
පින්න ඉහුණම එතැන ඇත්තේ
හිමාලෙත් නැති කසුන්
✍️-නුවරගෙදර
@upasaka_shagee_uthumanan
@ShagiFm
පහන් තාරැක
හද මල් පොපියන්න
නීල නෙතුවලට
ආදරේ කියදුන්න
සුසුම් රැල්ලකට
නොදී මා ඇහැරෙන්න
ජීවිතේ දුන් ඔබම
හැමදාම මගේ වෙන්න
පිහාටුවක් සේ සුලගේ
ඔහේ මට පාවෙන්න
කදුලු පිස සීනාසෙන්න
ලෙන්ගතුව කියා දුන්න
මා මලක් සේ සෙමෙන් ආදරෙන් සිප ගත්ත
ජීවිතේ දුන් ඔබව
හැමදාම මගේ වෙන්න
Sanduni bagya❤️
@ShagiFm
(ඔයාලගෙ නිසඳෙස් @ShagiFM_bot " එවන්න
❤️😍
හද මල් පොපියන්න
නීල නෙතුවලට
ආදරේ කියදුන්න
සුසුම් රැල්ලකට
නොදී මා ඇහැරෙන්න
ජීවිතේ දුන් ඔබම
හැමදාම මගේ වෙන්න
පිහාටුවක් සේ සුලගේ
ඔහේ මට පාවෙන්න
කදුලු පිස සීනාසෙන්න
ලෙන්ගතුව කියා දුන්න
මා මලක් සේ සෙමෙන් ආදරෙන් සිප ගත්ත
ජීවිතේ දුන් ඔබව
හැමදාම මගේ වෙන්න
Sanduni bagya❤️
@ShagiFm
(ඔයාලගෙ නිසඳෙස් @ShagiFM_bot " එවන්න
❤️😍
ඇස්වහන්
මගමැරෙන්නම හිතුන තැන්වලත්
හීනියට හුස්ම දැනෙනව
ඔයා ඇවිත්
හිමින් කම්මුල් ඉඹිද්දි,
අහසක් තරම් කදුළු හිරකරන්
මොකුත්ම නොවූ ගානට
සිනාසෙන්න පුළුවන් උනත්,
මහවැස්සක් වගේ ඇද වැටිල
උබෙ උරහිසමත්තෙම
අඩන්න තිබුණානම්..
හත් අටපාරක්ම
මැරුණ මිනිහෙක්ට උනත්
එකම එකපාරක් හරි
ජීවත් වෙන්න අයිතියක් තියනව"
එහෙව් බවක්
අහල තිබුණට
ඇත්තටම
ඔයා ලග ඉන්න හැමවෙලේම
මට 'ඒක දැණුන...!
😞❤💭
maHi-
@ShagiFm
(ඔයාලගෙ නිසඳෙස්
@ShagiFM_bot " ට එවන්න
මගමැරෙන්නම හිතුන තැන්වලත්
හීනියට හුස්ම දැනෙනව
ඔයා ඇවිත්
හිමින් කම්මුල් ඉඹිද්දි,
අහසක් තරම් කදුළු හිරකරන්
මොකුත්ම නොවූ ගානට
සිනාසෙන්න පුළුවන් උනත්,
මහවැස්සක් වගේ ඇද වැටිල
උබෙ උරහිසමත්තෙම
අඩන්න තිබුණානම්..
හත් අටපාරක්ම
මැරුණ මිනිහෙක්ට උනත්
එකම එකපාරක් හරි
ජීවත් වෙන්න අයිතියක් තියනව"
එහෙව් බවක්
අහල තිබුණට
ඇත්තටම
ඔයා ලග ඉන්න හැමවෙලේම
මට 'ඒක දැණුන...!
😞❤💭
maHi-
@ShagiFm
(ඔයාලගෙ නිසඳෙස්
@ShagiFM_bot " ට එවන්න
#සුදු_රෙද්ද 👇
මංගල දවස දා රෑට.......
එලාගෙන,
සුදු රෙද්දක් යහනට.......
උඹ,
හොයනවා,
ගෑනිගේ,
තියෙනවාද පතිවත............................
උඹට මතකද,
පෙර දවසක,
මෙවැනිම කෙල්ලක් සතපවා යහනක...
මුමුනලා පෙම් බස් ඕසෙට.....
රතු කරා සුදු රෙද්දක්,
හරි අපූරුවට.....
මතක් උනාද උඹට,
අදවත් ඒ කෙල්ල ගැන......
විදවනවා ඇති ඒකි,
උඹට සාප කර කර......
එහෙව් උඹ,
අදත්,
සුදු රෙද්දක් එලාගෙන......
හොයනවා,
තියෙනවද,
මනමාලිගෙ පතිවත.......
යකෝ............................................
ලැජ්ජයි උඹ ගැන......
හිනා යනවා වෙලාවකට.....
එලාගෙන සුදු රෙද්දක් ඇදට,
හෙව්වත් උඹ අද,
මනමාලිගෙ පතිවත,
උඹ වගේ එව්න් ඉන්නකොට,
ඉතුරු වෙයිද බන්,
කෙල්ලොන්ගෙ පතිවත............ ❤️
writer ✍
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
@ShagiFm
මංගල දවස දා රෑට.......
එලාගෙන,
සුදු රෙද්දක් යහනට.......
උඹ,
හොයනවා,
ගෑනිගේ,
තියෙනවාද පතිවත............................
උඹට මතකද,
පෙර දවසක,
මෙවැනිම කෙල්ලක් සතපවා යහනක...
මුමුනලා පෙම් බස් ඕසෙට.....
රතු කරා සුදු රෙද්දක්,
හරි අපූරුවට.....
මතක් උනාද උඹට,
අදවත් ඒ කෙල්ල ගැන......
විදවනවා ඇති ඒකි,
උඹට සාප කර කර......
එහෙව් උඹ,
අදත්,
සුදු රෙද්දක් එලාගෙන......
හොයනවා,
තියෙනවද,
මනමාලිගෙ පතිවත.......
යකෝ............................................
ලැජ්ජයි උඹ ගැන......
හිනා යනවා වෙලාවකට.....
එලාගෙන සුදු රෙද්දක් ඇදට,
හෙව්වත් උඹ අද,
මනමාලිගෙ පතිවත,
උඹ වගේ එව්න් ඉන්නකොට,
ඉතුරු වෙයිද බන්,
කෙල්ලොන්ගෙ පතිවත............ ❤️
writer ✍
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
@ShagiFm
නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය......
බලා දුර සිට කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය...🥺❤️🩹
ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය...
හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය....🥀❤️🩹
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.....
පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.... 🥺❤️🩹
@ShagiFm
(ඔයාලගෙ නිසදැස් @ShagiFM_bot එවන්න)
Writer|•••✍˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
බලා දුර සිට කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය...🥺❤️🩹
ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය...
හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය....🥀❤️🩹
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.....
පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.... 🥺❤️🩹
@ShagiFm
(ඔයාලගෙ නිසදැස් @ShagiFM_bot එවන්න)
Writer|•••✍˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
නියන් සමයට අසුව හත් අටකට පැලුනු පපු
කදුලු බොදවී හැගිම් ගලනව ගංගාවක් බදු
එහෙව් කතරට වැස්ස අයදින නිස්කාරන සුසුම්
තදින් අල්ලන් හිතින් හිරකර මරාදමමි ප්‍රේමයේ ගතු 😌
🖋ගම්භාරෙ
@ShagiFm
කදුලු බොදවී හැගිම් ගලනව ගංගාවක් බදු
එහෙව් කතරට වැස්ස අයදින නිස්කාරන සුසුම්
තදින් අල්ලන් හිතින් හිරකර මරාදමමි ප්‍රේමයේ ගතු 😌
🖋ගම්භාරෙ
@ShagiFm
සමහර දේවල් සමහර මිනිස්සු කියන්නෙ ඔලුවෙන් හිතලා නෙවෙයි.
*නමුත් එයාලා දන්නේ නෑ ඒ කියන සමහර දේවල් වලින් අපේ හිත කොච්චර රිදවනවද කියලා......* 🙂💔🚶🏻♂️🖇️👤👣💆🏻♀️
@ShagiFm
writer✍˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ |••
ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට...
කාරි නෑ සද මගේ ලොව එළිය නොවුනට..
ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට🥹❤️
* ඇයි මට ආදරේ කරන්නේ ඔයා
: එදා ඔයාව දැක්ක දවසේ ඉඳන් මට ඔයාට ආදරේ හිතුනා..ඉතින් මන් ඔයාට අදරේ කරනවා🙂❤️
*ඉතින් මට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගෙනත්..ඇයි ඔයා මෙච්චර ගොඩක් ආදර්‍රෙ කරන්නේ..?🙂💔
: මගේ නොවුනට කමක් නෑ..මන් ආදරෙයි හැමදාම..ඒකපාර්ශ්වික ආදරේට මන් ආසයි...ඔයා මට කතා කරන්න හැමදාම..මට ඒ ඇති😌❤️ලැබුනොත් බාරගන්නම් නොලැබුණොත් දරාගන්නම්🙂❤️
*ඔයා මට ආදරෙයි කියන එක දැනගෙනත්..ඔයාට ආදර්‍රෙ නොකර දුක් දෙන්න බෑ මට🥺...ඒත් මට එයාට බොරුවක් කරන්නත් බෑ🙂...අපි මෙහෙම ඉන්න කතා කරන එකෙන් ඔයා මට තවත් ළං වෙයි ඔයාටමයි දුක වැඩි වෙන්නෙ..අපි කතා නොකර ඉමු🙂මට සමාවෙන්න🙂🥺❤️
*ඔව් සමහර තැන්වල ආදරේදි මිනිස්සු හරි අසරණයි🥺🙂*
ඔබේ නැගනියක් ලෙසින් සිතා මතු🥺
අවසර දෙන්නම් අපි හිත හදාගමු🙂
අවසනාවට රෝසමලක් පරවෙයි...
කඩාවැටෙන්නට උණු කඳුලක්g වැලපේ..
දරා ගන්න බැරි තරමට ආදරෙයි ❤️
writer✍
[ Anjalika Rumen❤️]
@ShagiFm
කාරි නෑ සද මගේ ලොව එළිය නොවුනට..
ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට🥹❤️
* ඇයි මට ආදරේ කරන්නේ ඔයා
: එදා ඔයාව දැක්ක දවසේ ඉඳන් මට ඔයාට ආදරේ හිතුනා..ඉතින් මන් ඔයාට අදරේ කරනවා🙂❤️
*ඉතින් මට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගෙනත්..ඇයි ඔයා මෙච්චර ගොඩක් ආදර්‍රෙ කරන්නේ..?🙂💔
: මගේ නොවුනට කමක් නෑ..මන් ආදරෙයි හැමදාම..ඒකපාර්ශ්වික ආදරේට මන් ආසයි...ඔයා මට කතා කරන්න හැමදාම..මට ඒ ඇති😌❤️ලැබුනොත් බාරගන්නම් නොලැබුණොත් දරාගන්නම්🙂❤️
*ඔයා මට ආදරෙයි කියන එක දැනගෙනත්..ඔයාට ආදර්‍රෙ නොකර දුක් දෙන්න බෑ මට🥺...ඒත් මට එයාට බොරුවක් කරන්නත් බෑ🙂...අපි මෙහෙම ඉන්න කතා කරන එකෙන් ඔයා මට තවත් ළං වෙයි ඔයාටමයි දුක වැඩි වෙන්නෙ..අපි කතා නොකර ඉමු🙂මට සමාවෙන්න🙂🥺❤️
*ඔව් සමහර තැන්වල ආදරේදි මිනිස්සු හරි අසරණයි🥺🙂*
ඔබේ නැගනියක් ලෙසින් සිතා මතු🥺
අවසර දෙන්නම් අපි හිත හදාගමු🙂
අවසනාවට රෝසමලක් පරවෙයි...
කඩාවැටෙන්නට උණු කඳුලක්g වැලපේ..
දරා ගන්න බැරි තරමට ආදරෙයි ❤️
writer✍
[ Anjalika Rumen❤️]
@ShagiFm
කලු පැහැ නරක ලු 🖤
සුදු පැහැ අහිංසක ලු 🤍
පුදුමය නම්.........
මා වැළඳගත් නුඹ,
අළු පැහැතිය...
නමුත්......
මා අන්ධය,
මා විදින්නේ නුබගේ
ස්පර්ශය පමණි... ⦂ 🌼
ᴸⁱˡˡʸ.......✍️
@ShagiFm
සුදු පැහැ අහිංසක ලු 🤍
පුදුමය නම්.........
මා වැළඳගත් නුඹ,
අළු පැහැතිය...
නමුත්......
මා අන්ධය,
මා විදින්නේ නුබගේ
ස්පර්ශය පමණි... ⦂ 🌼
ᴸⁱˡˡʸ.......✍️
@ShagiFm
ඇත්තක්..,
ගැහැණු විතරයි..,
දන්නෙ දුකට,
අඩන්න,
වැලපෙන්න,
ඉවසලා බැරිම තැන,
අතහරින්න...!
හිතවතුනි..!
කරුමෙට පිරිමින්ට බෑ..
දුක වචන වලට හරවන්න...!
💜️📝ගම්බාරෙ
@ShagiFm
ගැහැණු විතරයි..,
දන්නෙ දුකට,
අඩන්න,
වැලපෙන්න,
ඉවසලා බැරිම තැන,
අතහරින්න...!
හිතවතුනි..!
කරුමෙට පිරිමින්ට බෑ..
දුක වචන වලට හරවන්න...!
💜️📝ගම්බාරෙ
@ShagiFm
සෙනෙහස නුබයි සැමදා මා සිත පැතුව
සැනසුම නුබ ලගයි හැරදා යා නොහැක
සෙනෙහස උතුම් කිරුලත් දෙවෙනී නුබට
සැමදා නුබයි නොමියෙන මගෙ ආදරය❤️❤️
Yushi Bby....🌹💕
@ShagiFm
සැනසුම නුබ ලගයි හැරදා යා නොහැක
සෙනෙහස උතුම් කිරුලත් දෙවෙනී නුබට
සැමදා නුබයි නොමියෙන මගෙ ආදරය❤️❤️
Yushi Bby....🌹💕
@ShagiFm
නලවන සිසිල බෙදන
සුළගට කුමට..,
සෙනෙහස දීලා....?
මලක් උනත් ආදරේ
රිද්දන බබරෙකුට
පෙති තලලා...!
💜️📝ගම්බාරෙ
@ShagiFm
සුළගට කුමට..,
සෙනෙහස දීලා....?
මලක් උනත් ආදරේ
රිද්දන බබරෙකුට
පෙති තලලා...!
💜️📝ගම්බාරෙ
@ShagiFm