මුලින් ආතල් එකට හැංගි හැංගි දුමක් දැම්මා...
පස්සේ එක සෙට් නෑ...
පස්සේ හෙමීට හැංගිලා ජොයින්ට් (local/KG) පොඩ්ඩක් ගැහුවා...
ආතල් මදි වගේ ටික දවසකින්...
යාළුවෙක් ඇහුවා ඩී එකක් දාමුද කියලා...
මුලින් භාගයක් දැම්ම අම්මෝ සැප....
පස්සේ ඒකත් මදි එකක්ම දැම්මා..
පස්සේ සෙට් උනා ටැබා පාරක් දාන්න..
ඔන්න මුලින් බයට 1ක් දැම්මා..
ඊළඟ දවසේ 2 දැම්මා පස්සේ මදි 5ක් දැම්මා..
අවසානේ කාඩ් කාඩ් 1 පස්සේ 1 1/2 නැවතුනා..
දිගටම දාද්දී වදින්නෑ වගේ දැනුනා...
පස්සේ සෙට් වෙලා බර අවි වලින් ගහමු කිවා ශේප් එකේ .. බොරැල්ලට දෙමටගොඩ නාරහේන්පිට බැහැලා ලොකුවා/බව්වා (හෙරොයින්) බ්‍රවුන් ශුගර්/වයිට් ශුගර් ගැහුවා දැන් කෑල්ල මදි කාලක්/භාගයක් බෑ මදි මදි ග්‍රෑමක් ගහමු....
පස්සේ වෙනම ආතල් එකකට සෙට් උනා පාටි බහිමුතේ කියලා..
ඔන්න ඉතින් කොලයක් කාලා පිලක් දාලා කට්ටිය සැපේ හිටියා පාටියක් බැහැලා..
පොඩි ලපයි සිපයි පාරේත් පාටී දාන්න ගත්තා වැඩෙ චොරම උනා..
ඉස්සර පොලිසිය කොල/පිල් කියලා දෙයක් දන්නෙවත් නෑ..
අඹ ඇටේ පොඩි උන් ඔන්න ඒකත් චොර කරලා ආතල් දාන එකාටවත් ආතල් දන්න බැරි උනා..
ඔය පාටි බහින පොඩි උන් බෝහොමයක් අතේ නොවරදවාම ප්‍රීති කොපුවක් තිබ්බා..
ඔහොම ගගහා ඉද්දී ඔන්න ලංකාවට හෙනයක් ආව අයිස් හෙවත් (ක්‍රිස්ටල්මෙත්)..
ඔන්න පොඩි පොඩි උන් ෆෝම් උනා...
ඒ සෙට් එකේ සම හරක් අර උඩ ආතල් ටික දාලා නෑ....
මෙන්න බර ගහනවා සෙට් වෙලා වයස 17/18 මරු හැබැයි...
ඔහොම ගෙවිලා යද්දී 2000න් පස්සේ උපන් කුමරෝ බෝ වුනා(2000 කියලා චොර කරනවා නෙවේ ඕක ඇත්ත තත්වේ)..
උන් ඔය අයිස් කියන එක උස්සලා තිබ්බා...
මොකෝ උන් වෙන ආතල් එකක් දාලා නෑ ගොඩක් උන් දැකපු එකම ආතල් එක ඕක...
ඔකේම සෙට් එකක් තමා පිල් කොල නෝන්ඩී කලේත්..
දැන් මොකද වෙන්නේ කියලා අහපුවම මේ පොඩි ඇටයෝ කට ඇරිය ගමන් කියාපිය සීතල පාරක් ඇන්නා..
මරු හැබැයි ඇනගෙන ඇනගෙන්න යද්දී මෙන්න කොල්ලෝ කෙට්ටු වෙලා හකු බැහැලා ෆුල් හැක්..
උන්ගේ වදන තමා අයිස් ගැහුවට කුඩු ගහන්නෑ..
උන් අඩුම දන්නේ නෑ කුඩු වලට වඩා අතුරු ආබාධ අයිස් වල වැඩි කියලා...
උන් හිටියේ හෙනම පොර මානසීකත්වේ..
අපිත් එහෙම හිටියා හැබැයි වයස යද්දී තේරුනා පොරක් නෙවේ තනිකරම අපි ගොන් කියලා..
උන්ට ඒක තේරුම් කරන්න බෑ...
ඒක තමාම තේරුම් ගන්න ඕන දෙයක් නිසා..
උන්ව නවත්තන්න අපිට බෑ....
ලංකාවේ දේශපාලුවෝ ඉන්නකම් මේ සිස්ටම් එක වෙනස් කරන්නත් බෑ...
උඹලටත් දවසක් එනවා මල්ලියේ නංගියේ..මේ සාමාජේ විසයි තනිකම සැපයි කියලා හිතෙන දවසක්...
එදාට උඹ පරක්කූ වැඩි වෙයි..තව දෙයක් සෙන්ටර් හිටියා කියලා පොරක් වෙන්නෑ...
ඒ තමා තමාගේ හිතවත් හරියට පාලනේ කරගන්න බැරි උන්...
බේරෙන්න බැරි උන උන් හැරිලා බලපන් බේරුන අපි වගේම දවසක...
උඹලට මොනාද ඉතුරු කියලා..
ඇති ල බ් බ ක් නෑ සේරම නැති උනා විතරයි කියලා තේරෙයී..
කොච්චර සමාජේ වැඩ දැම්මත් ඔය මොන අයියත් දවසක තනි වෙනවා..
එදාට ඉතුරු අම්මයි තාත්තායි කසාදයක් බැදලනම් ගෑ ණී විතරයි...
දරුවෝ හිටියොත් දරුවෝයි..
ඔය යාළුවෝ කියලා ජාතියක් නෑ බන්...
අපි ලඟ මුකුත්ම නැත්තම් අපිට බල්ලෙක්වත් නැට්ට වනන්නෑ උනුත් රෙස්පා..
ඒ නිසා මේකෙන් ගන්න පොඩි දෙයක් හරි අරන් එකෙක් හරි හැදියන් බණ නෙවේ මෙව්ව භාවනා..🙏
ස්තූතියි ❤️

ලක් හඩ මැදිරි අවකාශය තුල.........🥰 හින අතර උඩින්ම හීනෙ " FM හීනෙ"🥰
දර්ශන් කියන්නේ "නළුවෙක්"
හැබැයි ඕනම මිනිහෙක් මේ ලෝකයෙන් ඉවත්වෙලා ගියාමවත් ඒ මනුස්සයා සමාජය වෙනුවෙන් කල වැඩකොටසක් පිළිබඳ කතාවක් තියෙනවනම් ඒක හරිම අලංකාරයි.. පරමාදර්ශියි...
ඒත් දර්ශන් ධර්මරාජ් ගේ මරණයෙන් පසුව ඇතිවෙලා තියෙන මේ සලෝහිත ජනප්‍රියතාවය ඇතුලේ එහෙම අලංකාරයක් නෑ කියන එකයි මගේ අදහස.. උතුරේ කොහොමත්ම නෑ.. දකුණේද නෑ...
අපි මේ ජනප්‍රියත්වයට නගන්නේ පිටකොටුවේ මුට්ට කරගහලා බැරිම තැන ජීවත්වීම වෙනුවෙන් තමන්ගෙම ජාතියේ ආත්මය රඟපෑමෙන් විකුණාගෙන බත් එකක් කාපු, දුකට තවත් එක් මජර සිස්ටම් එකක කාසියට ඒ දුකට මොනාහරි ගහපු මනුස්සයෙක් . ඔහු කැමරාව ඉස්සරහා සෙලවුන නිසා "නළුවෙක්"
ඔහු දක්ෂයි කියලා කියන ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙත් "නළුවෙක්ගෙන් " ඒ ටික නම් ඇත්තටම මම බලපු ඇෆ්ගන් චිත්‍රපටයක ඊට වඩා සිය දහස් ගුණයක් දක්ෂ නළුවෙක් හිටියා
හැබැයි ඒ එළුවෙක් 😊
ඒ එළුවා ඇෆ්ගන් සෝවියට් ආක්‍රමණයෙදි තමන්ගේ සහචර එළු රංචු සෝවියට් වරුන්ගෙන් ඝාතනය වෙන කේදවාචකය කෙටි චිත්‍රපටයේ විනාඩි තුනක හරි අපූරුවට දර්ශනය කලා...
පස්සේ කාලෙක ඌත් මසට කැපෙන්න ඇති
හැබැයි පරමාදර්ශීව... ❤
සටහන
@upasaka_shagee_uthumanan

This media is not supported in your browser
VIEW IN TELEGRAM
මට පුලුවන් ඔයාව බලාගන්න ❤️..
Voice by
Abiman sandew nethsara
Voice by
Abiman sandew nethsara
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Voice from
Abiman sandew nethsara ❤️
Abiman sandew nethsara ❤️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මිනිස්සු දුර ගියාට ආදරෙ දුර යන්නෙ නෑ.... ❤️🌎
Abiman sandew
Abiman sandew
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ස්නේහයෙන් හමු වූ බොහො හමුවීම් දිනෙක හැරයනු ඇත..🥺|🌼
Voice by= Abiman sandew nethsara
(උපාසක ශැගියා ❤️)
Voice by= Abiman sandew nethsara
(උපාසක ශැගියා ❤️)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අකලට මහ වැස්ස වගෙ
නුඹ දැක ක්‍රොස් උනා මම හීතලෙ.....🤫🥰
සැගි උතුමාණන් රැකියා පුදබිමෙ සිට...❤️🌼
2k 23 first click 📷 🖖
නුඹ දැක ක්‍රොස් උනා මම හීතලෙ.....🤫🥰
සැගි උතුමාණන් රැකියා පුදබිමෙ සිට...❤️🌼
2k 23 first click 📷 🖖
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"ආවාරෙ හමුවීම් ....❤️🌼
Voice by = Abiman sandew nethsara. (උපාසක ශැගියා❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
Voice by = Abiman sandew nethsara. (උපාසක ශැගියා❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කහ පාට හෙන්දිරික්කා"❤
Voice by_ Abiman sandew nethsara . (උපාසක ශැගියා❤️🌼
@upasaka_shagee_uthumanan
@ShagiFm
Voice by_ Abiman sandew nethsara . (උපාසක ශැගියා❤️🌼
@upasaka_shagee_uthumanan
@ShagiFm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"නුබ නැතත් නුඹ සමග ❤️🌼"
Voice by = Abiman sandew nethsara. (උපාසක ශැගියා 🌼❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
මේක
අහන්නම
ඕනෙ එකක්....!
Voice by = Abiman sandew nethsara. (උපාසක ශැගියා 🌼❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
හායි යාලුවනෙ කොහොමද "🥰
" @ShagiFM_bot "
සැ.යු:|
ඔයාලා එවන නිසඳෙස වොයිස් එකකට ගන්න පුලුවන් විදියට ගොඩක් පහසු සරළ විදියට තියෙනවා නම් ගොඩක් හොදයි..❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
ඔන්න ඉතින් ඔයාලට පුලුවන් ඔයාලගෙ නිර්මාණ අපිට එවන්න. 🥰
මං ඒවගෙන් තෝරගන්න ඒවා වොයිස් කරලා වීඩියෝ විදියට හදලා මගෙ චැනල් එකෙ දානවා..🌼❤️
ඔයාලට කෙටි නිසඳෙස් ලියන්න පුලුවන් නම් ඒ නිර්මාණ මෙන්න මේ බොට්
වෙත යොමු කරන්න.👇" @ShagiFM_bot "
කරන්න තියෙන්නෙ බොට්ව "start" කරලා ඔයාගෙ නිසඳෙස සෙන්ඩ් කරන්න විතරයි .. තේරුනානෙ 🥰
එහෙනම් හිතවතුනු වැඩ පටන් ගමු ..
සැ.යු:|
ඔයාලා එවන නිසඳෙස වොයිස් එකකට ගන්න පුලුවන් විදියට ගොඩක් පහසු සරළ විදියට තියෙනවා නම් ගොඩක් හොදයි..❤️
@upasaka_shagee_uthumanan
@ShagiFm
වැටෙන තැන්වලදි හයියක් උන හිත පිරෙන වචන.🥰
ගොඩක් තැන්කිව්🥰...
( චැනල් එකෙ ලින්ක් එක යාලුවො අතරෙ ශෙයා කරන්න .. ❤️
@ShagiFm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කාත් කවුරුත් නැති ප්‍රේම නගර...
❤️🌼Voice by = Abiman sandew neth ( උපාසක ශැගියා ❤️
"නිවෙන්න _ අහන්න ❤️🌼 ශැගි එක්ක FM 🔊 " එන්න එකතුවෙන්න
@ShagiFm
@upasaka_shagee_uthumanan