ඔබ දන්නවාද ❓
1907 දී ටයිටැනික් නෞකාව නිර්මාණය කිරීමට ඩොලර් මිලියන 7.5 ක් පමණ වැය වී ඇති අතර 1997 දී ටයිටැනික් චිත්‍රපටය රූගත කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක් වැය වී ඇත.
ටයිටැනික් චිත්‍රපටයේ ආදායම ඩොලර් බිලියන 3.33 වේ.
@PanhindaLK™🖋

ඔබ දන්නවාද❓
ස්නයිපර් උණ්ඩය ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන් කිරීම නිසා, ඔබට ස්නයිපර් වෙඩි තැබීමක් සිදුවුවහොත්, ශබ්දය ඇසීමට පෙර ඔබ මිය යනු ඇත.

Nomophobia යනු ඔබේ ජංගම දුරකථනය නොමැතිව සිටීමට හෝ ඔබේ දුරකථනයෙ signal නැති වීමට ඇති බිය වේ.

සාමාන්‍යයෙන් බල්ලෙකුගේ කෙටි කාලීන මතකය විනාඩි පහක් පමණ වන අතර බළලෙකුගේ පැය 16 ක් පමණය
මෙය වඳුරන්, චිම්පන්සීන් ඔරංඔටං වැනි සතුන්ගේ කෙටි කාලීන මතකයටත් වඩා වැඩි බව තහවුරු වේ

මෙම පින්තූරය සොයා ගත්තේ ජපාන ස්නායු විශේෂඥයෙක් විසිනි. මෙය ඔබ බලන විට මෙම පින්තූරය නොසෙල් වී තිබේ නම් ඔබගේ මනස සාමකාමීව පවතී. මෙය ටිකක් චලනය වේ නම් යමතාක් දුරකට ඔබට මානසික පීඩනයක් ඇත. මෙය රවුමට දිගටම චලනය වේ නම් ඔබ ඉතාමත් දැඩි මානසික පීඩනයකට පත්ව සිටී යැයි ඔහු පවසයි.

දත් කැක්කුමක් හැදුනොත් කරන්න ඕන දේවල් පහක්.🦷
1⃣අයිස් කැටයක් අරගෙන දත් කැක්කුම තියෙන ස්ථානයෙන් තබන්න.එවිට දත් කැක්කුම ක්‍රමයෙන් අඩු වේවි.
2⃣ලුණු දියකර එයට විනාකිරි බිංදු කීපයක් එක්කර කට සෝදන්න.
3⃣දත් කැක්කුම ඇති ස්ථානයේ ලූණු කැබැල්ලක් තබාගෙන ඒක හපන්න.
4⃣පොත්ත ඉවත් කරපු ඉඟුරු කෑල්ලක් දත් කැක්කුම තියෙන ස්ථානයෙන් තබාගන්න.
5⃣කරාබුනැටිවල තියෙනවා දත් කැක්කුමට එරෙහි ප්‍රතිබැක්ටීරියා ගුණයක්.කරාබුනැටි කැබැල්ලක් දත් කැක්කුම තිබෙන ස්ථානයෙන් තියාගත්තම ඔයාට දත් කැක්කුම අඩු කරගන්න පුළුවන්.
@PanhindaLK🖋️™️

සාමාන්‍යයෙන් දිනකට ලෝකයේ පුද්ගලයන් 36,741 ක් පමණ මිය යයි. 💀
එහෙම වෙලත් ජනගහනය එන්න එන්න වැඩි වෙනවා නේද කියලා මතක් උනාම...😒
@PanhindaLK🖋️™️
සාමාන්‍යයෙන් දිනකට ලෝකයේ පුද්ගලයන් 36,741 ක් පමණ මිය යයි. 💀
@PanhindaLK🖋️™️
ඔබ දන්නවාද ❓
ස්වීඩනය ලෝකයේ වැඩිම දූපත් ප්‍රමාණය හිමි රට බව ,
ඔවුන් ඒ තැනට පත් වන්නේ දූපත් 267,570 කට හිමිකම් කියමිනි.

චීනයේ DATONG හි පිහිටා ඇති පැන්ඩන්ගේ හැඩයෙන් යුක්ත තාක්ෂණය හා කලාව දෙකම සංයෝජනය කොට නිර්මාණය කල අක්කර 250 ක සූර්යපැනල බලාගාරයක්.
අපි අමුතු ඇටේ ගැන කතා නොකර ඉමු 🤣
@PanhindaLK🖋️™️
@PanhindaLK🖋️™️