Forwarded from Button maker
🎀 ලස්සන ලස්සන විලාසිතා මිලදී ගැනීමට ඔබත් කැමතිද...? 🍃🥀🍄
🔹 Shoes
🔹 Slippers
🔹 T-shirts
🔹 Hair clips
🔹 Frocks
🔹 Watches
🔹 Bags
🔹 Pencil case
🔹 Purse etc....
ඔබට කැමති විලාසිතා මිලදී ගැනීමට දැන්ම අපිත් සමඟ එකතු වෙන්න......
•• 𝙵𝚊𝚜𝚑𝚒𝚘𝚗 𝙵𝚒𝚎𝚜𝚝𝚊 🎀✨
ලස්සනට ඉන්න කැමති ඔයා වෙනුවෙන්මයි....
Owner 👉 @Angel_T_G

ඔබ දන්නවාද ❓
මේ ඉන්නේ ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සේමා.
2008 සිට 2023 UCL තරඟාවලිය දක්වාම Real Madrid F.C ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ඔහු පසු ගිය දිනක ඉන් ඉවත් වී අරාබියේ Al-Ittihad ක්‍රීඩා සමාජය සමග එක් විණි.
ඒ 200M€ වැනි මුදලකට වේ.එය ශ්‍රී ලංකා මුදලින් රු.678,435,785 වැනි ය.
@PanhindaLK

ඔබ දන්නවාද ❓️
ඔබට අධෝවාතයක් පිට කර ගැනීමට නොහැකි තැනක සිටිද්දි ඔබ බොහෝ විට සිදු කරනුයේ එම අධෝවාතය පිට කිරීම හිතාමතා අවහිර කිරීමයි. එසේ අධෝවාත පිට වීම අවහිර වූ විට සමහර වායුන් ඔබේ බඩවැල් බිත්ති හරහාම කාන්දු වී ඒවා ඔබේ රුධිරයට නැවත අවශෝෂණය විය හැකිය. එසේ අවශෝෂණය වන වායුන් ඔබේ පෙනහලු තුළින් ගමන් කර ඔබගේ නහයෙන් හා කටින් පිටවී අවසන් විය හැක.
@PanhindaLK™️🖋️

මේ තමා boomslang සර්පයා. අප්‍රිකාව නිජබිම කරගත්ත විෂ අධික සර්පයෙක්. මේ සර්පයා දශ්ට කරාම ශරීරයේ රුධිරය කැටි ගැසීම නවතිනවා. එම නිසා සිරුරේ පවතින ඉතා කුඩා තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ගලා ඒමට පටන් ගන්නවා. බොහෝ විට දශ්ටනයට ලක්වූ පුද්ගලයා මිය යන්නේ අධික රුධිර වහනයෙන්.
@PanhindaLK™️🖋️
@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද ❓️
ගින්නෙන් දැවීය හැකි එකම ග්‍රහලෝකය පෘථිවියයි.අනෙකුත් ග්‍රහලෝකවල වායුගෝලයේ ඔක්සිජන් යම් ප්‍රමාණයක් තිබීය හැකි වුවද, එය දහනය සඳහා ප්‍රමාණවත් නොවේ.

Begich tower ලෙස හැදි වෙන මෙම ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ ඇලස්කාවේ.මෙහි විශේෂත්වය තමා මුළු නගරයම මෙම ගොඩනැගිල්ලේ ජීවත් වෙන එක.ඔවුන්ගේ සිල්ලර වෙළඳසැල, කාය වර්ධන ස්ථානය,පොලිස් ස්ථානය,තැපැල් කාර්යාලය, පාසල,නගරාධිපති කාර්යාලය යනාදිය මේ ගොඩනැගිල්ලේ ම තමා පිහිටලා තියෙන්නෙ.
@PanhindaLK™️🖋️
@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද ❓
මේ තියෙන්නේ ජෝර්ජියාවේ Aragvi ගඟ. මේ ගඟේ විශේෂත්වය වනුයේ වර්ණ 2කින් මිශ්‍ර නොවී ගලාගෙන යාමයි.🥹
@PanhindaLK🖋

ඔබ දන්නවාද❓
මේ තියෙන්නේ ලෝකේ දිගම නම තියන තැන. මේ තියෙන්නේ නවසීලන්තයේ🇳🇿 කන්දක්. මේකේ නම,
•taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu
දිව පැටලෙනවා නේත 😂
@PanhindaLK™️🖋

හැම iPhone එකක්ම හඳුන්වා දීමේදී හෝ දැන්වීමක හෝ දක්වන වේලාව 09:41 කියල
2007 දී මේ වෙලාවට තමා Steve Jobs සිය පළමු iPhone එළි දක්වා තියෙන්නේ.
ඒක නිසා තමා මේ විදිහේ Ad වල 09:41 දාලා තියෙන්නේ
ආතල් රීසන්😅
@PanhindaLK
හැම iPhone එකක්ම හඳුන්වා දීමේදී හෝ දැන්වීමක හෝ දක්වන වේලාව 09:41 කියල
2007 දී මේ වෙලාවට තමා Steve Jobs සිය පළමු iPhone එළි දක්වා තියෙන්නේ.
ඒක නිසා තමා මේ විදිහේ Ad වල 09:41 දාලා තියෙන්නේ
ආතල් රීසන්😅
@PanhindaLK
Forwarded from Button maker
අතේ තියන ගානට shopping කරන්න ඔයත් ආසද....🌝✨🌼
ලස්සන ලස්සන items වලට කවුද අකමැති එහෙම නේද....🙊🙈
ඔන්න ළමයිනේ එහෙනම් දැන් කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ.ගෙදර ඉදන් නිදහසේ ඔයාලට shopping කරන්න පුලුවන්....🛍🫣♥️
ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ළමයි🌚🍄
🪄Baggy tshirts 🪄 Couple tshirts
🪄Jogger pants 🪄Mom jeans
🪄Hoodies 🪄Frocks
🪄Shirts 🪄Watches
🪄Slippers 🪄Shoes
🪄Bags 🪄Earings.
තව ගොඩක් දේවල් තියෙනවා ළමයි , ඇවිල්ලම බලන්නකෝ😜🌻
•• Fashion Fiesta ••
අඩුම මිලට හිතේ හැටියට
එහෙනම් ළමයිනේ දැන් අපිත් එක්ක එකතු වෙන්න🌝🤝
(Special for girls🤫🙈)

මේ තියෙන්නේ රාජ්‍ය නාමය වෙනස් කරන ලද රටවල්
🇮🇷 පර්සියාව :- ඉරානය
(Persia -> Iran)
🇹🇭 සියමය :- තායිලන්තය
(Siam -> Thailand)
🇲🇲 බුරුමය :- මියන්මාරය
(Burma -> Myanmar)
🇪🇹 ඇබිසීනියාව :- ඉතියෝපියාව
(Abyssinia -> Ethiopia)
🇿🇼 රොඩේෂියාව :- සිම්බාබ්වේ
(Rhodesia -> Zimbabwe)
🇸🇿 ස්වාසිලන්තය :- එස්වටිනි
(Swaziland -> Eswatini)
🇨🇿 චෙක් රාජ්‍ය :- චෙකියා
(Czech Republic -> Czechia)
🇰🇭 කම්පුචියාව :- කාම්බෝජය
(Kampuchea -> Cambodia)
🇳🇱 හෝලන්ඩ් :- නෙදර්ලන්තය
(Holland -> Netherland)
@PanhindaLK™🖋

Forwarded from Button Post Maker Bot
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ආයුබෝවන් ඔබ සැමට🙏
කොහොමද ඉතින් කට්ටියට.ඔයාලත් තාරකා විද්‍යාව ගැන ඉගෙන ගන්න.දැනගන්න.තාරකා විද්‍යාවේ සොයාගැනීම් කියවන්න කැමති ද❔
# පෘථිවියේ නිවුන් සහෝදරයා🌎
# අපිට පේන තරු මොන වගේ ද?✨
# අපේ ඉර මොකක් වගේ ද?🌞
# විශ්වය කොච්චර විශාලද?🤔
# ක්ෂීරපථය කියන්නෙ මොකක්ද?🧑🚀
මීට අමතරව තවත් ගොඩක් දේවල් තියෙනො තාරකා විද්‍යාව සම්බන්ධව🤓.දැන ගන්න ඕන නම් අපිත් එක්ක සෙට් වෙලාම බලන්නකෝ 😉
අපි ✨ World is in your hand 🔭

මේ ඉන්න 28 හැවිරිදි ජෙනී ජෝසප්,1992 වසරේ සුප්‍රකට චිත්‍රපට සමාගමක් වන Columbia Pictures හී ලෝගෝව(Logo) සදහා පෙනී සිටි අන්දම.

නෙදර්ලන්තයේ Ecoduct නම් මෙම පාළම වන සතුන්ට ආරක්ෂිතව පාර මාරු වීමට ඉදිකර ඇත.

මේ සොබාදහමේ තවත් අපූරු නිර්මාණයක්....
🏞️ සම්පූර්ණ දේදුන්නක්...🌈 මෙය ඡායාරූපයට නගා ඇත්තේ ගුවන් නියමු ලොයිඩ්ට J.ෆෙරාරො විසින් අඩි 30,000 ක් ඉහළ උඩු ගුවනේ සිටය...⛅ සම්පූර්ණ දේදුන්නක් යනු සම්පූර්ණ කවයකි...⭕ පෘථිවියේ සිට බලන අයකුට බොහෝවිට දැකගත හැකි වන්නේ දේදුන්නෙන් හරි අඩකි...මේ දුර්ලභ දර්ශනය දැකගත හැකි වන්නේ ගුවන් යානයක සිට නිවැරදි කාලගුණ තත්වයන් යටතේ පමණි....🥹🌈

🍎🖤 ඉහත ඇත්තේ දුර්ලභ කළු ඇපල් ගෙඩියකි. ( Black Diamond Apple )
🇧🇷මෙම විශේෂය හමුවන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ බ්‍රසීලයේ පමණි.
⛰ මේවා කළු වීමට හේතුව වන්නේ එම කලාපයේ උස මීටර් 3,500 ට වැඩි උන්නතාංශයයි.
🤔අඳුරු සමට හිතකර පාරජම්බුල කිරණ විශාල ප්‍රමාණයකට ඇපල් නිරාවරණය වීමත් සමඟ මෙය කළු පැහැ වී ඇත

1907 දී ටයිටැනික් නෞකාව නිර්මාණය කිරීමට ඩොලර් මිලියන 7.5 ක් පමණ වැය වී ඇති අතර 1997 දී ටයිටැනික් චිත්‍රපටය රූගත කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක් වැය වී ඇත.
ටයිටැනික් චිත්‍රපටයේ ආදායම ඩොලර් බිලියන 3.33 වේ.

ස්නයිපර් උණ්ඩය ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන් කිරීම නිසා, ඔබට ස්නයිපර් වෙඩි තැබීමක් සිදුවුවහොත්, ශබ්දය ඇසීමට පෙර ඔබ මිය යනු ඇත.

Nomophobia යනු ඔබේ ජංගම දුරකථනය නොමැතිව සිටීමට හෝ ඔබේ දුරකථනයෙ signal නැති වීමට ඇති බිය වේ.