Panhinda.LK🖋️™️
1.31K subscribers
614 photos
5 videos
1 file
93 links
🌎 ලෝකේ තියෙන ,
    🟢අරුම පුදුම දේවල් 
    🔵විස්මයජනක දේවල්
    🟡අද්භූත දේවල්
                                  දැනගන්න නම් ,

https://t.me/PanhindaLK
Paid promotion : https://telega.io/c/PanhindaLK
Cross promotion: @PanhindaLK_Bot
Download Telegram
ඕස්ට්‍රේලියානු කලාකරුවෙකු වන පීටර් කුක් විසින් ශාක හැඩගැන්වීමේ ක්‍රමයක් භාවිතයෙන් ගසකින් මෙම පුටුව වර්ධනය කර ඇත.

@PanhindaLK™️🖋️
Forwarded from Button Post Maker Bot
ෆෝන් එකේ වෝල්පේපර් දාගන්න ලස්සන ෆොටෝස් හම්බුනේ නැද්ද...🤪


එක එක විදියේ ලස්සනම ලස්සනම ෆොටෝස් බලන්න,වෝල්පේපර් එකට දාගන්න ඔයත් ආසයිද...🤗


එහෙනම් මේ තමා ඔයාට ගැලපෙනම චැනල් එක...🌝

         
                𝐃𝐑𝐄𝐀𝐌 𝐖𝐎𝐑𝐋𝐃   🌈🤍


ෆොටෝස් විතරක් නෙවෙයි ස්ටේටස් දාන්න ලස්සනම ලස්සන විඩියෝස් ගන්නත් ඔයාලට පුලුවන්....🥳


ඉතින් සිහින ලෝකයේ සැරිසරන්න ඔබත් දැන්මම අප සමඟ එකතු වෙන්න..... 🫧💗


𝕁𝕠𝕚𝕟 𝕎𝕚𝕥𝕙 𝕌𝕤 ℕ𝕠𝕨...
ඔබ දන්නවාද❓️

කුකුළන්ගේ ඇස් පෙනීම මිනිසුන්ගේ ඇස් පෙනීමට වඩා 15 ගුණයකින් වැඩි බව.

එයට උදාහරණයක් ලෙස සාමාන්‍ය මිනිසෙකු දේදුන්නක් පායන අවස්ථාවලදී මිනිසෙකුට දේදුන්නේ පෙනෙන්නේ පාට කිහිපයක් පමණකි.

නමුත් කුකුළන්ට පැහැදිලිව දේදුන්නේ පාට හතම දැකිය හැකිය.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද

මේ තියෙන්නේ ලෝකේ වටිනා කමින් වැඩිම අයිස් ක්‍රීම් එක.🍦

මේකෙන් එක scoop එකක් $6400ක් විතර වෙනවා.💸

මේ අයිස් ක්‍රීම් එක හදලා තියෙන්නේ එක ජපාන සමාගමක් විසින්🇯🇵

සුපිරියට රස ඇතිනේ😋

@PanhindaLK™️🖋
ඔබ දන්නවාද

අප්‍රිකානු කලාපයේ තිබෙන ඇකේෂීයා ගස් අනෙක් ගස් සමග සන්නිවේදනය කරන බව 🍀🌲

එම ගස් වායු වර්ගයක් නිකුත් කිරීම මගින් අනෙක් ගස්වලට සඥා කිරීම කරනවා.💨

එම ගස් එසේ වායු නිකුත් කරන්නේ එම ගස් කෑමට එන සතුන්ගෙන් ආරක්ෂා වීමටයි.🏴‍☠

සමහර මිනිස්සු වගේ නෙමේ ඉතිං🙂

@PanhindaLK 🖋
ඔබ දන්නවාද

මේ ඉන්නේ බ්‍රසීලයේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක Casemiro ( Man Utd. FC ) වේ.

2016-17 Champions League තරඟාවලිය Real Madrid පාපන්දු සමාජය ජය ගැනීමෙන් පසුව ඔහු මෙලෙස කොණ්ඩය ඉවත් කිරීමට තීරණය කළේය.💇‍♂

එසේ කොණ්ඩය ඉවත් කළේ පිළිකාවලින් පෙළෙන ළමුන් සිටින රෝහල්වලට ආධාර කීරමටයි.🫡

මොනා උනත් හිත් හොඳ මිනිස්සු.😇

@PanhindaLK
Forwarded from Button Maker Bot
දවසින් දවස වෙනස් වෙන ලෝකයේ අලුත්ම අත්දැකීමක්‌ ලබාගන්න

🌻 .ආදරේට ආදරෙන්
🌻 . හදවතට දැනෙන්න

ලස්සන _ _ WALLPAPER _ _
_ _ VIDEOS _ _


😍____එක නිමේෂයකට හිත
නිවාගන්න____😍


🐾 Love
🐾 Fashion
🐾 Nature
🐾 Car & bike
🐾 Foods
🐾 Music
🐾 Photoshoots
🐾 Funny day post


ႽkჄ ω✿ᖇℓd🌙💕

🌈අනන්තෙන් එහා අහස් ලොකයේ සැරිසරන්න...🦋🌸


🪷 දැන්ම එකතු වෙන්න 🍃


@sky_world_29
ඔබ දන්නවාද

නාසා ආයතනය විසින් පසුගියදා අනාවරණය කරගනු ලැබුවේ ලොව අඩුම ගුරුත්වාකර්ෂණයක් පවතින ස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන බවයි. මෙම අනාවරණයට අනුව ශ්‍රී ලංකාවේ දකුණු කෙලවර ලොව අඩුම ගුරුත්වාකර්ෂණය පවතින ස්ථානය බව සොයාගෙන ඇත.මෙහි බලපෑම කොපමණද කිවහොත් වෙනත් ප්‍රදේශයකදී බර 68 kg ක් වන පුද්ගලයෙකුගේ බර මේ ප්‍රදේශයේදී 3g පමණ අඩු වේ.

දකුණ කියන්නේ ඉතින් ගැම්මක් සහෝ 🫡

@PanhindaLK 🖋
ඔබ දන්නවා ද?

පෘතුවියේ වෙසෙන මිනිසුන්ගෙන් 2/3 හිම දැක නොමැත.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද

ඔබේ කනට සීතල වතුර දැම්මොත් ඔබේ ඇස් විරුද්ධ කන පැත්තටත් , උණු වතුර දැම්මොත් ඔබේ ඇස එම කන පැත්තටත් හැරෙන බව 😁

හැමතිස්සෙම කනට වතුර දාන්නත් එපා ඈ😅

@Panhinda.Lk
ඔබ දන්නවාද ❓️

කළුව ඉපදුනත් වයසට යනකොට සුදු වෙන අශ්ව විශේෂයක්  සිටී. Lipizzan නැමැති මෙම අශ්ව විශේෂය  ඔස්ට්‍රියාව, ක්‍රොඒෂියාව, හංගේරියාව සහ ස්ලෝවේනියාව වැනි යුරෝපීය රටවල දක්නට ලැබේ.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද❓️

"Clocky" නමින් රෝද සහිත එලාම් ඔරලෝසුවක් තිබේ, එය ඔබට එය ක්‍රියා විරහිත කිරීමට ඇඳෙන් බැසීමට බල කරමින් පලා ගොස් සැඟවෙන බව.

Alarm එක Off කරලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න කට්ටියට නියමයි.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද

ඔබට නුපුරුදු තැනකදි ඔබ නිදා ගන්නවා නම් ඔබේ මොළයේ පැත්තක් අර්ධ වශයෙන් හෝ අවදි වී සිටින බව 🥹

ඔය ඕන තැනක ඇදට වැටිච්ච ගමන් නින්ද යන උන් 🥲

@PanhindaLK™️🖋
ඔබ දන්නවාද

මේ ඉන්නේ ඇලෙක්සානු කැලෑ මැඩියෙක්🐸

මෙම සත්ත්වයා ශීත කාලයේදී අයිස් වෙලා යනවා❄️

හැබැයි ආපහු වසන්තයේදි සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.
මෙයා එහෙම කරන්නේ කාලතරණයක්. ඒ කියන්නේ අමාරු කාලයේදී අක්‍රීය වෙලා සාමාන්‍ය කාලයේදී සක්‍රීය වීමක්🥶

අපි නන් දවස් 365 ම වැඩ නේ😤🥹

@PanhindaLK™️🖋
ලොව විශාලතම අස්ථි
ගබඩාව.💀 CATACOMBS OF PARIS


💀 කැටකොම්බ්ස් යනු (Catacombs) ප්‍රංශයේ පැරිස්හි පිහිටා තියෙන භූගත උමගක් වන අතර, එහි 18වන සියවසට පෙර පැරිසියේ අභ්‍යන්තර මුරෝස් සුසාන භූමිවලින් එකතු කරන ලද මිලියන හයකටත් අධික මිනිසුන්ගේ අස්ථි කොටස් නටබුන් ලෙස තබා ඇත...

☠️ එසේම මෙය 1974 සිට සියලුම මහජනතාවගේ ප්‍රදර්ශනයට අවස්තාව උදාකර තිබේ.

@PanhindaLK™️🖋️
ඔබ දන්නවාද

පාපන්දු ලෝක කුසලාන තරගාවලි 5කදි ගෝල රැස් කිරීමට සමත් වූ එකම පාපන්දු ක්‍රීඩකයා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ( Al-Nassr F.C) බව😳

ගැම්මක් තමා ඉතිං😂

@PanhindaLK™️
Forwarded from Button maker
🎀 ලස්සන ලස්සන විලාසිතා මිලදී ගැනීමට ඔබත් කැමතිද...? 🍃🥀🍄

🔹 Shoes
🔹 Slippers
🔹 T-shirts
🔹 Hair clips
🔹 Frocks
🔹 Watches
🔹 Bags
🔹 Pencil case
🔹 Purse etc....

ඔබට කැමති විලාසිතා මිලදී ගැනීමට දැන්ම අපිත් සමඟ එකතු වෙන්න......


       •• 𝙵𝚊𝚜𝚑𝚒𝚘𝚗 𝙵𝚒𝚎𝚜𝚝𝚊 🎀


ලස්සනට ඉන්න කැමති ඔයා වෙනුවෙන්මයි....

Owner 👉 @Angel_T_G
ඔබ දන්නවාද

මේ ඉන්නේ ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සේමා.

2008 සිට 2023 UCL තරඟාවලිය දක්වාම Real Madrid F.C ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ඔහු පසු ගිය දිනක ඉන් ඉවත් වී අරාබියේ Al-Ittihad ක්‍රීඩා සමාජය සමග එක් විණි.

ඒ 200M€ වැනි මුදලකට වේ.එය ශ්‍රී ලංකා මුදලින් රු.678,435,785 වැනි ය.

@PanhindaLK
ඔබ දන්නවාද ❓️

ඔබට අධෝවාතයක් පිට කර ගැනීමට නොහැකි තැනක සිටිද්දි ඔබ බොහෝ විට සිදු කරනුයේ එම අධෝවාතය පිට කිරීම හිතාමතා අවහිර කිරීමයි. එසේ අධෝවාත පිට වීම අවහිර වූ විට සමහර වායුන් ඔබේ බඩවැල් බිත්ති හරහාම කාන්දු වී ඒවා ඔබේ රුධිරයට නැවත අවශෝෂණය විය හැකිය. එසේ අවශෝෂණය වන වායුන් ඔබේ පෙනහලු තුළින් ගමන් කර ඔබගේ නහයෙන් හා කටින් පිටවී අවසන් විය හැක.

@PanhindaLK™️🖋️