2026 A/L Physics Guessing Center
611 subscribers
55 photos
4 videos
46 links
2026 A/L Physics විභාගයට බලාපොරොත්තු විය හැකි ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කෙරෙන Physics Guessing සමූහය. හැමෝම එකතු වෙලා මේ පාර ගේම ගහමු!
Download Telegram
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

ළමයි,මේ ප්‍රශ්න 7ම ඔයලා try කරලා බලන්න.මම එක එකට අදාලව voice notes දාලා discuss කරනවා.

හැම දවසකම මේ වගේ mcq 7ක් විභාගේ වෙනකම් discuss කරන්න බලාපොරොත්තු වෙනවා.හැමෝම එකතු වෙලා කරගෙන යමු
❤1
2026 A/L Physics Guessing Center pinned «🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 ළමයි,මේ ප්‍රශ්න 7ම ඔයලා try කරලා බලන්න.මම එක එකට අදාලව voice notes දාලා discuss කරනවා. හැම දවසකම මේ වගේ mcq 7ක් විභාගේ වෙනකම් discuss කරන්න බලාපොරොත්තු වෙනවා.හැමෝම එකතු වෙලා කරගෙන යමු»
🛑🛑🛑🛑🛑🛑🛑🛑

හරි ළමයි, මම කියපු විදියට mcq 7ටම discussion දාලා තියෙනවා.ප්‍රශ්න මොනවා හරි තියේ නම් අහන්න.

හෙට තව අලුත් Past paper ප්‍රශ්න 7ක් දාන්නම්.
Forwarded from PHYSICS With Bhanuka
🛑 හැමෝම අනිවාර්යයෙන් Whatsapp Group එකට add වෙන්න.

⚠️ Whatsapp :

https://chat.whatsapp.com/FitoA6nceT75MppejBua5q?mode=gi_t

✅💥
📚 2026 A/L Physics MCQ Challenge

විභාගය දක්වා දිනපතා Physics Past Paper MCQ 7ක් සම්පූර්ණ විග්‍රහයක් සමඟ සාකච්ඡා කරමු. 💯

✅ Past Paper Questions
✅ Step-by-step Discussion
✅ Daily Practice for Maximum Results

Click Here

🚀 අදම එකතු වෙලා ඔබේ A/L Physics MCQ ලකුණු ඉහලටම ගමු.