Combined Maths
මම උදේ දාපු part A එකේ පලවෙනි ප්රශ්න පහට අදාල වීඩියෝ හතර බලලා ඒ වැඩ ටික ඉවර කරගත්තද?
උදේ වැඩේ ඉවර අය හැමෝම මේකට වෝට් කරන්න
ඊයේ දාපු වැඩෙන් කට්ටියට ප්රයෝජනවත් උනාද?වැඩේ කරපු කට්ටිය කියාගෙන යන්න බලන්න
B කොටසෙ සරල අනුවර්තීය චලිතය ගැන කට්ටියගෙ අදහස මොකක්ද..ලේසියිද අමාරුයිද කොහොමද තත්වෙ?
හැමෝම මේ වීඩියෝ එක බලලා ස.අ.ච නෝට් එක හදා ගන්න.කියන විදියට කලොත් ස.අ.ච සුපිරියටම ගොඩ දා ගන්න පුලුවන් වෙයි.
මන් poll එකක් දාල තියන්නම් හැමෝම නෝට් එක හ්දාගෙන ඒකට අනිවම වෝට් කරන්න ඊට පස්සෙ මම 2011-2020 ස.අ.ච පාස් පේපර් සාකච්ඡාවට අදාල ටියුට් එකයි වීඩියෝ දෙකයි දාන්නම්