Forwarded from SWS Chemistry Structured Legends💎 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Chemistry #SWS #SWS_Chemistry
කලින් එක සෙද්දක් උනා...
මේකෙන් එන්න
මේකෙන් එන්න
Combined Maths
https://t.me/MathsLastChance?livestream=493fbdce3274beb428
Mic on කරල කතා කරන්න හොදේ
මුලින්ම Applied වල A කොටසෙ පලවෙනි ගනන් පහ ගොඩ දා ගමු.ඒකට අදාලව ශෝට් නෝට් එකක් මේ මැසේජ් එකට පහලින් මම දාන්නම්.ඒක තමන්ගේ අත් අකුරෙන්ම වේගෙන් හරි ලියාගන්න පුලුවන්නම් හොදයි.නැත්නම් pdf එක හරි ලග තියාගන්න.
පලවෙනි ප්රශ්න පහට අදාලව වීඩියෝ 4ක් තියනවා.ඒ එක එක වීඩියෝ එකට අදාල ප්රශ්න තියන pdf එක වීඩියෝ එකට පහලින් මම දාන්නම්.එකටම තමන්ට පුලුවන් විදියට කරන්න බලන්න අඩුම ගනන් ටික කියවල හරි වීඩියෝ එක බලන්න ගන්න.මේ විදියට අපි එකටම Applied එකෙ පලවෙනි ගනන් 5 ගොඩ දාමු.වීඩියෝ 4යි තියෙන්නෙ ඒ ටික බලලා බලපු වීඩියෝ එකට කමෙන්ට් එකක් විදියට done කියලා දාන්න.සර් එක ගානක් කියලා දුන්නට පස්සෙ වීඩියෝ එක නවත්තල ඊලග ඒව තනියම ට්රයි කරන්න.එහෙම කලොත් මේ වැඩේ හොදටම ගොඩ දා ගන්න පුලුවන්.මම එහෙනම් අදාල වීඩියෝ එක සහ pdf එක ඊට යටින් දාන්නම්.
1st day-Part A Discussion Class-Tutorial-01 (2).pdf
518.8 KB
1st day-Part A Discussion Class-Tutorial-01 (2).pdf
2nd day-Part A Discussion Class-Tutorial-02 (1).pdf
520.7 KB
2nd day-Part A Discussion Class-Tutorial-02 (1).pdf
3rd day-Part A Discussion Class-Tutorial-03 (1).pdf
529.6 KB
3rd day-Part A Discussion Class-Tutorial-03 (1).pdf
4th day-Part A Discussion Class-Tutorial-04 (1).pdf
575.9 KB
4th day-Part A Discussion Class-Tutorial-04 (1).pdf
හරි එහෙනම් හැමෝම වැඩේට සෙට් වෙලා කරගෙන යමු.මේ වැඩේ හරියටම ඉවර කරොත් පලවෙනි ගනන් පහෙ හොද ලකුණු ටිකක් ගන්න පුලුවන්.තමන් විඩියෝ එකක් බලල ඉවර උනු ගමන් done කියල දාගෙන යන්න වීඩියෝ එකට.එතකොට ඊලග ප්රශ්න ටිකටත් මේ විදියටම අදාල ටික දාන්න පුලුවන්