Forwarded from 🌍 Recalling With with Sudaraka (Sahan Sudaraka)
ළමයි සාධු කියන්න🌝🙏...
දැනට ඔයාලත් මේකට දායක උනා කියල හිතාගෙන මේ පිනෙන් ඉගෙන ගන්න වැඩ සාර්ථක වේවා කියල හිතාගන්න..
පාර්සල් වල 👉 (සිවුරු , අදනකඩ , Exercise පොත් , ධර්ම පොත් )
ප්‍රඟ්දාවට සම්බන්ධ පූජාවල්😊
පූජා කරන්න කලින් ඔයාලට එව්වෙ..
ගෙදර ඇවිත් විස්තරේ දාන්නම්😊🙏
ගොං කම් අයින් වේලා නුවන ඇති වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න..
-Sahan Sudaraka

Forwarded from 🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology (Sahan Sudaraka)
මම හීනෙකින්වත් හිතුවෙ නැති වැඩක් උනා🥲..
අරන් ගිය පොත් ටික බෙදුවෙ මායි අම්මයි හිටියෙ හරියෙන් දැක්ක අයට..
ඒත් ටික වෙලාවක් යද්දි නැන්දලා ආච්චිල පොත් දෙන්නෙ කොහෙද කිය කිය හොයාගෙන ආවා..
එච්චර පොත් කන්දක් මන් ගෙනිච්චෙත් නෑ..
එයාලගෙ පවුල වල ජොබ් නැති අය අම්ම්ල තාත්තල නැති ළමයි ඉන්නව කිය කිය තමයි ඉල්ලුවෙ..
අන්තිමට මට කරගන්න දෙයක් නැතිව ඇත්තටම අසරණ ඇති කියල හිතුන කීපදෙනෙක්ගෙ නම්බර්ස් ඉල්ලන් ආවා...
මම හිතාගත්තෙ මේම වැඩක්
මේ පාර විභාගෙට ඔයාල යන්න කලින් ඊළග මාසෙ වගේ ඇත්තටම අසරණ ළමයි හොයල මට පුළුවන් විදියට පොත් 500 ක් වගේ බෙදල දෙන වැඩක් කරනවා කියල හිතා ගත්ත..
ඔයාලටත් කැමතිනම් දායක වෙන්න පුළුවන් ක්‍රමයක් මම හදන්න බලන්නම්..
එතකොට ඔය 500 කියන එක එක්දාස් ගානක් උනත් වෙන්න පුළුවන්..
අද දවසෙ වැදගත්ම පනිවිඩයක් තමයි..
මේ වෙලාවේ ඔයාලට ඉන්ටර්නෙට් යන්න ඩේටා කාර්ඩ් එකක් හරි ලැබෙනවනම් පොත් අඩුපාඩුවක් නැත්නම් ඔයා දැනගන්න ඕනෙ දේ තමයි මේ කාලෙ ලංකාව තුළ ඉන්න ළමයින්ගෙන් ඔයා වාසනාවන්තයි කියන එක..
ඉතිම් කාලෙ නාස්ති කරන්න එපා පොඩ්ඩක්වත්..
මම තව හිතල බලල ඔයාලටත් උදව් කරන්න පුළුවන් විදියක් හදන්නම්..
පහත Group එකට ඇඩ් වෙලා ඉන්න..
ඒක හැදුවෙ 30 Days ප්ලෑන් එක කරපු කාලෙ..
ඊළග මාස දෙක ඇතුළත කෝමත් පොත් 500 ක් බෙදා දෙන වැඩේ පටන් ගන්නවා..
ඇත්ත්ටම අසරණ ළමයින්ව ඔයාල දන්නවනම් මට ඒ ගැන කියන්න..
https://t.me/Sinahamuthu_SWS

Telegram
සිනහමුතු🤗(For Help Children)
ආයුබෝවන්🙏
හෙටවත් ආලෝකය එයි කියල දින ගනන් කරන,
අදුරෙන් ආලෝකයට යන්න වෙර දරන,
සමහර විට ආලෝකයක් තියෙනව කියලවත් නොදන්න,
පුංචි මල් කැකුළු වලට..
ආලෝකයක් ලබා දෙන්න.
අපිට පුලුවන් සහයෝගය ලබා දෙමු😊💛
හෙටවත් ආලෝකය එයි කියල දින ගනන් කරන,
අදුරෙන් ආලෝකයට යන්න වෙර දරන,
සමහර විට ආලෝකයක් තියෙනව කියලවත් නොදන්න,
පුංචි මල් කැකුළු වලට..
ආලෝකයක් ලබා දෙන්න.
අපිට පුලුවන් සහයෝගය ලබා දෙමු😊💛
Media is too big
VIEW IN TELEGRAM
🏆🏆2013 model paper Discussion 🏆🏆
14 part b
14 part b
ධර්මපාල_විද්‍යාලය_question_marking_scheme.pdf
688.9 KB
ධර්මපාල විද්‍යාලය question marking scheme
14 (b)
14 (b)
Media is too big
VIEW IN TELEGRAM
ධර්මපාල විද්‍යාලය question
Discussion
14 (b)
Discussion
14 (b)
Southern province question marking scheme.pdf
352.5 KB
Southern province question marking scheme
14(b)
14(b)
Media is too big
VIEW IN TELEGRAM
Southern province question
Discussion
14(b)
Discussion
14(b)
2014 model paper marking scheme.pdf
500.2 KB
2014 model paper marking scheme.
14(b)
14(b)
Media is too big
VIEW IN TELEGRAM
2014 model paper Discussion
14(b)
14(b)
question 24 Devibalika Vidyalaya) marking scheme 14 part (b).pdf
594.7 KB
question 24 Devibalika Vidyalaya) marking scheme 14 part (b).pdf
Media is too big
VIEW IN TELEGRAM
🏆question 24 Devibalika Vidyalaya)
Discussion
14 part (b).🏆
Discussion
14 part (b).🏆
question 22 marking scheme.pdf
142.3 KB
🏆🏆question 21 marking scheme
🏆🏆
🏆🏆
Media is too big
VIEW IN TELEGRAM
🏆🏆question 21 discussion
🏆🏆
🏆🏆
question 24 Devibalika Vidyalaya) marking scheme 14 part (b).pdf
594.7 KB
question 24 Devibalika Vidyalaya) marking scheme 14 part (b).pdf
Media is too big
VIEW IN TELEGRAM
question 24 Devibalika Vidyalaya)
Discussion
14 part (b)🏆🏆
Discussion
14 part (b)🏆🏆