Combined Maths
මම උදේ දාපු part A එකේ පලවෙනි ප්‍රශ්න පහට අදාල වීඩියෝ හතර බලලා ඒ වැඩ ටික ඉවර කරගත්තද?
උදේ වැඩේ ඉවර අය හැමෝම මේකට වෝට් කරන්න
ඊයේ දාපු වැඩෙන් කට්ටියට ප්‍රයෝජනවත් උනාද?වැඩේ කරපු කට්ටිය කියාගෙන යන්න බලන්න
B කොටසෙ සරල අනුවර්තීය චලිතය ගැන කට්ටියගෙ අදහස මොකක්ද..ලේසියිද අමාරුයිද කොහොමද තත්වෙ?
හැමෝම මේ වීඩියෝ එක බලලා ස.අ.ච නෝට් එක හදා ගන්න.කියන විදියට කලොත් ස.අ.ච සුපිරියටම ගොඩ දා ගන්න පුලුවන් වෙයි.
මන් poll එකක් දාල තියන්නම් හැමෝම නෝට් එක හ්දාගෙන ඒකට අනිවම වෝට් කරන්න ඊට පස්සෙ මම 2011-2020 ස.අ.ච පාස් පේපර් සාකච්ඡාවට අදාල ටියුට් එකයි වීඩියෝ දෙකයි දාන්නම්
PURE MATHS
A කොටස
1- ගණිත අභ්‍යුහනය
2-මාපාංක
3-ද්විපද ප්‍රසාරනය / සංකරන
4-සංකිර්ණ සංඛ්‍යා
5- සීමාව
6- අනුකලනය (වර්ගඵලය)
7- අවකලනය (පරාමිතිය)
8- සරල රේකාව
9- වෘත්තය
10- ත්‍රිකෝණමිිතිය
මේ ටිකෙන් ඉස්සෙල්ලා අමාරුවෙ වැටිලා ඉන්න කොටස් මොනාද
A කොටස
1- ගණිත අභ්‍යුහනය
2-මාපාංක
3-ද්විපද ප්‍රසාරනය / සංකරන
4-සංකිර්ණ සංඛ්‍යා
5- සීමාව
6- අනුකලනය (වර්ගඵලය)
7- අවකලනය (පරාමිතිය)
8- සරල රේකාව
9- වෘත්තය
10- ත්‍රිකෝණමිිතිය
මේ ටිකෙන් ඉස්සෙල්ලා අමාරුවෙ වැටිලා ඉන්න කොටස් මොනාද
B කොටස
11 - (a) - වර්ගජ සමිකරණ
(B) - බහුපද
12 - a - ද්විපද ප්‍රමේයය හෝ සංකරන
(B) - ශ්‍රේණි
13 - a - න්‍යාස
B- සංකිර්න සංඛ්‍යා
14 - a- අවකලන ප්‍රස්තාර
B- අවකලන යෙදිම්
15 - - අනුකලනය
16 - a - සරල රේකාව
b - වෘත්තය
17 - ත්‍රිකෝණමිිතිය
මේකෙත් පොඩ්ඩක් කියාගෙන යන්න
11 - (a) - වර්ගජ සමිකරණ
(B) - බහුපද
12 - a - ද්විපද ප්‍රමේයය හෝ සංකරන
(B) - ශ්‍රේණි
13 - a - න්‍යාස
B- සංකිර්න සංඛ්‍යා
14 - a- අවකලන ප්‍රස්තාර
B- අවකලන යෙදිම්
15 - - අනුකලනය
16 - a - සරල රේකාව
b - වෘත්තය
17 - ත්‍රිකෝණමිිතිය
මේකෙත් පොඩ්ඩක් කියාගෙන යන්න
https://youtube.com/playlist?list=PLvcHyOVB32dvdtCA5hfqxROd4CmvI3RO7
මේකෙ අවකලනය ප්රස්තාරයි past paper ගණන් සාකච්චාවකුයි තියෙ. 👀
මේකෙ අවකලනය ප්රස්තාරයි past paper ගණන් සාකච්චාවකුයි තියෙ. 👀
YouTube
Pure Mathematics | අවකලනය | Differentiation
මෙහි අවකලනය පාඩසට කොටස්වලට අදාළ රචනා ප්‍රශ්න සහ අදාළ සිද්ධාන්ත කොටස් පැහැදිලි කරන ලද වීඩියෝ අන්තර්ගත වේ.
Combined Maths
නෝට් එක හදාගෙන ඉවර වෙලා වෝට් එකක් දාගෙන යන්න
නෝට් එක හදා ගත්තනෙ..
5th day-Past Paper Problems-(Q-13)-Tutorial-01.pdf
352.6 KB
5th day-Past Paper Problems-(Q-13)-Tutorial-01.pdf
6th day-Past Paper Problems-(Q-13)-Tutorial-02.pdf
323.7 KB
6th day-Past Paper Problems-(Q-13)-Tutorial-02.pdf
Combined Maths
5th day-Past Paper Problems-(Q-13)-Tutorial-01.pdf
පලවෙනි වීඩියෝ එකට අදාල ටියුට් එක☝
Combined Maths
6th day-Past Paper Problems-(Q-13)-Tutorial-02.pdf
දෙවනි වීඩියෝ එකට අදාල ටියුට් එක ☝