Combined Maths
538 subscribers
133 photos
113 videos
143 files
82 links
Study With Sudaraka සමූහ මගින් Maths සහෝදර සහෝදරියන්ට සිදු කරන සත්කාරයකි..

For SWS Programmes 👉 https://t.me/SWSmessages/104
Download Telegram
Forwarded from 🌍 Recalling With with Sudaraka (Sahan Sudaraka)
23 අයගෙ වාර විභාගෙ වෙනුවෙන් කර උදව්ව..
💯Free

#Biology :- ප්‍රභාසංස්ලේෂණය
ශ්වසනය

#Physics :- යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න පුහුනුව..

#Chemistry :- රසායනික ගණනය & වායු ප්‍රශ්න පුහුනුව..

සම්බන්ධ විය යුතු සියළු සමූහ👇

https://t.me/SWSmessages/35

දන්න හැමෝටම කියන්න🌝❤️
වාර විභාග වෙනුවෙන්

ඔන්න ඔයාලට ඔක්කොම මතක් කරල දෙන්නම් ඔයාල ඉල්ලපු විදියට..
අමාරු තැන් වලදී මට විශේෂයෙන් මතක් කරන්න..

21:35 ට එන්න

https://youtu.be/6gZB30XLaaw
CamScanner 08-22-2022 08.56.pdf
763.6 KB
🏆🏆
Question -1
(ඌව පළාත)
Marking scheme
[14 part(b)] 🏆🏆
Media is too big
VIEW IN TELEGRAM
🏆🏆
Question -1
(ඌව පළාත)
Discussion
[14 part(b)] 🏆🏆
past paper questions marking scheme (1).pdf
4.7 MB
🏆past paper questions marking scheme
14 part (b)🏆
2013 model paper marking scheme.pdf
400.8 KB
🏆🏆2013 model paper marking scheme🏆🏆
14 part b
Forwarded from 🌍 Recalling With with Sudaraka (Sahan Sudaraka)
ළමයි සාධු කියන්න🌝🙏...

දැනට ඔයාලත් මේකට දායක උනා කියල හිතාගෙන මේ පිනෙන් ඉගෙන ගන්න වැඩ සාර්ථක වේවා කියල හිතාගන්න..

පූජා කරන්න කලින් ඔයාලට එව්වෙ..
ගෙදර ඇවිත් විස්තරේ දාන්නම්😊🙏

ගොං කම් අයින් වේවා කියල ප්‍රාර්ථනා කරන්න..

-Sahan Sudaraka
Forwarded from 🌍 Recalling With with Sudaraka (Sahan Sudaraka)
ළමයි සාධු කියන්න🌝🙏...

දැනට ඔයාලත් මේකට දායක උනා කියල හිතාගෙන මේ පිනෙන් ඉගෙන ගන්න වැඩ සාර්ථක වේවා කියල හිතාගන්න..

පාර්සල් වල 👉 (සිවුරු , අදනකඩ , Exercise පොත් , ධර්ම පොත් )

ප්‍රඟ්දාවට සම්බන්ධ පූජාවල්😊

පූජා කරන්න කලින් ඔයාලට එව්වෙ..
ගෙදර ඇවිත් විස්තරේ දාන්නම්😊🙏

ගොං කම් අයින් වේලා නුවන ඇති වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න..

-Sahan Sudaraka
මම හීනෙකින්වත් හිතුවෙ නැති වැඩක් උනා🥲..

අරන් ගිය පොත් ටික බෙදුවෙ මායි අම්මයි හිටියෙ හරියෙන් දැක්ක අයට..

ඒත් ටික වෙලාවක් යද්දි නැන්දලා ආච්චිල පොත් දෙන්නෙ කොහෙද කිය කිය හොයාගෙන ආවා..

එච්චර පොත් කන්දක් මන් ගෙනිච්චෙත් නෑ..

එයාලගෙ පවුල වල ජොබ් නැති අය අම්ම්ල තාත්තල නැති ළමයි ඉන්නව කිය කිය තමයි ඉල්ලුවෙ..

අන්තිමට මට කරගන්න දෙයක් නැතිව ඇත්තටම අසරණ ඇති කියල හිතුන කීපදෙනෙක්ගෙ නම්බර්ස් ඉල්ලන් ආවා...

මම හිතාගත්තෙ මේම වැඩක්

මේ පාර විභාගෙට ඔයාල යන්න කලින් ඊළග මාසෙ වගේ ඇත්තටම අසරණ ළමයි හොයල මට පුළුවන් විදියට පොත් 500 ක් වගේ බෙදල දෙන වැඩක් කරනවා කියල හිතා ගත්ත..

ඔයාලටත් කැමතිනම් දායක වෙන්න පුළුවන් ක්‍රමයක් මම හදන්න බලන්නම්..

එතකොට ඔය 500 කියන එක එක්දාස් ගානක් උනත් වෙන්න පුළුවන්..

අද දවසෙ වැදගත්ම පනිවිඩයක් තමයි..

මේ වෙලාවේ ඔයාලට ඉන්ටර්නෙට් යන්න ඩේටා කාර්ඩ් එකක් හරි ලැබෙනවනම් පොත් අඩුපාඩුවක් නැත්නම් ඔයා දැනගන්න ඕනෙ දේ තමයි මේ කාලෙ ලංකාව තුළ ඉන්න ළමයින්ගෙන් ඔයා වාසනාවන්තයි කියන එක..

ඉතිම් කාලෙ නාස්ති කරන්න එපා පොඩ්ඩක්වත්..

මම තව හිතල බලල ඔයාලටත් උදව් කරන්න පුළුවන් විදියක් හදන්නම්..

පහත Group එකට ඇඩ් වෙලා ඉන්න..

ඒක හැදුවෙ 30 Days ප්ලෑන් එක කරපු කාලෙ..

ඊළග මාස දෙක ඇතුළත කෝමත් පොත් 500 ක් බෙදා දෙන වැඩේ පටන් ගන්නවා..

ඇත්ත්ටම අසරණ ළමයින්ව ඔයාල දන්නවනම් මට ඒ ගැන කියන්න..

https://t.me/Sinahamuthu_SWS
Media is too big
VIEW IN TELEGRAM
🏆🏆2013 model paper Discussion 🏆🏆
14 part b
ධර්මපාල_විද්‍යාලය_question_marking_scheme.pdf
688.9 KB
ධර්මපාල විද්‍යාලය question marking scheme
14 (b)