2024/03/02
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
රසායනික ගණනය කිරීම්. | Day 01 🌙
Home Works👇
Unit 3 | Work Book
Season 01 - (1 සිට18 දක්වා ගැටලු) (11 හැර ගැටලු)
Season 02 - (1 සිට 10 දක්වා ගැටලු) 💫
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
❤5🔥2👍1
2024-Mar-13
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 23 | Essay 23
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
23. එක් ග්ලූකෝස් අණුවක් ස්වායු ශ්වසනයට ලක්වීමට අදාළව මයිටොකොන්ඩ්රියාවක් තුල සිදුවන ප්‍රතික්‍රියා විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️MCQ POINT 22💫
Unit - (05) ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය.
@HarryNote
CAT 6 MCQ.pdf
905 KB
📌 CAT 6 MCQ.
CAT 6 MCQ විවරණය.pdf
6 MB
📌 CAT 6 MCQ විවරණය.
CAT - 6 ESSAY.pdf
1.3 MB
📌 CAT 6 Structure and Essay.
CAT 6 Second Marking.pdf
4.6 MB
📌 CAT 6 Structure and Essay විවරණය.
CAT 06 - Full Paper 🍃
@HarryNote ❤️
BIOLOGY | 2024 CAT PAPERS 🌙
CAT 06 - Full Paper 🍃
Credit Goes to @All_In_One_by_Aanya
@HarryNote ❤️
❤3
A/L පන්තියට පය තැබූ මුල්
කාලේ
වටින් ගොඩින් ඇසෙන ඔබේ නාමය
බිදෙන් බිද මගේ සිත තුල
වෙන් කෙරූවා මහමෙරක් ඉඩ
මා දුටු එකම හීනය නුබම වූ හින්දාම
රාත්‍රිය නිදිවරා කැපකෙරුවා ජීවිතය
ආසාව හින්දාම ඔබ තුරුලේ සැතපෙන්න
ඔබ සොයා
මා පැමිනේවි යම් දිනෙක...
_K Chamodya_
𝙿𝙴𝚁𝙰❤️🥺✨
#uni_of_pera🥺♥️
@HarryNote
කාලේ
වටින් ගොඩින් ඇසෙන ඔබේ නාමය
බිදෙන් බිද මගේ සිත තුල
වෙන් කෙරූවා මහමෙරක් ඉඩ
මා දුටු එකම හීනය නුබම වූ හින්දාම
රාත්‍රිය නිදිවරා කැපකෙරුවා ජීවිතය
ආසාව හින්දාම ඔබ තුරුලේ සැතපෙන්න
ඔබ සොයා
මා පැමිනේවි යම් දිනෙක...
_K Chamodya_
𝙿𝙴𝚁𝙰❤️🥺✨
#uni_of_pera🥺♥️
@HarryNote
❤4
2024-Mar-14
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 24 | Essay 24
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
24.කෙටි සටහන් ලියන්න.
(a) ප්‍රභාසංස්ලේෂක වර්ණක.
(b) C4 පථය හා C3 පථය අතර වෙනස්කම්.
(c) ප්රභාසංස්ලේෂණයට බලපාන සාධක.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️MCQ POINT 23💫
Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ආරෝපණයක විද්‍යුත් විභව ශක්තිය.
@HarryNote