𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
ඇයි MIND MAPS මෙච්චර වැදගත්? 🤓


පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.🤓

ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.

ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි
..

මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.

☺️ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ,

හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.

මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.
🙂

ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.

@HarryNote ❤️
🔥3
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 16💫

Unit - (08) ධාර විද්‍යුතය - ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති.


@HarryNote
Applide Maths Full Short Note New Syllabus.pdf
20 MB
Applide Maths Short Note 🌙


මේක Maths ළමයින්ට වැදගත් වෙයි. 😏

@HarryNote
2024/03/07

නිව්ටන් නියම. | Day 01 🌙


Home Works👇

👉pg 6- පහළම Vt ප්‍රස්ථාර ගාන
👉pg 7-යටම ගාන
👉pg 8-යටම ගාන
👉pg 13 උඩ ගාන
👉pg 15- 1,2
👉pg 16-2
👉pg 17-4
👉pg 26-3,4,5,6,7,8
👉pg 27-2,5
👉pg 28-6,8,2,3
👉pg 29-4,5,6,7,8
👉pg 30-1,2,3,4
👉pg 31-6,7,8,9,10
👉pg 35-1,2,3 💫


#ජීවිතයටPhysics

@HarryNote
👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :ඔබට කවදාවත් නොතිබූ දෙයක් අවශ්‍ය නම්, ඔබ කවදාවත් නොකළ දෙයක් කළ යුතුය.🌼☀️

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති36
දින 258 යි
පැය 20 යි
මිනිත්තු 27 යි

📅අද 2024-03-11


Powered By Exam Countdown Bot ⏳
🔥3