𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
🕊 Hi ළමයි ,

Bio Crossover Point Programme 🌙


අද රාත්‍රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි.

GROUP COMBINATION ,

@HarryNote
@biokuppiya2k24
❤5
01. කෘත්‍යමය ප්‍රෝටීනයක් සදහා පොලිපෙප්ටයිඩ දාම දෙකක් අවම වශයෙන් ප්‍රමාණවත්ය.
Anonymous Quiz
71%
✅
29%
❌
👍6
02. ඇමයිනෝ අම්ලයක ඇමයින් කාණ්ඩ එකකට වඩා පැවතිය හැකිය.
Anonymous Quiz
76%
✅
24%
❌
👍5
03. ප්ලාස්ම පටලය දෙපස ක්‍රියාකාරීත්වය එකිනෙකට සමාන වේ.
Anonymous Quiz
19%
✅
81%
❌
👍5
04. t RNA නිපදවෙන්නේ DNA වල ඇති තොරතුරු මතයි.
Anonymous Quiz
59%
✅
41%
❌
👍5
05. ගොල්ගි උපකරණය ප්‍රෝටීන සංස්ලේෂණය කරමින් ජලවිච්ජේදක එන්සයිම සහිත ලයිසොසෝම නිපදවයි.
Anonymous Quiz
68%
✅
32%
❌
👍5
06. මිනිස් දේහයේ ඇතැම් සෛල විභාජනය සිදු නොවන අදියරෙහි පවතියි.
Anonymous Quiz
82%
✅
18%
❌
👍4🙏1
07. ජීවී සෛල තුළ ATP නිපදවා ගැනීමට තරමක් දිගු කාලයක් ගත වෙයි.
Anonymous Quiz
26%
✅
74%
❌
👍5
08. එන්සයිම නොමැති විට ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වැඩිය.
Anonymous Quiz
64%
✅
36%
❌
👍5
09. ක්ලෝරොෆීල් කොළ වර්ණය ඵලදායීව අවශෝෂණය කරයි.
Anonymous Quiz
34%
✅
66%
❌
👍5
10. සෛලීය ස්වසනයේ එක් NADPH අණුවකින් ATP අණු 2.5 ක් නිපදවෙයි.
Anonymous Quiz
70%
✅
30%
❌
👍7🔥1🙏1
11. ගෝත්‍රය මගින් කුල වල එකතුවක් නිරූපණය වේ.
Anonymous Quiz
68%
✅
32%
❌
👍6
12. සියලු සයනොබැක්ටීරියාවන් වායුගෝලීය Nitrogen තිර කරයි
Anonymous Quiz
20%
✅
80%
❌
👍6
13. Anthophyta පරාගනාලය ශාකනය වන නමුත්, Cycus පරාග නාලය ශාකනය නොවේ.
Anonymous Quiz
56%
✅
44%
❌
👍4🙏1🙈1
14. ඇතැම් නෙමටෝඩාවන් අන්වීක්ෂීය වේ.
Anonymous Quiz
72%
✅
28%
❌
👍6
15. අරටුව ශාක කදන් වල පමණක් ඇත.
Anonymous Quiz
63%
✅
37%
❌
👍4💔2
16. අස්ථි පූරකයේ කොලැජන් තන්තු නැත.
Anonymous Quiz
37%
✅
63%
❌
👍6
17. රක්තහීනතාවය Fe ඌණ වූ විට පමණක් ඇති වේ.
Anonymous Quiz
17%
✅
83%
❌
👍5
18. පූර්ණ හෘත් විස්තාරය සිදු වන කාලය, කර්ණිකා හා කෝශිකා ආකුංචය දෙකම සිදු වන කාලයට සමාන නැත.
Anonymous Quiz
49%
❌
51%
✅
👍5