𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
2024-Mar-24

Day 03 | Structured Essay 03 🌙

මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...🕑
🔥

BIOLOGY | බස්නාහිර පළාත්.
2021 grade 13 | 3rd term test.


Marking එක හවසට දෙන්නම්.🍃

@HarryNote
👍2❤1
අම්මයි තාත්තයි වෙනුවෙන් වැඩ කරන හැමෝටම ජය! ❤️

@HarryNote ❤️
❤16🥰2
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 51💫

Unit - (03) දෝලන හා තරංග - තල පෘෂ්ඨවල වර්තනය.


@HarryNote
👍2
2024-Mar-24

Day 34 | Essay 34


Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.

09.(a) Selaginella ජීවන චක්‍රය විස්තර කරන්න.

(b) Selaginella ශාකය, Pogonatum ශාකයට සාපේක්ෂව භෞමික පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනය වී ඇති බවට පවතින සාධක මොනවාද?


Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
👍2
පරිවර්තන පුහුණුව 🌙


Day 20 | පරිවර්තන 20 🍃


Marking එක.

@HarryNote
❤4❤‍🔥1👍1
2024-Mar-24

Day 03 | Structured Essay 03 🌙


ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අතහරින්න එපා...✋🔥

Click here !

BIOLOGY | බස්නාහිර පළාත්.
2021 grade 13 | 3rd term test.


Marking එක.🍃

@HarryNote
❤‍🔥2🔥1
ඔබේ යහළුවාව කොන් කිරීමෙන් වළකින්න.😂🍂
Anonymous Poll
64%
කොළඹ උන්ව කොන් කරමු.😁
36%
කොළඹ උන්ව කොන්කරන එවුන්ව කොන් කරමු.😁
🥰2🤣2😁1
Forwarded from 2024 Revision | ECHEM (Amila Dasanayake)
😄Talant Show එක තියෙන්නේ අප්‍රේල් මාසේ ළමයි. උඩ ගාන විසඳුවාම එන ඉලක්කමෙන් දිනේ හොයාගන්න පුළුවන්.

Good luck!

#ආසාවෙන්_ඉගෙනගන්න™
Generation'23
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2024/03/24

තාපය | Day 07✨


උෂ්ණත්වමිතිය 💟


#ජීවිතයටPhysics

@HarryNote
👍2
2024-Mar-25

Day 35 | Essay 35


Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.

10.(a) බීජක ශාකවල පවතින වැදගත් මූලික ලක්ෂණ විස්තර කරන්න.

(b) Phylum Gentophyta ට අයත්වන ශාක ආවෘත බීජක ශාකවලට වඩාත් සමීප විවෘත බීජක ශාක ලෙස හැඳින්වීමට හේතු මොනවාද?


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
👍3
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 52💫

Unit - (03) දෝලන හා තරංග - තරංග වර්ග සහ ගුණ.


@HarryNote
❤3👍1