2024-Mar-19
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 29 | Essay 29
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
04.(a) නූතන ජීවී වර්ගීකරණ පද්ධතිය පදනම් වී ඇති නිර්ණායක මොනවාද?
(b) නූතන ජීවී වර්ගීකරණයට අනුව අධිරාජධානි තුනක් යටතේ ජිවීන් බෙදා දැක්වීමේදී යොදාගන්නා නිර්ණායක සහ එක් එක් අධිරාජධානියට අයත් ජීවීන් තුල එම ලක්ෂණ පවතින ආකාරය විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
2024-Mar-20
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 30 | Essay 30
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
05. කෙටි සටහන් ලියන්න.
(a) ස්වාභාවික වර්ගීකරණය සහ කෘතිම වර්ගීකරණය.
(b) ද්විපද නාමකරණයේ ජාත්‍යන්තර සංකේත.
(c) බැක්ටීරියා අධිරාජධානියේ මූලික ලක්ෂණ.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
👍3
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :සැතපුම් දහසක ගමන ආරම්භ වන්නේ එක් පියවරකිනි🚶🏻♀️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති35
දින 249 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-03-20
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති35
දින 249 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-03-20
Powered By Exam Countdown Bot ⏳
මේ දවස්වල හරිම රස්නෙයි නේද? 🌞
ඔයා අඳින ඇඳුමේ පාට අනුව රස්නේ දැනෙන විදිහ වෙනස් වෙනවා කියලා ඔයා දන්නවද?. උඩ තියෙන්නේ ජපානයේ පාරිසරික අධ්‍යයනය සඳහා වූ ජාතික ආයතනයේ පර්යේෂකයින් කණ්ඩායමක් කරපු අධ්‍යනයක්. මෙහි පලවෙනි රූපයේ තියෙන්නේ විවිධ වර්ණ සහිත T-shirt කිහිපයක් හිරු එලියට නිරාවරණය කරලා තියෙන විදිහ. එම T-shirts තාප සංවේදී කැමරාවකින් නිරීක්ෂණය කල විට දිස්වන ආකාරය ඊට පහල රූපයෙන් බලාගන්න පුළුවන්.
දකුණු පැත්තේ වර්ණ පරිමාණයෙන් පෙන්වා ඇති පරිදි, තාප සංවේදී රූපයේ (thermal image) සුදු පැහැයෙන් (රතු වර්ණයට ඉහලින්) 46°Cක උෂ්ණත්වයකුත් තද නිල් පැහැයෙන් 31°Cක උෂ්ණත්වයකුත් නිරූපණය කරනවා. රූප දෙක හොඳින් සංසදනය කළහොත් ලා පැහැති කමිස (සුදු, කහ) තද නිල් පැහැයෙන් දිස් වන අතර, තද පැහැති කමිස රතු පැහැයට ආසන්න වර්ණයන් පෙන්නුම් කරනවා බලා ගන්න පුළුවන්.
ලා පැහැති වර්ණ සහිත කමිස වල උෂ්ණත්වය, තද වර්ණ සහිත කමිස වල උෂ්ණත්වයට සාපේක්ෂව අඩු බව මෙයින් පැහැදිලි වෙනවා. එසේ වන්නේ ලා වර්ණ සහිත ඇඳුම් වලින් හිරු එලිය අඩුවෙන් අවශෝෂණය කරගැනීමත්, තද වර්ණ සහිත ඇඳුම් මගින් හිරු එලිය වැඩිපුර අවශෝෂණය කරගැනීමත් නිසාවේ.🔥☀️
@HarryNote ❤️
❤5👍2
2024/03/15
#ජීවිතයටPhysics
@HarryNote
නිව්ටන් නියම. | Day 03 🌙
Home Works👇
👉pg 52-6,11 හැර
👉pg 56-3
👉pg 57-2
👉pg 58-All
👉pg 65-1,2,3
👉pg 66-4
👉pg 67-All
👉pg 68-All
👉pg 69-6,7
👉pg 70-10,3,4
👉pg 72-13,14
👉pg 74-1
👉pg 75-5,6,7
👉pg 76-1,2
👉pg 77-3,4,5,6,7 💫
#ජීවිතයටPhysics
@HarryNote