Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :දේවල් සිදු වන තෙක් බලා සිටීම නවත්වන්න. පිටතට ගොස් ඒවා සිදු කරන්න.⭐️🔥
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති35
දින 251 යි
පැය 20 යි
මිනිත්තු 27 යි
📅අද 2024-03-18
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති35
දින 251 යි
පැය 20 යි
මිනිත්තු 27 යි
📅අද 2024-03-18
Powered By Exam Countdown Bot ⏳
👍3
2024-Mar-18
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 28 | Essay 28
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
03. කෙටි ගෙල ජිරාෆයන් ගහණයකින් දිගු ගෙල ජිරාෆයන් ඇතිවන අයුරු ලැමාක්වාදය ඇසුරින් සහ ඩාවින්වාදය ඇසුරින් වෙන වෙනම විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
🥰3👍1🔥1
Channel link - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥2👍1
2024-Mar-19
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 29 | Essay 29
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
04.(a) නූතන ජීවී වර්ගීකරණ පද්ධතිය පදනම් වී ඇති නිර්ණායක මොනවාද?
(b) නූතන ජීවී වර්ගීකරණයට අනුව අධිරාජධානි තුනක් යටතේ ජිවීන් බෙදා දැක්වීමේදී යොදාගන්නා නිර්ණායක සහ එක් එක් අධිරාජධානියට අයත් ජීවීන් තුල එම ලක්ෂණ පවතින ආකාරය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
❤3