𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
CAT 6 MCQ.pdf
905 KB
📌 CAT 6 MCQ.
CAT 6 MCQ විවරණය.pdf
6 MB
📌 CAT 6 MCQ විවරණය.
CAT - 6 ESSAY.pdf
1.3 MB
📌 CAT 6 Structure and Essay.
CAT 6 Second Marking.pdf
4.6 MB
📌 CAT 6 Structure and Essay විවරණය.

BIOLOGY | 2024 CAT PAPERS 🌙


CAT 06 - Full Paper 🍃

Credit Goes to @All_In_One_by_Aanya


@HarryNote ❤️
❤3
A/L පන්‍තියට පය තැබූ මුල්
කාලේ
වටින් ගොඩින් ඇසෙන ඔබේ නාමය
බිදෙන් බිද මගේ සිත තුල
වෙන් කෙරූවා මහමෙරක් ඉඩ

මා දුටු එකම හීනය නුබම වූ හින්දාම
රාත්‍රිය නිදිවරා කැපකෙරුවා ජීවිතය

ආසාව හින්දාම ඔබ තුරුලේ සැතපෙන්න
ඔබ සොයා
මා පැමිනේවි යම් දිනෙක...



_K Chamodya_


𝙿𝙴𝚁𝙰❤️🥺✨

#uni_of_pera🥺♥️

@HarryNote
❤4
Audio
නින්ද නොයන හැන්දැවේ....😍❤️
❤4🔥2
2024-Mar-14

Day 24 | Essay 24


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

24.කෙටි සටහන් ලියන්න.
(a) ප්‍රභාසංස්ලේෂක වර්ණක.

(b) C4 පථය හා C3 පථය අතර වෙනස්කම්.

(c) ප්‍රභාසංස්ලේෂණයට බලපාන සාධක.


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 23💫

Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ආරෝපණයක විද්‍යුත් විභව ශක්තිය.


@HarryNote
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :ඔබට ආපසු ගොස් ආරම්භය වෙනස් කළ නොහැක, නමුත් ඔබට ඔබ සිටින තැනින් ආරම්භ කර අවසානය වෙනස් කළ හැකිය.🕞🎖

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති36
දින 255 යි
පැය 20 යි
මිනිත්තු 30 යි

📅අද 2024-03-14


Powered By Exam Countdown Bot ⏳
පරිවර්තන පුහුණුව 🌙


Day 10 | පරිවර්තන 10 🍃


Marking එක හවසට දෙන්නම්.

@HarryNote
👍5
2024-Mar-14

Day 24 | Essay 24


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

24.කෙටි සටහන් ලියන්න.
(a) ප්‍රභාසංස්ලේෂක වර්ණක.

(b) C4 පථය හා C3 පථය අතර වෙනස්කම්.

(c) ප්‍රභාසංස්ලේෂණයට බලපාන සාධක.


Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
❤1👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 24💫

Unit - (08) ධාරා විද්‍යුතය.


@HarryNote