𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
CAT 4 MCQ විවරණය.pdf
5.8 MB
📌 CAT 4 MCQ විවරණය.
CAT 4 Structure and Essay.pdf
1001.4 KB
📌 CAT 4 Structure and Essay.
CAT 4 Structure and Essay Marking.pdf
4.2 MB
📌 CAT 4 Structure and Essay විවරණය.

BIOLOGY | 2024 CAT PAPERS 🌙


CAT 04 - Full Paper 🍃

Credit Goes to @All_In_One_by_Aanya


@HarryNote ❤️
❤1
ජීවිතෙත් හරියට පොතක් වගේ!❤️✨

@HarryNote ❤️
❤9
BIO SHORTNOTES 🧬


Unit 02 | ජීවයේ රසායනික හා සෛලීය පදනම.🍂


☞︎︎︎ ජලය 💧🌧

☞︎︎︎ කාබෝහයිඩ්‍රේට 🍃🌙

☞︎︎︎ ලිපිඩ 🍂🔥

☞︎︎︎ ප්‍රෝටීන 🌳❄️

☞︎︎︎ නියුක්ලෙයික් අම්ල ☃️🍁

@HarryNote ❤️
❤7
පේරාදෙණිය ප්‍රේමණීය සරසවියලු
එහි ගිය අය කිව්වේ එහෙමලු
මහවැලිය දරාගත් කඳුළු බොහෝලු
වසන්තෙට මල් බොහෝ පිරිලලු

අත් පටලන් හන්තානෙ පියනැගුවලු
හිටිගමන් ඇදහැලෙන වැස්සෙ තෙමුනලු
සීතලේම ඔවුනොවුන් තුරුලේ උන්නලු
පේරාදෙණිය හරිම ප්‍රේමණීයලු

වැඩිපුරම කවි ලිව්වේ එහෙටලු
ජීවිතේ පණ වගේ සිහිනෙ එයමලු
ඇවිත් යන්නට නෑවිදින් ඉන්නලු
පේරා උණුසුම සැමදා විදින්නලු

දහතුන් වසරක කඳුලු නිමාවෙයිලු
ජීවිතේ ලස්සන කාලේ ඇවිත්ලු
ලස්සන මිහිර ඇවිත් විදින්නලු
නොයන්නම මෙහි
නවතින්න එන්නලු

Senu Samaksha

𝙿𝙴𝚁𝙰❤️🥺✨

@HarryNote 🥺♥️
❤8👍2
Santhana Susum
Sunira Sumanga Ft ThilinaR
සන්තාන සුසුම් 💆🥰
🥰9
2024-Mar-12

Day 22 | Essay 22


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

22.(a) ප්‍රභාසංස්ලේෂණයේ C4 පථයේ පියවර අනුපිළිවෙල විස්තර කරන්න.

(b) C4 පථයේ වැදගත්කම විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 19💫

Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.


@HarryNote
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :ඔබ ඔබව සංසන්දනය කළ යුතු එකම පුද්ගලයා ඔබ ඊයේ සිටි පුද්ගලයායි.🌤💫

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති36
දින 257 යි
පැය 20 යි
මිනිත්තු 32 යි

📅අද 2024-03-12


Powered By Exam Countdown Bot ⏳
🔥2
මහන්සි වෙන්න බෑ නම්....
හීන කියන්නෙ පැය දෙකක තුනක...
මනෝපාරක් විතරයි....

මිත්‍රයා...♡✿

#තක්ෂිලාව
....................✍️


@HarryNote ❤️
❤6🔥1
පරිවර්තන පුහුණුව 🌙


Day 08 | පරිවර්තන 08 🍃


Marking එක හවසට දෙන්නම්.

@HarryNote
🔥6👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👍1
2024-Mar-12

Day 22 | Essay 22


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

22.(a) ප්‍රභාසංස්ලේෂණයේ C4 පථයේ පියවර අනුපිළිවෙල විස්තර කරන්න.

(b) C4 පථයේ වැදගත්කම විස්තර කරන්න.


Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote