2024-Mar-11
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 21 | Essay 21
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
21. ප්‍රභා ශ්වසනයේ අහිතකර බලපෑම් සහ එය අවම කරගැනීම සදහා ශාක විසින් ඇතිකරගත් අනුවර්තනයක් ලෙස C4 පථයේ දායකත්වය විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
👍2
CAT 4 MCQ.pdf
760.1 KB
📌 CAT 4 MCQ.
CAT 4 MCQ විවරණය.pdf
5.8 MB
📌 CAT 4 MCQ විවරණය.
CAT 4 Structure and Essay.pdf
1001.4 KB
📌 CAT 4 Structure and Essay.
CAT 4 Structure and Essay Marking.pdf
4.2 MB
📌 CAT 4 Structure and Essay විවරණය.
CAT 04 - Full Paper 🍃
@HarryNote ❤️
BIOLOGY | 2024 CAT PAPERS 🌙
CAT 04 - Full Paper 🍃
Credit Goes to @All_In_One_by_Aanya
@HarryNote ❤️
❤1
BIO SHORTNOTES 🧬
Unit 02 | ජීවයේ රසායනික හා සෛලීය පදනම.🍂
☞︎︎︎ ජලය 💧🌧
☞︎︎︎ කාබෝහයිඩ්රේට 🍃🌙
☞︎︎︎ ලිපිඩ 🍂🔥
☞︎︎︎ ප්‍රෝටීන 🌳❄️
☞︎︎︎ නියුක්ලෙයික් අම්ල ☃️🍁
@HarryNote ❤️
❤7
පේරාදෙණිය ප්‍රේමණීය සරසවියලු
එහි ගිය අය කිව්වේ එහෙමලු
මහවැලිය දරාගත් කඳුළු බොහෝලු
වසන්තෙට මල් බොහෝ පිරිලලු
අත් පටලන් හන්තානෙ පියනැගුවලු
හිටිගමන් ඇදහැලෙන වැස්සෙ තෙමුනලු
සීතලේම ඔවුනොවුන් තුරුලේ උන්නලු
පේරාදෙණිය හරිම ප්රේමණීයලු
වැඩිපුරම කවි ලිව්වේ එහෙටලු
ජීවිතේ පණ වගේ සිහිනෙ එයමලු
ඇවිත් යන්නට නෑවිදින් ඉන්නලු
පේරා උණුසුම සැමදා විදින්නලු
දහතුන් වසරක කඳුලු නිමාවෙයිලු
ජීවිතේ ලස්සන කාලේ ඇවිත්ලු
ලස්සන මිහිර ඇවිත් විදින්නලු
නොයන්නම මෙහි නවතින්න එන්නලු
Senu Samaksha
𝙿𝙴𝚁𝙰❤️🥺✨
@HarryNote 🥺♥️
එහි ගිය අය කිව්වේ එහෙමලු
මහවැලිය දරාගත් කඳුළු බොහෝලු
වසන්තෙට මල් බොහෝ පිරිලලු
අත් පටලන් හන්තානෙ පියනැගුවලු
හිටිගමන් ඇදහැලෙන වැස්සෙ තෙමුනලු
සීතලේම ඔවුනොවුන් තුරුලේ උන්නලු
පේරාදෙණිය හරිම ප්රේමණීයලු
වැඩිපුරම කවි ලිව්වේ එහෙටලු
ජීවිතේ පණ වගේ සිහිනෙ එයමලු
ඇවිත් යන්නට නෑවිදින් ඉන්නලු
පේරා උණුසුම සැමදා විදින්නලු
දහතුන් වසරක කඳුලු නිමාවෙයිලු
ජීවිතේ ලස්සන කාලේ ඇවිත්ලු
ලස්සන මිහිර ඇවිත් විදින්නලු
නොයන්නම මෙහි නවතින්න එන්නලු
Senu Samaksha
𝙿𝙴𝚁𝙰❤️🥺✨
@HarryNote 🥺♥️
❤8👍2
2024-Mar-12
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 22 | Essay 22
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
22.(a) ප්‍රභාසංස්ලේෂණයේ C4 පථයේ පියවර අනුපිළිවෙල විස්තර කරන්න.
(b) C4 පථයේ වැදගත්කම විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ ඔබව සංසන්දනය කළ යුතු එකම පුද්ගලයා ඔබ ඊයේ සිටි පුද්ගලයායි.🌤💫
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති36
දින 257 යි
පැය 20 යි
මිනිත්තු 32 යි
📅අද 2024-03-12
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති36
දින 257 යි
පැය 20 යි
මිනිත්තු 32 යි
📅අද 2024-03-12
Powered By Exam Countdown Bot ⏳
🔥2
මහන්සි වෙන්න බෑ නම්....
හීන කියන්නෙ පැය දෙකක තුනක...
මනෝපාරක් විතරයි....
මිත්‍රයා...♡✿
#තක්ෂිලාව
....................✍️
@HarryNote ❤️
හීන කියන්නෙ පැය දෙකක තුනක...
මනෝපාරක් විතරයි....
මිත්‍රයා...♡✿
#තක්ෂිලාව
....................✍️
@HarryNote ❤️
❤6🔥1