2024-Mar-10
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 20 | Essay 20
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
20. C3 ශාකයක ශාක පත්‍රයක පූටිකවක් තුලින් ඇතුළු වූ CO2 අණුවක්, ග්ලූකෝස් බවට පරිවර්තනය වීම දක්වා ක්‍රියා පිළිවෙළ විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
👍1
FFR (FOUNDATION FOR RAM)‼️MCQ POINT 15💫
Unit - (03) දෝලන හා තරංග - ඇදි තන්තුවක ස්ථාවර තරංග.
@HarryNote
👍1
රොබරෝසියා මලට පෙම් කළ
සුවහසක් සරසවි සිසු කැළ
නැත අතරමං වී කිසි කළ
ඇත ඉදිරියෙන් තම මාවත තුල
හන්තාන කදු මුදුන සිප ගෙන
හමනා මද නල විදගෙන
දළදා සමිදු ආශිර්වාද ලැබ ගෙන
ඔබ මිණි රුවක්
ලක් මව දිදුලන
මල් බරින් ගස් නැමී ආදරය උතුරන
දිනන දවසට තම දූ දරු කැල
වැටෙන කදුළු කැටවල
අමරණීය සැබෑ හිමිකරු ඔබයි
පේරා සරසවි මව්නි....
-Nishu-
𝙿𝙴𝚁𝙰❤️🥺✨
@HarryNote 🥺♥️
සුවහසක් සරසවි සිසු කැළ
නැත අතරමං වී කිසි කළ
ඇත ඉදිරියෙන් තම මාවත තුල
හන්තාන කදු මුදුන සිප ගෙන
හමනා මද නල විදගෙන
දළදා සමිදු ආශිර්වාද ලැබ ගෙන
ඔබ මිණි රුවක්
ලක් මව දිදුලන
මල් බරින් ගස් නැමී ආදරය උතුරන
දිනන දවසට තම දූ දරු කැල
වැටෙන කදුළු කැටවල
අමරණීය සැබෑ හිමිකරු ඔබයි
පේරා සරසවි මව්නි....
-Nishu-
𝙿𝙴𝚁𝙰❤️🥺✨
@HarryNote 🥺♥️
❤🔥5
2024/03/09
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
රසායනික ගණනය කිරීම්. | Day 02 🌙
Home Works👇
Unit 3 | Work Book
Session 03 - (1 සිට 16 දක්වා ගැටලු) 💫
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
🔥4👍1
⭐️බන්ධන දිග කෙරෙහි බලපාන සාධක⭐️
1️⃣විද්‍යුත් -තා වෙනස -
විද්‍යුත්- තාව වැඩිවත්ම ඇතිවන ඉතා කුඩා + හා - ධ්රැව අතර ආකර්ෂණ බල හේතුවෙන් බන්ධන දිග තනි බන්ධන සහසංයුජ අරයන්ගේ එකතුවට වඩා අඩුවේ.
2️⃣බහු බන්ධන පැවතීම -
පරමාණු දෙකක් අතර ඇති බන්ධන ගණන වැඩිවෙත්ම එම පරමාණු එකිනෙක තදින් බැදී බන්ධන දිග අඩුවේ.
3️⃣පරමාණු වල මුහුම්කරණ අවස්ථාව
මුහුම් කාක්ශික සතු s කාක්ශික ගුණ වැඩිවෙත්ම බන්ධන දිග අඩුවේ.
4️⃣p ෆයි - p ෆයි අන්තර්ක්‍රියා හා p ෆයි - d ෆයි අන්තර්ක්‍රියා පැවතීම
BF3 හා SF4 හි පරීක්ෂණාත්මක බන්ධන දිග ගණනයෙන් ලැබෙන බන්ධන දිගට වඩා සැලකිය යුතු තරමකින් අඩුය.BF3 සැලකූ විට බොරෝන්හි අෂ්ටකය සම්පුර්ණ කර ගැනීමට නොහැකිව ඉලෙක්ට්‍රෝන යුගලයක ඌනතාවයක් පවතී.එසේම හිස් P -කාක්ශිකයක් පවතී.මෙම නිසා පර්යන්ත F පරමාණු වල එකසර යුගල් p- කාක්ශික සමග අන්තර්ක්‍රියා කරමින් ද්විත්ව බන්ධන ගුණයක් ඇතිවීම හේතුවෙන් බන්ධන දිග ගණනය කල අගයට වඩා අඩුව ඇත .මෙම අන්තර්ක්‍රියා p - කාක්ශික අතර සිදුවන නිසා එය p ෆයිඅන්තර්ක්රියා ලෙස හදුන්වයි...SF4 වලද සිදු වන්නේ මීට සමානම ක්‍රියාවකි..එය p ෆයි - d ෆයි අන්තර්ක්‍රියා ලෙස හදුන්වයි ..
5️⃣එකසර යුගල්වල අන්තර්ක්‍රියා -
බන්ධන සාදන පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන වලාව පවතින විටදී ඒවා අතර ගොඩනැගෙන විකර්ෂණ බල නිසා බන්ධන දිගෙහි යම් වැඩිවීමක් සිදුවේ.
#Theory_points
#General_chemistry

❤2❤🔥1
Forwarded from Naughty 😊❤
Telegram
Noughty notes 😌🐷
⭐️👉Timetable එකක් හදාගන්නෙ කොහොමද .
.( district rank දාපු කීපදෙනෙක්ම මේ ක්‍රමය තමයි කිව්වෙ)
අද මේක දාන්නෙ හෙට ඉදන් අලුත් සතියක් නිසා...සතිය කාලය අපතෙ නොයා වැඩකරන්න පුළුවන් මේකෙන්..සතිය කලින් ම plan කරගන්න
🛑 1st shy අය පැය 6ක් නින්දට වෙන් කරන්න .අනික්…

❤4😁1
2024-Mar-10
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 20 | Essay 20
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
20. C3 ශාකයක ශාක පත්‍රයක පූටිකවක් තුලින් ඇතුළු වූ CO2 අණුවක්, ග්ලූකෝස් බවට පරිවර්තනය වීම දක්වා ක්‍රියා පිළිවෙළ විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
❤1
Mind Maps (සංකල්ප සිතියම්) 📊
Mind Maps කියල කියන්නෙ හුගක් ප්‍රයොජනවත් දෙයක්...🤓
short notes වගේම ඵලදායි දෙයක්...ඒත් ගොඩක් අය මේ ගැන දන්නෙ නම් නෑ...😀
Mind Maps වලින් කරන්නෙ අපි ඉගෙන ගත්ත දේවල් සාරාංශ ගත කරන එක...📝මේවා පාඩම් කරන ඔයාට ගොඩක් වැදගත් වෙනවා..
Mind Maps හදන එක ටිකක් විතර කාලය ගත වෙන වැඩක් නිසා ගොඩක් අය මේ mind maps ගැන Interest නෑ...🥺
විශේෂම දේ තමයි අපි Mind Maps හදන්නෙ අපිට දකිද්දි ආස හිතෙන විදියට...📌😍
short notes වලින් වගේම ඔයාට Mind Maps වලින් ඔයාට පාඩම් කරන්න තියෙන ලොකු Notes අඩු කර ගන්න පුලුවන්...😁
සාමාන්‍යයෙන් Mind Map එකක මැද තියෙන්නෙ ප්‍රධාන මාතෘකාව...ඊට පස්සෙ ඒ මාතෘකාව හරහා තවත් අනු මාතෘකා , කරුණු ගහක හැඩයකට වගේ විහිදෙනවා...📈
Mind Maps වර්ග ගොඩක් තියෙනවා.. ඔයාගෙ අවශ්‍යතාවයට අනුව ඒ ඒ වර්ගයන් යොදා ගන්න පුලුවන්...
ඉතින් මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් අපේක්ශා කලේ Mind Maps ගැන මූලික හැදින්වීමක් ලබා දෙන එක...📊
@HarryNote ❤️
❤🔥2
ඇයි MIND MAPS මෙච්චර වැදගත්? 🤓
පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.🤓
ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.
ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි..
මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.
☺️ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ,
හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.
මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.🙂
ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.
@HarryNote ❤️
🔥3
FFR (FOUNDATION FOR RAM)‼️MCQ POINT 16💫
Unit - (08) ධාර විද්‍යුතය - ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති.
@HarryNote