𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
🌟බන්ධන පාඩමට අදාළ Mcq Points💫

☺️වැරදි අඩුපාඩු තිබුනොත් comment එකක් දාන්න.🤗

#ආසාවෙන්ඉගෙනගන්න

@HarryNote
❤3
CAT 2 MCQ.pdf
1 MB
📌 CAT 2 MCQ.
CAT 2 MCQ Marking.pdf
6.7 MB
📌 CAT 2 MCQ විවරණය.
CAT 2 Structure and Essay.pdf
922.7 KB
📌 CAT 2 Structure and Essay.
CAT 2 Structure and Essay Marking.pdf
8.1 MB
📌 CAT 2 Structure and Essay විවරණය.

BIOLOGY | 2024 CAT PAPERS 🌙


CAT 02 - Full Paper 🍃

Credit Goes to @All_In_One_by_Aanya


@HarryNote ❤️
❤7
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 12💫

Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් විභවය.


@HarryNote
2024-Mar-08

Day 18 | Essay 18


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

18.කෙටි සටහන් ලියන්න.
(a) අනූනන විභාජනය හා ඌනන විභාජනය අතර වෙනස්කම.

(b) සූන්‍යෂ්ටික වර්ණදේහයක මූලික ව්‍යුහය.

(c) එන්සයිමීය ක්‍රියාකාරිත්වය සදහා සහසාධක වල වැදගත්කම.


Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sir...♥️

හිනාවෙන අයට පේන්න අඩුපාඩු හදාගන්න....❤️⚡️

@HarryNote
❤4
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 13💫

Unit - (08) ධාර විද්‍යුතය.


@HarryNote
2024-Mar-09

Day 19 | Essay 19


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

19.(a) ප්‍රභාසංස්ලේෂක වර්ණක, ප්‍රභා පද්ධති ලෙස සැකසී ඇති ආකාරය විස්තර කරන්න.

(b) ප්‍රභාසංස්ලේෂණයේ ආලෝකය මත රදා පවතින ප්‍රතික්‍රියාව විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
පරිවර්තන පුහුණුව 🌙


Day 05 | පරිවර්තන 05 🍃


Marking එක හවසට දෙන්නම්.

@HarryNote
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :ඉදිරියට යාමේ රහස ආරම්භ වේ.🫡

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති37
දින 260 යි
පැය 20 යි
මිනිත්තු 30 යි

📅අද 2024-03-09


Powered By Exam Countdown Bot ⏳
කළු සුදු සිහින මගේ
පාටවලින් පුරවන්න...
සෝ තැවුල් නැති කරලා
ආදරය පුරවන්න...

ඈත අහසේ මා පැතුව
තනි තරුව මගෙ වෙන්න..
ජීවිතේ හැමදාම
ඔබ එක්ක හිනහෙන්න...

හන්තාන කඳු මුදුනේ
සිහිලස විඳගන්න...
සරසවිය අභියසදී
ඔය දෑත සිපගන්න...

ඇස් ඇරන් දුටු සිහින
ඔබ එක්ක ඉටුවෙන්න...
ප්‍රේමණීය සරසවිය
සතුටු මලින් පුරවන්න...

හිරිගඬු පිපෙන සීතලේ
ඔය උණුහුම විඳගන්න...
පේරාදෙණි සරසවියේ
මල් පිපෙයි අප පිළිගන්න...

Senu Samaksha

@HarryNote ❤️
❤‍🔥8❤2👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 14💫

Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය.


@HarryNote
❤4
2024-Mar-09

Day 19 | Essay 19


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

19.(a) ප්‍රභාසංස්ලේෂක වර්ණක, ප්‍රභා පද්ධති ලෙස සැකසී ඇති ආකාරය විස්තර කරන්න.

(b) ප්‍රභාසංස්ලේෂණයේ ආලෝකය මත රදා පවතින ප්‍රතික්‍රියාව විස්තර කරන්න.


Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
❤3