𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
දැලිස් ජාල 💫


Short Note 🍂

@HarryNote
Physics සමීකරණ.pdf
2.3 MB
Physics සමීකරණ Short Note💫


මේක ගොඩක් වැදගත් වෙයි.

@HarryNote
❤4
⭐ FFR එහෙම නැත්නම් FOUNDATION FOR RAM වල MCQ Points ටිකත් ඕනෙද?💫

ඕනෙනම් comment එකක් දාන්න....👇🤗
❤4
2024-Mar-04

Day 14 | Essay 14


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

14.(a) ඌනනය යනු කුමක්ද?

(b) ඌනනයේ පළමු විභාජනය මගින් මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් දරන න්‍යෂ්ටි යුගලක් නිර්මාණය වන අයුරු විස්තර කරන්න.


Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
ද්විතීයික අන්තර්ක්‍රියා 💫


Short Note 🍂

@HarryNote
❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sir...♥️

හැම කුණාටුවක්ම හැමදාටම තියෙන්නේ නෑ❤️🔥✨

@HarryNote
❤5👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 01💫

Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - කූලෝම් නියමය.


@HarryNote
👍4❤2
2024-Mar-05

Day 15 | Essay 15


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

15.(a) පිළිකා අර්බුද හා ගඩුවල ලක්ෂණ විස්තර කරමින් ඒවා ඇතිකිරිම සදහා පාලනයකින් තොරව සිදුවන වේගවත් අනූනන විභාජනය දායක වන අයුරු විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 02💫

Unit - (05) ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර.


@HarryNote
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :බාධක හමුවේ වුවද ඔබේ ඉලක්ක කෙරෙහි අවධානයෙන් සිටින්න✨

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති37
දින 264 යි
පැය 20 යි
මිනිත්තු 37 යි

📅අද 2024-03-05


Powered By Exam Countdown Bot ⏳
😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ප්‍රාථමික අන්තර්ක්‍රියා 💫


Short Note 🍂

@HarryNote
පරිවර්තන පුහුණුව🌙


Day 01 | පරිවර්තන 01🍃


අමිල සර් තාම Organic කරලා නෑනේ.ඉතින් ඊට කලින් පරිවර්තන ටිකක් පුහුණු වෙමු.😏එතකොට Organic උගන්නන කාලෙ වෙද්දි පරිවර්තන ලේසියෙන්ම කරගන්න පුලුවන්.☺️

Marking එක හවසට දෙන්නම්.

@HarryNote
❤6👍5
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 03💫

Unit - (08) ධාර විද්‍යුතය - ප්‍රතිරෝධ.


@HarryNote
❤2
‼️අපේ කට්ටියගේ අලුත් චැනල් ටිකක්‼️

️
📌 https://t.me/NewtonsNotePad

📌
https://t.me/niwtonD

📌
https://t.me/kevinNotes99

📌
https://t.me/NotesBy_Sh

📌
https://t.me/HardworkerNote

“𝐃𝐨𝐧’𝐭 𝐰𝐚𝐭𝐜𝐡 𝐭𝐡𝐞 𝐜𝐥𝐨𝐜𝐤; 𝐝𝐨 𝐰𝐡𝐚𝐭 𝐢𝐭 𝐝𝐨𝐞𝐬. 𝐊𝐞𝐞𝐩 𝐠𝐨𝐢𝐧𝐠.”

අමතක වුන චැනල් තියෙනවනම් comment එකක් දාන්න.😊

Join With Us ☺️


@HarryNote ❤️
❤4