𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
2024-Mar-04

Day 14 | Essay 14


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

14.(a) ඌනනය යනු කුමක්ද?

(b) ඌනනයේ පළමු විභාජනය මගින් මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් දරන න්‍යෂ්ටි යුගලක් නිර්මාණය වන අයුරු විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
This media is not supported in your browser
VIEW IN TELEGRAM
1980 මේ ෆොටෝ එකේ සිරික්කිය දාගෙන සංතෝසෙන් ඉන්න කවුරුවත් හිතන්නේ නැතුව ඇති, තමන් මැද්දේ ඔහේ හිටන් බුම්මගෙන ඉන්න මේ හීන්දෑරි කොල්ලා අනාගතයේ දවසක මුළු ලෝකයටම ඉන්දියාව ගෙනියයි කියලා. ඒ වගේම මුළු ලෝකයම ඉන්දියාවට අරන් එයි කියලා. තමන් මේ ළඟ ළඟ වැදි වැදී හිටගෙන ඉන්නේ තව අවුරුදු ගානක් ගිය තැන ලෝකයෙන් බාගෙකටත් වඩා වැඩි ප්‍රමාණයක් මිනිස්සු පොර කකා කිට්ටු වෙන්න දඟලන ප'සනෑලිටි
එකක් කියලා. ඒක අඩුතරමේ ඒ කොල්ලාවත් ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති.

එදා ඒ පිරිමි ලමයා ස්කෝලෙ යාලුවොත් එක්ක CD ශොප් එක්කට ගිහින් ෆිල්ම් එකක් හොයනව

අද ඒ පිරිමි ලමයා ඉන්න ෆිල්ම් එකක් නැති CD ශොප් එකක් ලෝකෙම හොයනව

ඒ තමයි, ඒ පිරිමි ලමයාගේ සාර්ථකත්වයේ සයිස් එක.❤️

දෛවය මොනතරම් පුදුමාකාර ද?

මහන්සි වෙන්න.

#copied 🍃

@HarryNote
❤16
දැලිස් ජාල 💫


Short Note 🍂

@HarryNote
Physics සමීකරණ.pdf
2.3 MB
Physics සමීකරණ Short Note💫


මේක ගොඩක් වැදගත් වෙයි.

@HarryNote
❤4
⭐ FFR එහෙම නැත්නම් FOUNDATION FOR RAM වල MCQ Points ටිකත් ඕනෙද?💫

ඕනෙනම් comment එකක් දාන්න....👇🤗
❤4