මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
❤104😴5⚡1😱1
Audio
www.sarigama.lk
❤40🔥1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :සෑම කුඩා පියවරක්ම ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගණන් ගනී. අත් නොහරින්න! 🚶♂️🎯
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති24
දින 173 යි
පැය 15 යි
මිනිත්තු 8 යි
📅අද 2024-06-04
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති24
දින 173 යි
පැය 15 යි
මිනිත්තු 8 යි
📅අද 2024-06-04
Powered By Exam Countdown Bot ⏳
❤10
2024.06.04 🌝💫
✔️ CHEM F2A Plan | Unit 1 (2010, 2011) S මට්ටමේ ගැටලු.
✔️ Bio Daily Essay.
✔️ FFR 3 ක් දෙනවා.
✔️ පරිවර්තන පුහුණුව.
✔️ Inorganic Essay.
✔️ Fast Track Video 2
✔️ 2022 Physics Essay
@HarryNote ⭐️
🕊 Daily Work Plan - 2
✔️ CHEM F2A Plan | Unit 1 (2010, 2011) S මට්ටමේ ගැටලු.
✔️ Bio Daily Essay.
✔️ FFR 3 ක් දෙනවා.
✔️ පරිවර්තන පුහුණුව.
✔️ Inorganic Essay.
✔️ Fast Track Video 2
✔️ 2022 Physics Essay
පුලුවන් හැමෝම මේ වැඩේට එකතු වෙන්න. 🥰✨
@HarryNote ⭐️
❤8
🔻2024-Jun-04
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 95 | Essay 95 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
37. (a) විවිධ සත්ත්ව වංශ වල ස්නායු පද්ධතිවල සංවිධානය පරිණාමය වී ඇති අයුරු විස්තර කරන්න.
(b) මිනිස් ස්නායු පද්ධතියේ සංවිධානය හා එහි ප්රධාන කොටස්වල බෙදීයාම විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤5👍1
❤5
❤7👍1
👍7
👍7❤1
👍4
04. V ප්රවේගයෙන් ගමන් කරන, ස්කන්ධය 3kg වන වස්තුවක් පිපිරී, ස්කන්ධය 1kg හා 2kg වන කැබලි දෙකකට වෙන් වේ. මින් ලොකු කැබැල්ල මුල් දිශාවට ම ගමන් කළ ද, ප්රවේගය V/2 දක්වා අඩු වී ඇත. කුඩා කැබැල්ලේ ප්රවේගය;
Anonymous Quiz
13%
V/2
73%
2V
13%
4V
👍6🔥1
05. තිරස සමග 30° ක් සාදන සුමට ආනත තලයක් දිගේ 100N බර ලී කුට්ටියක්, 2.5m/s² ත්වරණයෙන් තල්ලු කරගෙන යාමට, ආනත තලයට 'සමාන්තරව' යෙදිය යුතු බලය කොපමණ ද?
Anonymous Quiz
21%
50N
62%
75N
17%
100N
👍5
06. තිරසට θ කෝණයක් ආනත තලයක් මත ඇති වස්තුවක් නියත ප්රවේගයෙන් පහළට ලිස්සා යයි. වස්තුව හා තලය අතර ගතික ඝර්ෂණ සංගුණකය වන්නේ;
Anonymous Quiz
20%
sin θ
32%
1/sin θ
48%
tan θ
👍5🔥1
👍6🔥1
08. ඝර්ෂණ සංගුණකය රඳා පවතින්නේ;
Anonymous Quiz
5%
වස්තුවේ ස්කන්ධය මතයි.
33%
අභිලම්භ ප්රතික්රියාව මතයි.
62%
ස්පර්ශ පෘෂ්ඨ ස්වභාවය මතයි.
👍6🔥1
👍5🔥1