𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.55K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
INORGANIC ESSAY TRAINING 🌙


Day 07 | Essay 07 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤4
📌✏️යාලුවනේ අපි Biology වලට අලුත් වැඩක් පටන් ගන්නයි හදන්නේ...❤️☺️

Bio Structured Essay කියන්නේ ලකුනු එක point එකෙන් මිස් වෙන කොටසක් Bio paper එකේ😕  
ඉතින් විභාගෙට තව මාස 5ක වගේ කාලයක් තියෙයි අපි දැම්ම ඉදන්ම ඒ නැති වෙන ලකුණු එකතු කරගමු💕🔥

වැඩේ වෙන්නේ මෙහෙමයි....📝

හැමදාම උදේ 9 වෙනකොට Bio structured Essay ප්‍රශ්නයක් Channel එකට දානවා...✏️🦠

විනාඩි 15ක් ටයිම් තියල ඒ ප්‍රශ්නේ කරලා කැමති අය Comment එකක් විදියට දාන්න ❤️

හවස 6.30 වෙනකොට උත්තර ටික Channel එකට දානවා📝❤️

ඔයාලා එතකොට අඩුපාඩු හදාගෙන හරි වැරදි බලාගන්න..📍

ඒ වගේම හැම ප්‍රශ්නයක් එක්කම ඊට අදාල වැදගත් Bio Points, අදාල කරුනු මං වෙනම ලියලා දානවා💜🍃

හැමෝම මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගයි කියල හිතනවා එහෙනම් හෙට ඉදන් පටන් ගමු❤️🌈
👇👇
LINK
❤44🔥2
ළමයි Daily Work Plan එක කොහොම ද ,
දිගටම ඕනෙ ද ,

දිගටම ඕනේ => ❤️
එපා => 😥

React කරන් යන් හැමෝම.😌
වැඩේ හොදයිනම් comment එකක් දාන්න​.❤️✨
❤85👍3❤‍🔥1
එන්න ඇතුලට..😌

@HarryNote
😁45👍3❤1
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
❤104😴5⚡1😱1
Audio
www.sarigama.lk
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

මතක මන්දිර......😍❤️🔥

@HarryNote ⭐️
❤40🔥1
Good morning.
❤34👍1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :සෑම කුඩා පියවරක්ම ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගණන් ගනී. අත් නොහරින්න! 🚶‍♂️🎯

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති24
දින 173 යි
පැය 15 යි
මිනිත්තු 8 යි

📅අද 2024-06-04


Powered By Exam Countdown Bot ⏳
❤10
2024.06.04 🌝💫

🕊 Daily Work Plan - 2


✔️ CHEM F2A Plan | Unit 1 (2010, 2011) S මට්ටමේ ගැටලු.

✔️ Bio Daily Essay.

✔️ FFR 3 ක් දෙනවා.

✔️ පරිවර්තන පුහුණුව.

✔️ Inorganic Essay.

✔️ Fast Track Video 2

✔️ 2022 Physics Essay

පුලුවන් හැමෝම මේ වැඩේට එකතු වෙන්න. 🥰✨


@HarryNote ⭐️
❤8
🔻2024-Jun-04

Day 95 | Essay 95 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

37. (a) විවිධ සත්ත්ව වංශ වල ස්නායු පද්ධතිවල සංවිධානය පරිණාමය වී ඇති අයුරු විස්තර කරන්න.

(b) මිනිස් ස්නායු පද්ධතියේ සංවිධානය හා එහි ප්‍රධාන කොටස්වල බෙදීයාම විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 238 💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - විභව විභේදනය.


@HarryNote ⭐️
❤5
පරිවර්තන පුහුණුව 🌙


Day 85 | පරිවර්තන 85 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤7👍1
INORGANIC ESSAY TRAINING 🌙


Day 08 | Essay 08 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤5
01. 'නිව්ටන්' (N) ඒකකයට, මූලික ඒකක වල සම්බන්ධය;
Anonymous Quiz
6%
kg.m/s
63%
kg.m/s2
31%
kg/ms2
👍7
02. පහත සඳහන් කුමන රාශිය 'අදිශ' රාශියක් ද?
Anonymous Quiz
41%
බර
51%
පීඩනය
9%
ගම්‍යතාව
👍7❤1
03. 'අවස්තිථික ස්කන්ධය', මනින ස්ථානය මත රඳා නොපවතී.
Anonymous Quiz
62%
✅
38%
❌
👍4
04. V ප්‍රවේගයෙන් ගමන් කරන, ස්කන්ධය 3kg වන වස්තුවක් පිපිරී, ස්කන්ධය 1kg හා 2kg වන කැබලි දෙකකට වෙන් වේ. මින් ලොකු කැබැල්ල මුල් දිශාවට ම ගමන් කළ ද, ප්‍රවේගය V/2 දක්වා අඩු වී ඇත. කුඩා කැබැල්ලේ ප්‍රවේගය;
Anonymous Quiz
13%
V/2
73%
2V
13%
4V
👍6🔥1
05. තිරස සමග 30° ක් සාදන සුමට ආනත තලයක් දිගේ 100N බර ලී කුට්ටියක්, 2.5m/s² ත්වරණයෙන් තල්ලු කරගෙන යාමට, ආනත තලයට 'සමාන්තරව' යෙදිය යුතු බලය කොපමණ ද?
Anonymous Quiz
21%
50N
62%
75N
17%
100N
👍5
06. තිරසට θ කෝණයක් ආනත තලයක් මත ඇති වස්තුවක් නියත ප්‍රවේගයෙන් පහළට ලිස්සා යයි. වස්තුව හා තලය අතර ගතික ඝර්ෂණ සංගුණකය වන්නේ;
Anonymous Quiz
20%
sin θ
32%
1/sin θ
48%
tan θ
👍5🔥1