𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
පරිවර්තන පුහුණුව 🌙


Day 84 | පරිවර්තන 84 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤8
INORGANIC ESSAY TRAINING 🌙


Day 07 | Essay 07 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤6👍1
Forwarded from සිහිනි....✈️👩‍⚕️🌸❤️
අලුත් මාසය එන්න කලින් අපි මේ වෙද්දි,

Biology

🌈4 පාඩමට එනකම් අහන්න පුලුවන් සියලු Structure
🌈Essay Topic 18 ක්
🌈මතක තියාගන්න අමාරු
එවායේ කෙටි ක්‍රම 3 එනකම්
🌈Biology Quiz වට 2ක්
🌈Mcq ප්‍රශ්න 40 ක්
🌈Practical Video 4 ක්
🌈Short Notes රාශියක්
🌈අර්ථ දැක්වීම් 5 පාඩමට එනකම්

Chemistry

👑Pesuru Mcq 4 පාඩම ඉවර වෙනකම්
👑Organic, Inorganic Ponit 250 කට ආසන්න ගානක්
👑පරිවර්තන 100 කට වැඩි ගානක්
👑MiD Night Session 2 ක්
👑1-5 දක්වා Full Short Notes
👑Inorganic Short Note
👑Organic යාන්ත්‍රණ , ප්‍රතික්‍රීයා එකතුව සහ Short Notes
👑Quiz වට කීපයක්
👑වැදගත් Ponit
👑Key Notes

Ict quiz වට කීපයක්

Maths

💍Full Short Notes එකක්
💍පදනම් Notes එකක්
💍 Model Papers 6 ක්, video ත් සමග

Physics

🎲Practical Video 18 ×2 ක්.අදාළ ප්‍රශ්නත් සමග
🎲යාන්ත්‍ර විදයාව අවුරුදු 12 Essay
🎲පේසුරු Mcq 2000 සිට 2020 දක්වා මුල් පාඩම් 2 Video ත් සමග
🎲Quiz වට රාශියක්
🎲Full Revise Voice & Mcq Submit රැසක්
🎲Fast Track 4 ක්
🎲Short Notes කෙටි ක්‍රම රාශියක්

#ඉවරායි.

මේ එන ජුනි මාසේ Paper Session , Chemistry Essay, Chemistry Structure, Redox ඉගැන්වීම Add වේ.මේවා ඔක්කොම Time එකකට අදාලව දාන්නේ පිලිවෙලට.⏰

ඔයාලව හැම මොහොතකම අපි Motivate කරනවා.💪✊


Channel Link.;👇👇👇👇👇
👇👇

https://t.me/helpyouexam
❤10
P6 F2A PLAN  🌙


✔️ S මට්ටමේ ගැටලු


2012 MCQs ☘️
​
සම්පූර්ණ විවරණය.⚡️
වැරැද්දක් තිබුනොත් කියන්න...😌

@HarryNote ⭐️
❤13
APPLIED MATHS.

ගෝල ගැටුම්.

SHORT NOTE
❤13❤‍🔥1
ඔයා,
Anonymous Poll
27%
MATHS
73%
BIO
❤10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
දැන් ලංකාවෙ ක්‍රිකට් ටීම් එකටත් ඕන මොළේ තියන උන්..
Well done champ 👏❤️


@HarryNote
🔥64😍3⚡1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 237 💫

✅ Unit - (04) තාපය - තාප සන්නායකතාවය​.


@HarryNote ⭐️
❤7
🔻2024-Jun-03

Day 94 | Essay 94 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

36. කෙටි සටහන් ලියන්න.
(a) සමස්ථිතියේ දී වෘක්ක වල කාර්යභාරය.

(b) ශ්‍රී ලංකාවේ හේතු විද්‍යාත්මකව හදුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය (CKDu).


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5👍1
පරිවර්තන පුහුණුව 🌙


Day 84 | පරිවර්තන 84 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤8👍1
INORGANIC ESSAY TRAINING 🌙


Day 07 | Essay 07 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤4
📌✏️යාලුවනේ අපි Biology වලට අලුත් වැඩක් පටන් ගන්නයි හදන්නේ...❤️☺️

Bio Structured Essay කියන්නේ ලකුනු එක point එකෙන් මිස් වෙන කොටසක් Bio paper එකේ😕  
ඉතින් විභාගෙට තව මාස 5ක වගේ කාලයක් තියෙයි අපි දැම්ම ඉදන්ම ඒ නැති වෙන ලකුණු එකතු කරගමු💕🔥

වැඩේ වෙන්නේ මෙහෙමයි....📝

හැමදාම උදේ 9 වෙනකොට Bio structured Essay ප්‍රශ්නයක් Channel එකට දානවා...✏️🦠

විනාඩි 15ක් ටයිම් තියල ඒ ප්‍රශ්නේ කරලා කැමති අය Comment එකක් විදියට දාන්න ❤️

හවස 6.30 වෙනකොට උත්තර ටික Channel එකට දානවා📝❤️

ඔයාලා එතකොට අඩුපාඩු හදාගෙන හරි වැරදි බලාගන්න..📍

ඒ වගේම හැම ප්‍රශ්නයක් එක්කම ඊට අදාල වැදගත් Bio Points, අදාල කරුනු මං වෙනම ලියලා දානවා💜🍃

හැමෝම මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගයි කියල හිතනවා එහෙනම් හෙට ඉදන් පටන් ගමු❤️🌈
👇👇
LINK
❤44🔥2
ළමයි Daily Work Plan එක කොහොම ද ,
දිගටම ඕනෙ ද ,

දිගටම ඕනේ => ❤️
එපා => 😥

React කරන් යන් හැමෝම.😌
වැඩේ හොදයිනම් comment එකක් දාන්න​.❤️✨
❤85👍3❤‍🔥1
එන්න ඇතුලට..😌

@HarryNote
😁45👍3❤1
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
❤104😴5⚡1😱1
Audio
www.sarigama.lk
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

මතක මන්දිර......😍❤️🔥

@HarryNote ⭐️
❤40🔥1