Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ ගැන විශ්වාස කරන්න, එවිට ඔබව නතර කළ නොහැකි වනු ඇත! 🌟✨
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති24
දින 174 යි
පැය 14 යි
මිනිත්තු 58 යි
📅අද 2024-06-03
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති24
දින 174 යි
පැය 14 යි
මිනිත්තු 58 යි
📅අද 2024-06-03
Powered By Exam Countdown Bot ⏳
❤4
2024.06.03 🌝💫
✔️ P6 F2A Plan 2012 S මට්ටමේ ගැටලු.
✔️ Bio Daily Essay.
✔️ FFR 3 ක් දෙනවා.
✔️ පරිවර්තන පුහුණුව.
✔️ Inorganic Essay.
✔️ Fast Track Video 1
✔️ 2022 Physics MCQ
@HarryNote ⭐️
🕊 Daily Work Plan - 1
✔️ P6 F2A Plan 2012 S මට්ටමේ ගැටලු.
✔️ Bio Daily Essay.
✔️ FFR 3 ක් දෙනවා.
✔️ පරිවර්තන පුහුණුව.
✔️ Inorganic Essay.
✔️ Fast Track Video 1
✔️ 2022 Physics MCQ
පුලුවන් හැමෝම මේ වැඩේට එකතු වෙන්න. 🥰✨
@HarryNote ⭐️
❤15
🔻2024-Jun-03
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 94 | Essay 94 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
36. කෙටි සටහන් ලියන්න.
(a) සමස්ථිතියේ දී වෘක්ක වල කාර්යභාරය.
(b) ශ්රී ලංකාවේ හේතු විද්යාත්මකව හදුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය (CKDu).
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤4
FFR (FOUNDATION FOR RAM)‼️MCQ POINT 236 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - පදාර්ථයේ තරංගමය ස්වභාවය .
@HarryNote ⭐️
❤6
❤8
Forwarded from සිහිනි....✈️👩⚕️🌸❤️
අලුත් මාසය එන්න කලින් අපි මේ වෙද්දි,
🌈4 පාඩමට එනකම් අහන්න පුලුවන් සියලු Structure
🌈Essay Topic 18 ක්
🌈මතක තියාගන්න අමාරු
එවායේ කෙටි ක්රම 3 එනකම්
🌈Biology Quiz වට 2ක්
🌈Mcq ප්රශ්න 40 ක්
🌈Practical Video 4 ක්
🌈Short Notes රාශියක්
🌈අර්ථ දැක්වීම් 5 පාඩමට එනකම්
👑Pesuru Mcq 4 පාඩම ඉවර වෙනකම්
👑Organic, Inorganic Ponit 250 කට ආසන්න ගානක්
👑පරිවර්තන 100 කට වැඩි ගානක්
👑MiD Night Session 2 ක්
👑1-5 දක්වා Full Short Notes
👑Inorganic Short Note
👑Organic යාන්ත්රණ , ප්රතික්රීයා එකතුව සහ Short Notes
👑Quiz වට කීපයක්
👑වැදගත් Ponit
👑Key Notes
💍Full Short Notes එකක්
💍පදනම් Notes එකක්
💍 Model Papers 6 ක්, video ත් සමග
🎲Practical Video 18 ×2 ක්.අදාළ ප්රශ්නත් සමග
🎲යාන්ත්ර විදයාව අවුරුදු 12 Essay
🎲පේසුරු Mcq 2000 සිට 2020 දක්වා මුල් පාඩම් 2 Video ත් සමග
🎲Quiz වට රාශියක්
🎲Full Revise Voice & Mcq Submit රැසක්
🎲Fast Track 4 ක්
🎲Short Notes කෙටි ක්රම රාශියක්
#ඉවරායි.
Channel Link.;👇👇👇👇👇👇👇
Biology

Chemistry

Ict quiz වට කීපයක්
Maths
💍Full Short Notes එකක්
💍පදනම් Notes එකක්
💍 Model Papers 6 ක්, video ත් සමග
Physics
🎲Practical Video 18 ×2 ක්.අදාළ ප්රශ්නත් සමග
🎲යාන්ත්ර විදයාව අවුරුදු 12 Essay
🎲පේසුරු Mcq 2000 සිට 2020 දක්වා මුල් පාඩම් 2 Video ත් සමග
🎲Quiz වට රාශියක්
🎲Full Revise Voice & Mcq Submit රැසක්
🎲Fast Track 4 ක්
🎲Short Notes කෙටි ක්රම රාශියක්
#ඉවරායි.
මේ එන ජුනි මාසේ Paper Session , Chemistry Essay, Chemistry Structure, Redox ඉගැන්වීම Add වේ.මේවා ඔක්කොම Time එකකට අදාලව දාන්නේ පිලිවෙලට.⏰
ඔයාලව හැම මොහොතකම අපි Motivate කරනවා.💪✊
Channel Link.;👇👇👇👇👇👇👇
https://t.me/helpyouexam
❤10
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
2024.06.03 🌝💫 🕊 Daily Work Plan - 1 ✔️ P6 F2A Plan 2012 S මට්ටමේ ගැටලු. ✔️ Bio Daily Essay. ✔️ FFR 3 ක් දෙනවා. ✔️ පරිවර්තන පුහුණුව. ✔️ Inorganic Essay. ✔️ Fast Track Video 1 ✔️ 2022 Physics MCQ පුලුවන් හැමෝම මේ වැඩේට එකතු වෙන්න. 🥰✨ @HarryNote ⭐️
ළමයි Daily Work Plan එකක් අද ඉදන් දාලා තියෙනවා. කැමති අය ගිහින් අද දවසට නියමිත වැඩ ටික කරන්න.🥰
අද Plan එක Pin කරලා තියෙනවා.❤️✨
අද Plan එක Pin කරලා තියෙනවා.❤️✨
❤14
P6 F2A PLAN 🌙
✔️ S මට්ටමේ ගැටලු
2012 MCQs ☘️
සම්පූර්ණ විවරණය.⚡️
වැරැද්දක් තිබුනොත් කියන්න...😌
@HarryNote ⭐️
❤13
🔻2024-Jun-03
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 94 | Essay 94 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
36. කෙටි සටහන් ලියන්න.
(a) සමස්ථිතියේ දී වෘක්ක වල කාර්යභාරය.
(b) ශ්රී ලංකාවේ හේතු විද්යාත්මකව හදුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය (CKDu).
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤5👍1
❤8👍1
Forwarded from 𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊 (Yenuu❤️)
📌✏️යාලුවනේ අපි Biology වලට අලුත් වැඩක් පටන් ගන්නයි හදන්නේ...❤️☺️
Bio Structured Essay කියන්නේ ලකුනු එක point එකෙන් මිස් වෙන කොටසක් Bio paper එකේ😕
ඉතින් විභාගෙට තව මාස 5ක වගේ කාලයක් තියෙයි අපි දැම්ම ඉදන්ම ඒ නැති වෙන ලකුණු එකතු කරගමු💕🔥
වැඩේ වෙන්නේ මෙහෙමයි....📝
හැමදාම උදේ 9 වෙනකොට Bio structured Essay ප්රශ්නයක් Channel එකට දානවා...✏️🦠
විනාඩි 15ක් ටයිම් තියල ඒ ප්රශ්නේ කරලා කැමති අය Comment එකක් විදියට දාන්න ❤️
හවස 6.30 වෙනකොට උත්තර ටික Channel එකට දානවා📝❤️
ඔයාලා එතකොට අඩුපාඩු හදාගෙන හරි වැරදි බලාගන්න..📍
ඒ වගේම හැම ප්රශ්නයක් එක්කම ඊට අදාල වැදගත් Bio Points, අදාල කරුනු මං වෙනම ලියලා දානවා💜🍃
හැමෝම මේ වැඩෙන් ප්රයෝජනයක් ගයි කියල හිතනවා එහෙනම් හෙට ඉදන් පටන් ගමු❤️🌈
👇👇
LINK

❤44🔥2