𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ජීවිතේ සමහරක් දවස් හරි ලස්සනයි.
දෙමාපියොන්ගේ ඇස් වල තියන සතුටු කදුලු 🥺
අවුරුදු ගානක නිදි මරපු රාත්‍රි වල ප්‍රතිඵල,
සල්ලි වලට ගන්න බැරි සතුටක්,
මේක උඹේ මහන්සියේ ප්‍රතිඵලය බන් ✊❤

මන් ප්‍රාර්ථනා කරනවා හැමෝටම එහෙම දවසක් හම්බෙන්න කියලා ජිවිතේ ✊💯


ඒ හීනෙට යන්න බැරි වුන හැමෝම ඊලගපාර ඒ ප්‍රතිඵලයට කොහොමහරි යමු 💪
මේක විදින්නම ඕන හැගීමක් මිත්‍රයා ❤️


@HarryNote
❤65👍4😍2
ළමයි Topic group එකක් හැදුවොත් ඔයාලා එනවා ද ,

එනවා => ❤️
එන්නෑ => 😥

React කරන් යන් හැමෝම.
😌
❤126😢1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 233 💫

✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර​.


@HarryNote ⭐️
❤5
🔻2024-Jun-01

Day 92 | Essay 92 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

34. මුත්‍රා සෑදීමේ මූලික පියවර තුන සැකෙවින් විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤6👍1
පරිවර්තන පුහුණුව 🌙


Day 82 | පරිවර්තන 82 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤6👍1
INORGANIC ESSAY TRAINING 🌙


Day 05 | Essay 05 ☘️


Marking එක.⚡️

⚠️️ මෙහි පරීක්ෂණය 9 දී කහ-දුඹුරු පැහැය ලබා දෙන්නේ Br2 විසිනි.
එමනිසා Br- අඩංගු වේ.

@HarryNote ⭐️
❤7
පේරා යන්න ඉන්න අය react එකක් දාන් යමු බලන්න ❗️❗️පේරා මේ විදිහට දැකල තියෙනව ද? —— > https://youtube.com/shorts/gFuamiYLXJw?si=d6oa2-Orp0Hw55AH
❤40
PESURU P6 MCQ 🌙


✔️ ඒකක හා මාන


1982 - 2019 දක්වා ☘️
​
සම්පූර්ණ විවරණය.⚡️
වැරැද්දක් තිබුනොත් කියන්න...😌

@HarryNote ⭐️
❤14
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
❤64👍2😴1
Me Uyane-Hana Shafa-[www.Sinduwa.lk]
Hana Shafa
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

මේ උයනේ......😍❤️🔥

@HarryNote ⭐️
❤33👍1🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :අභියෝග යනු වෙස්වළාගත් අවස්ථා පමණි. ඔවුන්ව වැළඳගන්න! 💪🔥

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති25
දින 175 යි
පැය 15 යි
මිනිත්තු 3 යි

📅අද 2024-06-02


Powered By Exam Countdown Bot ⏳
❤10👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 234 💫

✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - වීන්ගේ විස්ථාපන නියමය.


@HarryNote ⭐️
❤6
🔻2024-Jun-02

Day 93 | Essay 93 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

35. මානව මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය සහ සෑදෙන මුත්‍රාවල සාන්ද්‍රණය වෙනස් කෙරෙන ක්‍රියාවලිය විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤6
Forwarded from ꧁◦•●◉✿̷𝓡𝓪𝓹𝓾𝓷𝔃𝓮𝓵✿◉●•◦꧂
❤6
Forwarded from StudyBytes
🔴අපෙ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්....

🩺අමිල දසනායක සර් - 2024/AL Revision

🔹ව්‍යූහය සහ බන්ධන Full Note එක
🔹චාලක රසායනය මෙතෙක් Full Note එක
🔹චාලක රසායනය MCQ Points
🔹Papers වල විවරණ
🔹ව්‍යූහය හා බන්ධන Past Papers SEQ Answers
🔹ව්‍යූහය හා බන්ධන Tute (i) HW Answers
🔹බන්ධන දිග විචලනය Note
🔹පරමාණුක ව්‍යූහය Short Note
🔹Redox Full Note
🔹Redox HW Answers
🔹දැලිස් Note
🔹Redox ද්වීධාකරණය Note
🔹Redox ද්වීධාකරණ ප්‍රතික්‍රියා තුලිත කිරීම HW Answers(6Pg)
🔹Redox Full Completed Tute With Answers
🔹රසායනික ගණනය කිරීම් Full Note එක
🔹Inorganic මෙතෙක් Full Note එක
🔹වායු නියම මෙතෙක් Full Note එක
🔹 ආවර්තීය විචලන

📘Weekly Review විවරණ - #Weekly_Review_විවරණ
📗Daily Dose විවරණ - #Daily_Dose_විවරණ
📕Daily Recap විවරණ - #Daily_Recap_විවරණ

🎯අනුරාධ පෙරේරා සර් - 2024/AL Theory

🔸දෝලන හා තරංග Full Note එක
🔸තාපය මෙතෙක් Note එක
🔸තාපය HW Discussion
🔸Season 01 Paper 01 විවරණය
🔸ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර මෙතෙක් Note එක (AP 2024/AL Theory)
🔸ආලෝකය Full Note

⚙️Physics Practical Notes සහ ඒවාට අදාල පසුගිය විභාග ව්‍යූහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු

☔️Mcq 2500 විවරණ

📙Physics Short Notes

🧬මෙත්මල් ජයසේකර සර් - 2024/AL Revision

♦️CAT Exams විවරණ
♦️Think Mcq විවරණ

🍀ජීව විද්‍යාව Short Notes

🪞ජීව විද්‍යාව අර්ථ දැක්වීම්
🪞ජීව විද්‍යාව MCQ Points

🌾🌼කෘෂිකර්ම විද්‍යාව

💧Pesuru විවරණ
💧Agri Short Notes
💧Agri Essays - #Agri_Essays
💧Agri Essay Answers - #Agri_Essay_Answers

🧮මණ්ඩප පණ්ඩිතගේ සර් - 2024/AL Revision
⚜️ Pure Maths
⚜️ Applied Maths

📚2020 New Edition Bio Resource Books PDFs -
https://t.me/StudyByteZ/204?single


🔗Channel Link - https://t.me/StudyByteZ
🔗Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION

@StudyByteZ
❤6👍1