𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
☝️මේ වැඩ ටික කරන අය උඩ තියෙන post වලට react එකක්වත් දාන්න. මොකද මේ වැඩේ හරියට ම කීදෙනෙක් කරනවද බලන්න. React අඩු නිසා කට්ටිය මේ වැඩේ කරන්නේ නැත්නම් නවත්වන්න හරි...

මේ වැඩේ කරන අය comment එකක් හරි දාගෙන යන්න.🖐️❤️
❤18
එයා මග එන ගමන් නේද 🫡
❤15
❤️
❤51👍2
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
🔴තව ටිකකින් RESULTS බලන්න පුලුවන් වෙයි ලමයි .❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤25⚡1
හොඳ results තියෙන අයට congratulations!!❤️🔥

ආයෙත් exam කරන අය..
අතාරින්න එපා!✋ කොහොම හරි කරමු.💪

ඔයාට පුලුවන්...❤️


@HarryNote
❤68👍5
ළමයි මොකද තත්ත්වේ  ,

සතුටින් => ❤️
දුකින් => 😥

React කරන් යන් හැමෝම.
😌
😢178❤22⚡2❤‍🔥2
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
ළමයි මොකද තත්ත්වේ  , සතුටින් => ❤️ දුකින් => 😥 React කරන් යන් හැමෝම.😌
මේ post එකට අනුව අද ගොඩක් ළමයි ඉන්නේ දුකින් නේද..😔

ගිය දේ ගියා ළමයි.. දැන් අපිට ඒ result එක වෙනස් කරන්න බෑ. ආයේ හැරෙන්නත් බෑ.✋

ඒ නිසා මේ පාර ලියන අයට මට පුලුවන් විදියට ප්ලෑන් එකක් දෙන්න හිතුනා..📝
මං ඒ ප්ලෑන් එක හෙට දාන්නම්. මේක පුලුවන් හැමෝම කරන්න.

අනිවාර්යයෙන්ම මාස 5 ක් ඇතුලත FFF to AAA ගේන්න පුලුවන්.🔥 මාසයක් කරලා බලන්න ඔයාගේ ප්‍රගතියක් තියෙනවාද කියලා. ඒ නිසා පුලුවන් හැමෝම මේක කරන්න.

එහෙනම් ළමයි අපි මේක දිනලම ඉවර කරමු...💪

එන අය එනවා කියලා type කරන් යන්න.❤️✨

@HarryNote
❤92💔2👍1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 231 💫

✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.


@HarryNote ⭐️
❤6👍1
🔻2024-May-31

Day 91 | Essay 91 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

33. මානව වෘක්කාණුවක දළ ව්‍යුහය විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤7
පරිවර්තන පුහුණුව 🌙


Day 81 | පරිවර්තන 81 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤6
INORGANIC ESSAY TRAINING 🌙


Day 04 | Essay 04 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
පරදිනවා කියන්නෙ වරදින එක නෙමෙයි..❗️

@HarryNote
❤28👍1🥰1
Tum Hi Ho - PagalNew
Arijit Singh
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

Tum Hi Ho......😍❤️🔥

@HarryNote ⭐️
❤31🥰3😍2🕊1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට ඔබට බලය ඇත. එය කරන්න! 💫🌈

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති25
දින 176 යි
පැය 15 යි
මිනිත්තු 3 යි

📅අද 2024-06-01


Powered By Exam Countdown Bot ⏳
❤8
🔻2024-Jun-01

Day 92 | Essay 92 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

34. මුත්‍රා සෑදීමේ මූලික පියවර තුන සැකෙවින් විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤10
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 232💫

✅ Unit - (04) තාපය - වායු නියම.


@HarryNote ⭐️
❤7
පරිවර්තන පුහුණුව 🌙


Day 82 | පරිවර්තන 82 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤9