❤10🔥1
☝️මේ වැඩ ටික කරන අය උඩ තියෙන post වලට react එකක්වත් දාන්න. මොකද මේ වැඩේ හරියට ම කීදෙනෙක් කරනවද බලන්න. React අඩු නිසා කට්ටිය මේ වැඩේ කරන්නේ නැත්නම් නවත්වන්න හරි...
මේ වැඩේ කරන අය comment එකක් හරි දාගෙන යන්න.🖐️❤️
මේ වැඩේ කරන අය comment එකක් හරි දාගෙන යන්න.🖐️❤️
❤18
Forwarded from 2023 MAIN REVISION - AP (Anuradha Perera)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤25⚡1
හොඳ results තියෙන අයට congratulations!!❤️🔥
ආයෙත් exam කරන අය..
අතාරින්න එපා!✋ කොහොම හරි කරමු.💪
ඔයාට පුලුවන්...❤️
@HarryNote
ආයෙත් exam කරන අය..
අතාරින්න එපා!✋ කොහොම හරි කරමු.💪
ඔයාට පුලුවන්...❤️
@HarryNote
❤68👍5
ළමයි මොකද තත්ත්වේ ,
සතුටින් => ❤️
දුකින් => 😥
React කරන් යන් හැමෝම.😌
සතුටින් => ❤️
දුකින් => 😥
React කරන් යන් හැමෝම.😌
😢178❤22⚡2❤🔥2
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
ළමයි මොකද තත්ත්වේ , සතුටින් => ❤️ දුකින් => 😥 React කරන් යන් හැමෝම.😌
මේ post එකට අනුව අද ගොඩක් ළමයි ඉන්නේ දුකින් නේද..😔
ගිය දේ ගියා ළමයි.. දැන් අපිට ඒ result එක වෙනස් කරන්න බෑ. ආයේ හැරෙන්නත් බෑ.✋
ඒ නිසා මේ පාර ලියන අයට මට පුලුවන් විදියට ප්ලෑන් එකක් දෙන්න හිතුනා..📝
මං ඒ ප්ලෑන් එක හෙට දාන්නම්. මේක පුලුවන් හැමෝම කරන්න.
අනිවාර්යයෙන්ම මාස 5 ක් ඇතුලත FFF to AAA ගේන්න පුලුවන්.🔥 මාසයක් කරලා බලන්න ඔයාගේ ප්‍රගතියක් තියෙනවාද කියලා. ඒ නිසා පුලුවන් හැමෝම මේක කරන්න.
එහෙනම් ළමයි අපි මේක දිනලම ඉවර කරමු...💪
එන අය එනවා කියලා type කරන් යන්න.❤️✨

❤92💔2👍1
FFR (FOUNDATION FOR RAM) ‼️MCQ POINT 231 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.
@HarryNote ⭐️
❤6👍1
🔻2024-May-31
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 91 | Essay 91 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
33. මානව වෘක්කාණුවක දළ ව්‍යුහය විස්තර කරන්න.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤7
❤6
Tum Hi Ho - PagalNew
Arijit Singh
❤31🥰3😍2🕊1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට ඔබට බලය ඇත. එය කරන්න! 💫🌈
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති25
දින 176 යි
පැය 15 යි
මිනිත්තු 3 යි
📅අද 2024-06-01
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති25
දින 176 යි
පැය 15 යි
මිනිත්තු 3 යි
📅අද 2024-06-01
Powered By Exam Countdown Bot ⏳
❤8
🔻2024-Jun-01
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 92 | Essay 92 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
34. මුත්‍රා සෑදීමේ මූලික පියවර තුන සැකෙවින් විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤10