𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
Forwarded from 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧ (𝑨𝑎𝑛𝑦𝑎♡)
SPECIAL MEETING
📐 For Physics Practical Programme


Date -: May 30 (Today)
Time -: 9:00 p.m.


❓Physics Practical Programme එක කරන විදිහ...
❔කරන දවස වෙලාව...
❓Practical ඔක්කොම ඉවර වෙන්න දවස් කීයක් යනවද...
❔Practical Notes හදන්නෙ කොහොමද..

"මේ ඔක්කොම ප්‍රශ්න ගැන අපි කතා කරමු...."

2024/25 හැමෝම එන්න...

වැඩේ කරන අපි,
Group Combination🤝
@All_In_One_by_Aanya
@Bio_Day_Hub_By_Shavie
❤6👍1
Forwarded from ✨අනන්තය ✨ (Dilshan Dissanayaka ✨)
Paper class යන්නේ නැති ළමයි වෙනුවෙන් physics පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු 20ක් වාර කීපයක් කරමුද😌🦋❤️‍🔥

🔻 paper time එකට ලියවීම
🔻සියලුම ප්‍රශ්න ඊට අදාළ Theory කරුණු සමග සාකච්චා කිරීම

කැමති ළමයිනට සම්බන්ද වෙන්න පුළුවන් 🥰

ජුනි 01 වෙනිදා සිට ආරම්භ වේ❤️‍🔥

Theory දැනුම ගොඩක් අඩු මට්ටමේ උනත් Discussion එක මගින් සියලුම කරුණු ඉගෙන ගත හැකිය🥰❤️‍🔥

කැමති අය වැඩේට සෙට් වෙන්න⚠️

සියල්ල නොමිලේ ⚠️

✨අනන්තය✨
https://t.me/Ananthaya_channel

✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
❤10👍1
හෙට තමා දවස 🫢
AL Results
2023 A/L 💔

@HarryNote
😢57💔9🙊2👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 228 💫

✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - X කිරණ.


@HarryNote ⭐️
❤5
🔻2024-May-30

Day 90 | Essay 90 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

32.(a) සත්ත්ව රාජධානිය තුල දක්නට ලැබෙන බහිස්‍රාවී ව්‍යුහ උදාහරණ සහිතව විස්තර කරන්න.

(b) මානව වෘක්කයේ දළ ව්‍යුහය විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤3
පරිවර්තන පුහුණුව 🌙


Day 80 | පරිවර්තන 80 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤8
INORGANIC ESSAY TRAINING 🌙


Day 03 | Essay 03 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤3
Chemistry Short Note - Inorganic

1.
පහන්සිළු පරීක්ෂාව

Li 🔴 Be - x
Na 💛 Mg - x
K 💜 Ca - 🔺ගඩොල්
Rb 🔴💜 Sr - 🔴
Cs 🔵 Ba - 💚

2. කාණ්ඩ විෂ්ලේෂණය

1-සිසිල් තනුක HCl ==> අඩු [Cl]

Hg2Cl2 🏳️
AgCl 🏳️
Pb2Cl2 🏳️

2-ආම්ලික තත්වයේදී H2S යැවීම ==> අඩු [S2-]

HgS Cus 🌚
As2S3 SnS2 CdS 💛💛💛
Sb2S3 🔶
Bi2S3 PbS 🌚
SnS 💛💛💛

3- 1.නැටවීම 💦
2. HNO3 යොදා නැටවීම
3. සිසිල් වූ පසු NH4OH හා NH4Cl

Fe(OH)3 දුඹුරු 💩
Cr(OH)3 💚
Al(OH)3 🏳️

4- H2S යැවීම ( භාෂ්මික තත්වය )
ZnS 🏳️
CoS NiS 🌚
MnS රෝස දුඹුරු ❤️

5- (NH4)2CO3
CaCO3 🏳️
SrCO3 🏳️
BaCO3 🏳️

3. වැඩිපුර NaOH

වැඩිපුර NaOH වල අද්‍රාවය සුදු අවක්ෂේපය

⚪️ Mg2+

සුදු අවක්ශේපයක් ලැබී වර්ණය වෙනස්වන අවස්ථා

⚪️Mn2+ + 2OH- -----> Mn(OH)2
⚪️Mn(OH)2 + වාතය O2 -----> MgO2 💩

දුඹුරු පාටට හුරු අවක්ෂේප ලැබීම

⚪️Ag+ + 2OH- -----> Ag2O කලු දුඹුරු 💩
+ H2O 💦

කොළ පාට අවක්ෂේප වාතය හමුවේ දුඹුරු පාට වීම

⚪️Fe2+ + 2OH- -----> Fe(OH)2 කොළ අවක්ෂේප💚 + වාතය O2 ----> Fe(OH)3 දුඹුරු 💩

රෝස පාට ද්‍රාවණයේන් අවක්ෂේප ඇතිවීම

⚪️Co2+ + 2OH- ----> Co(OH)2 රෝස ද්‍රාවණ 🍷💠

නිල් ද්‍රාවණයෙන් නිල් අවක්ශේප ලැබී

⚪️Cu2+ + 2OH- ----> Cu(OH)2 නිල්
අවක්ෂේප 🔵


කොළ පාට අවක්ශේපයක් ලැබීම

⚪️Ni2+ + 2OH- ----> Ni(OH)2 කොළ 🍀
අවක්ෂේප

Credit Goes to - 𝗔𝗟 අපි 🇱🇰


@HarryNote ⭐️
❤12👍1
CAT 11 MCQ විවරණය.pdf
8.8 MB
📌 CAT 11 MCQ විවරණය.
CAT 11 Structure and Essay.pdf
883.6 KB
📌 CAT 11 Structure and Essay.
CAT 11 Structure and Essay Marking.pdf
1.7 MB
📌 CAT 11 Structure and Essay විවරණය.

BIOLOGY | 2024 CAT PAPERS 🌙


CAT 11 - Full Paper 🍃

Credit Goes to @All_In_One_by_Aanya


@HarryNote ❤️
❤5
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
❤70😴12🕊2🥰1
2024/05/28

INORGANIC | Day  07 🌙


කැටායන විශ්ලේෂණය. 🧪


#ආසාවෙන්ඉගෙනගන්න

@HarryNote
❤4😍1
🔻2024-May-31

Day 91 | Essay 91 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

33. මානව වෘක්කාණුවක දළ ව්‍යුහය විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4