𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
04. 10kg ස්කන්ධයක් ඇති වස්තුවක්, තිරස් රළු පෘෂ්ඨයක් මත තබා, 130N බලයක් යෙදූ විට එහි ත්වරණය 10m/s² වේ. වස්තුව හා පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකය වන්නේ;
Anonymous Quiz
20%
0.03
72%
0.3
9%
0.35
👍5🔥2
05. 'ක්‍රියාබලය හා ප්‍රතික්‍රියා බලය' සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ;
Anonymous Quiz
12%
ඒවා විශාලත්වයෙන් සමාන ය​.
70%
ඒවා එක ම වස්තුව මත ක්‍රියා කරයි​.
18%
ඒවා දිශාවෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ.
👍4🔥2
06. ආවේගයට පවතින්නේ ගම්‍යතාවයේ මානම වේ.
Anonymous Quiz
84%
✅
16%
❌
👍5🔥1
07. බාහිර බල ක්‍රියා නොකරයි නම් ඕනෑම වර්ගයක ගැටුමකට රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය යෙදිය හැක.
Anonymous Quiz
77%
✅
23%
❌
👍6🔥1
08. නිව්ටන් නියම වලංගු වන සමුද්දේශ රාමුවක්, අවස්තිතික නිද්දේශ රාමුවක් ලෙස හැඳින්වේ.
Anonymous Quiz
78%
✅
22%
❌
👍5🔥1
09. 1N ක් යනු, 1kg ස්කන්ධයකට, 1m/s² ත්වරණයක් ලබාදීමට අවශ්‍ය බලය යි.
Anonymous Quiz
89%
✅
11%
❌
👍5🔥1
10. සමහර අවස්ථාවල පීඩන කේඳ්‍රය පෘෂ්ඨය ස්පර්ශ නොවන ලක්‍ෂ්‍යයකදී වුව ද පැවතිය හැකිය.
Anonymous Quiz
77%
✅
23%
❌
👍4🔥1
ළමයි මේ Physics Quiz වැඩේ කොහොමද ,

නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥

React කරන් යන් හැමෝම.
😌

මේ Quiz ටික ගැන අදහසක් කියන් යන්න.☺️
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
❤48🔥3❤‍🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤8
Forwarded from Notes By J.J.Thomson 🌺 (J.J. Thomson)
ඔයාලා වෙනුවෙන් මන් 2024 Science Streem එකේ චැනල්ස් ටික දාලා ෆෝල්ඩර් එකක් හදව්වා මේ එකේ ලින්ක් එක 🌝


Folder Link- https://t.me/addlist/bPpkHfL0G3NlYTI1
❤13
2024/05/28

සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 14 🌙


අස්ථි පද්ධතිය DAY 03


කටපාඩම් කරපු Bio මතකෙටම...♥️

Thank you Uthpala 💗✨

@HarryNote ⭐️
❤4
දරාගෙන වැඩ කරපම් උබලට පුළුවන් 🙂....

@HarryNote
❤29
Forwarded from 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧ (𝑨𝑎𝑛𝑦𝑎♡)
SPECIAL MEETING
📐 For Physics Practical Programme


Date -: May 30 (Today)
Time -: 9:00 p.m.


❓Physics Practical Programme එක කරන විදිහ...
❔කරන දවස වෙලාව...
❓Practical ඔක්කොම ඉවර වෙන්න දවස් කීයක් යනවද...
❔Practical Notes හදන්නෙ කොහොමද..

"මේ ඔක්කොම ප්‍රශ්න ගැන අපි කතා කරමු...."

2024/25 හැමෝම එන්න...

වැඩේ කරන අපි,
Group Combination🤝
@All_In_One_by_Aanya
@Bio_Day_Hub_By_Shavie
❤6👍1
Forwarded from ✨අනන්තය ✨ (Dilshan Dissanayaka ✨)
Paper class යන්නේ නැති ළමයි වෙනුවෙන් physics පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු 20ක් වාර කීපයක් කරමුද😌🦋❤️‍🔥

🔻 paper time එකට ලියවීම
🔻සියලුම ප්‍රශ්න ඊට අදාළ Theory කරුණු සමග සාකච්චා කිරීම

කැමති ළමයිනට සම්බන්ද වෙන්න පුළුවන් 🥰

ජුනි 01 වෙනිදා සිට ආරම්භ වේ❤️‍🔥

Theory දැනුම ගොඩක් අඩු මට්ටමේ උනත් Discussion එක මගින් සියලුම කරුණු ඉගෙන ගත හැකිය🥰❤️‍🔥

කැමති අය වැඩේට සෙට් වෙන්න⚠️

සියල්ල නොමිලේ ⚠️

✨අනන්තය✨
https://t.me/Ananthaya_channel

✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
❤10👍1
හෙට තමා දවස 🫢
AL Results
2023 A/L 💔

@HarryNote
😢57💔9🙊2👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 228 💫

✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - X කිරණ.


@HarryNote ⭐️
❤5