𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
❤39😴5👍1
2024/05/29

පදාර්ථයේ වායු අවස්ථාව. | Day 06 🌙


HomeWorks 👇

👉 Tute page 10 ( 1 , 2 , 3 , 4 , 5 ) 💫


වායු Tute - Click here ! 🔙

#ආසාවෙන්ඉගෙනගන්න

@HarryNote
❤4
🔻2024-May-30

Day 90 | Essay 90 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

32.(a) සත්ත්ව රාජධානිය තුල දක්නට ලැබෙන බහිස්‍රාවී ව්‍යුහ උදාහරණ සහිතව විස්තර කරන්න.

(b) මානව වෘක්කයේ දළ ව්‍යුහය විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4👍1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 226 💫

✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - විද්‍යුත් චුම්බකත්වය.


@HarryNote ⭐️
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

Colombo ❤️🥺✨

@HarryNote ⭐️
❤8🥰1😍1
Hama Heenema
Induja
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

හැම හීනෙම......😍❤️🔥

@HarryNote ⭐️
❤8🥰1😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤4
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :සෑම දිනකම ධනාත්මක මානසිකත්වයකින් ආරම්භ කර මැජික් සිදුවීම දෙස බලන්න! ☀️😊

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති25
දින 178 යි
පැය 14 යි
මිනිත්තු 56 යි

📅අද 2024-05-30


Powered By Exam Countdown Bot ⏳
❤5
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 227 💫

✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - චුම්බක ක්ෂේත්‍රයක් තුළ ආරෝපිත අංශූන්ගේ චලිතය​.


@HarryNote ⭐️
❤4👍1
පරිවර්තන පුහුණුව 🌙


Day 80 | පරිවර්තන 80 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤9
INORGANIC ESSAY TRAINING 🌙


Day 03 | Essay 03 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤5
01. 'වීදුරු වල නො ඇලෙන නිසා සම්පූර්ණ ස්කන්ධය ම ගෙන තුලාවෙන් මැනිය හැකි වීම', රසදිය කඳන් ක්‍රමය භාවිතයෙන් කේශික නලයක විෂ්කමභය සෙවීමේ පරීක්ෂණයේ දී, රසදිය යොදා ගැනීමේ වාසියකි.
Anonymous Quiz
75%
✅
25%
❌
👍5🔥1
02. වස්තුවක් ඇල කරන විට එය පෙරලීම සඳහා, ගුරුත්ව කේන්ද්‍රය හරහා යන සිරස් රේඛාව පාදයෙන් ඉවතට පැමිණිය යුතුය.
Anonymous Quiz
84%
✅
16%
❌
👍5🔥1
03. ඒකතල බල පද්ධතියක් සමතුලිත වීම, එම තලයේ වූ ඕනෑම ලක්ෂ්‍ය තුනක් වටා බල ඝූර්ණයේ වීජ ඓක්‍යය ශුන්‍ය වීම, මගින් සිදුවේ.
Anonymous Quiz
57%
✅
43%
❌
👍4🔥3
04. 10kg ස්කන්ධයක් ඇති වස්තුවක්, තිරස් රළු පෘෂ්ඨයක් මත තබා, 130N බලයක් යෙදූ විට එහි ත්වරණය 10m/s² වේ. වස්තුව හා පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකය වන්නේ;
Anonymous Quiz
20%
0.03
72%
0.3
9%
0.35
👍5🔥2
05. 'ක්‍රියාබලය හා ප්‍රතික්‍රියා බලය' සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ;
Anonymous Quiz
12%
ඒවා විශාලත්වයෙන් සමාන ය​.
70%
ඒවා එක ම වස්තුව මත ක්‍රියා කරයි​.
18%
ඒවා දිශාවෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ.
👍4🔥2